පද පේලි .....

Status
Not open for further replies.

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
රජ්ජුරුවෝ හිනස්සන්න විහිළු කාරයෝ
බිසව් තොමෝ සනස්සන්න විහිළු කාරයෝ //

පඩිනඩි නෑ කාලා බීලා හිටියොත් මදිද
රජ්ජුරුවෝ හිනස්සලා මැරුණත් මොකද //
රජවරු කිව්වම කොච්චර රාජකාරි ද
විහිළු තහළුවක් හිතන්න වෙලාව කොහෙද //

රජා හිනාගන්වන එක ලේසි වැඩක්ද
අන්දරේව ඕන උනේ ඒ නිසාවද //

~ අන්ද‍රේලා ~
 

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    කොලොං තොට නැත මහළු වී
    අවන්හල නැත පැරණි වී
    එදා අදමයි අදත් යෞවනයේ
    එහෙත් අප දෙදෙනා...
    බලත් කැඩපත සොඳුරියෙ
    ලල ලා........
     

    isuruimg

    Well-known member
  • Dec 30, 2006
    18,381
    149
    63
    | එකමත් එක රටක ~
    Don't pretend you're sorry
    I know you're not
    You know you got the power
    To make me weak inside
    Girl you leave me breathless
    But it's okay 'cause
    You are my survival
    Now hear me say
    I can't imagine life
    Without your love
    Even forever don't seem
    Like long enough

    'Cause everytime I breathe
    I take you in
    And my heart beats again
    Baby I can't help it
    You keep me
    Drowning in your love
    Everytime I try to rise above
    I'm swept away by love
    Baby I can't help it
    You keep me
    Drowning in your love :love:

    BSB
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    මට නින්ද නොයන රෑ
    සඳ පාන ගලනවා..
    තරු යාය දිගේ ඔබේ තරු මල්
    දෑස මැවෙනවා...

    දොර කවුළු තුලින්
    රෝස සුවඳ විහිදෙන යාමේ
    ඔබෙ මතක මැවී මා හඩවනවා
    නෙතු කඳුළු පුරා
    මතක සිතුම් බොඳ වී යාවී
    මල් කුමාරියේ...


     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    Don't pretend you're sorry
    I know you're not
    You know you got the power
    To make me weak inside
    Girl you leave me breathless
    But it's okay 'cause
    You are my survival
    Now hear me say
    I can't imagine life
    Without your love
    Even forever don't seem
    Like long enough

    'Cause everytime I breathe
    I take you in
    And my heart beats again
    Baby I can't help it
    You keep me
    Drowning in your love
    Everytime I try to rise above
    I'm swept away by love
    Baby I can't help it
    You keep me
    Drowning in your love :love:

    BSB

    මා‍ර‍ ල‍ස්‍ස‍න‍ සිංදුවක් :yes:

    කොලොං තොට or කොළොම්තොට :confused::P:rolleyes:

    Whatever ban

    ඉ‍සු‍රු‍ මූ‍ට‍ ම‍ං‍ ගැ‍න‍ කි‍ය‍ල‍ දී‍ප‍ං‍ :lol::lol::lol::lol:
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    ඉරිදාට පල්ලියෙදි
    සදුදාට පන්තියෙදි
    අගහරුවාදත් ඔබව යලි හමුවෙමි
    බදා බ්‍රහස්පතින්දා
    සිපගන්නම් සිකුරාදාට
    ශනිදාවක් නෑ අපට
    මගෙ මස්සිනා ඉන්නකම්
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    Don't pretend you're sorry
    I know you're not
    You know you got the power
    To make me weak inside
    Girl you leave me breathless
    But it's okay 'cause
    You are my survival
    Now hear me say
    I can't imagine life
    Without your love
    Even forever don't seem
    Like long enough

    'Cause everytime I breathe
    I take you in
    And my heart beats again
    Baby I can't help it
    You keep me
    Drowning in your love
    Everytime I try to rise above
    I'm swept away by love
    Baby I can't help it
    You keep me
    Drowning in your love :love:

