පද පේලි .....

Status
Not open for further replies.

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
සුන්දර වත නුඹ
සුන්දර තඹරු මල
පින්බර වේය සදු
පෑයූ සේ මෙපුර

~ ආටානාටිය ~
 
Jan 15, 2009
9,238
368
0

සෙබලුන්ට උපහාර ගායනා
වීර සෙබලුන්ට උපහාර ගායනා
දේසෙ රැක ගන්න දිවි දුන්න වීරයෝ
දේසෙ රැක ගන්න දිවි දුන්නදෝ
සෙබලුන්ට
වීර සෙබලුන්ට උපහාර ගායනා

රණ ගී ඇසෙන්නේ රුහිරූ පුදන්නේ
බිය නැහැනෙ හඳූනාලා
ජය කෙළි නංවාලා මේ රණ කාමියෝ
සෙබලුන්ට
වීර සෙබලුන්ට උපහාර ගායනා
වීර සෙබලුන්ට උපහාර ගායනා

ඔබ මියෙන පොළොවේ නව මල් පිපින්නේ
හෙළ ජාතියේ සුවඳ දී
ලක්මෑණි ඔබෙගේ සිනා මෙන් උදම්නේ
සෙබලුන්ට
වීර සෙබලුන්ට උපහාර ගායනා
වීර සෙබලුන්ට උපහාර ගායනා
දේසෙ රැක ගන්න දිවි දුන්න වීරයෝ
දේසෙ රැක ගන්න දිවි දුන්නදෝ
සෙබලුන්ට
වීර සෙබලුන්ට උපහාර ගායනා
වීර සෙබලුන්ට උපහාර ගායනා.....

╗ අමරණීය ජෝති ╔
 

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
To all the girls I've loved before
Who travelled in and out my door
I'm glad they came along, I dedicate this song
To all the girls I've loved before

To all the girls I once caressed
And may I say I've held the best
For helping me to grow, I owe all that I know
To all the girls I've loved before

The winds of change are always blowing
And everytime I try to stay
The winds of change continue blowing
And they just carry me away

To all the girls who