    BSB
    මං ආසම සිංදුවක් :D
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    aniwaa :D mxxama song eka :)
    යා‍
    උ‍ඹ‍ට‍ මා‍ර‍ ප‍ළි‍ගැ‍නී‍ම‍ක්‍ නෙ‍ හ‍ම්‍බ‍ වෙ‍න්‍නෙ‍ ඒ‍ සි‍ං‍දු‍ව‍ට‍ නේ‍ අ‍ම‍ල්‍ කා‍ක්‍ක‍ත්‍ කැ‍ම‍ති‍ලු‍:P
    ම‍ං‍ මු‍න්‍ගෙ‍ අ‍ලු‍ත්‍ ඇ‍ල්‍බ‍ම්‍ එ‍ක‍ බෑ‍ව‍
    අ‍හ‍න්‍න‍ ඔ‍නෙ‍ දැ‍න්‍:)



     

    isuruimg

    Well-known member
  • Dec 30, 2006
    18,381
    149
    63
    | එකමත් එක රටක ~
    යා‍
    උ‍ඹ‍ට‍ මා‍ර‍ ප‍ළි‍ගැ‍නී‍ම‍ක්‍ නෙ‍ හ‍ම්‍බ‍ වෙ‍න්‍නෙ‍ ඒ‍ සි‍ං‍දු‍ව‍ට‍ නේ‍ අ‍ම‍ල්‍ කා‍ක්‍ක‍ත්‍ කැ‍ම‍ති‍ලු‍:P
    ම‍ං‍ මු‍න්‍ගෙ‍ අ‍ලු‍ත්‍ ඇ‍ල්‍බ‍ම්‍ එ‍ක‍ බෑ‍ව‍
    අ‍හ‍න්‍න‍ ඔ‍නෙ‍ දැ‍න්‍:)




    :P:P:P maath baawa udin pallen damma echchara gathiyak naa wage :baffled:
    ahalama balamu :D
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    The rain has moved on
    And left a new day
    Nothing seems to move everything is still
    It’s just a perfect day

    The shadows and light
    That move with the wind
    Hidden violets grow splashed with summer spray
    Just another perfect day

    On the wild and misty hillside
    Fear is nature’s warning
    Hunger here is never far away

    And all of this world
    Is for children who play
    Days that never end
    always should remain
    Another perfect day


    ~ Miriam Stockley ~
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    යා‍
    උ‍ඹ‍ට‍ මා‍ර‍ ප‍ළි‍ගැ‍නී‍ම‍ක්‍ නෙ‍ හ‍ම්‍බ‍ වෙ‍න්‍නෙ‍ ඒ‍ සි‍ං‍දු‍ව‍ට‍ නේ‍ අ‍ම‍ල්‍ කා‍ක්‍ක‍ත්‍ කැ‍ම‍ති‍ලු‍:P
    ම‍ං‍ මු‍න්‍ගෙ‍ අ‍ලු‍ත්‍ ඇ‍ල්‍බ‍ම්‍ එ‍ක‍ බෑ‍ව‍
    අ‍හ‍න්‍න‍ ඔ‍නෙ‍ දැ‍න්‍:)

    අන්බ්‍රේකබල් ද?.............. :dull: Inconsolable විතරයි මට නම් ‍කලින් quality එකටම තියෙන සිංදුවකට තිබ්බෙ
     

    Dhananjaya007

    Member
    Aug 4, 2009
    1,290
    17
    0
    මා‍ර‍ ල‍ස්‍ස‍න‍ සිංදුවක් :yes:



    Whatever ban

    ඉ‍සු‍රු‍ මූ‍ට‍ ම‍ං‍ ගැ‍න‍ කි‍ය‍ල‍ දී‍ප‍ං‍ :lol::lol::lol::lol:

    මටද කිව්වේ! :rolleyes:
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    අන්බ්‍රේකබල් ද?.............. :dull: Inconsolable විතරයි මට නම් ‍කලින් quality එකටම තියෙන සිංදුවකට තිබ්බෙ

    නෑ අමල්කා අක්කෙ
    this is us ද මොකක්ද එකක්:)

    මේ අවුරුද්දෙ ඇවිල්ල තියෙන්නෙ:)
     
    Status
    Not open for further replies.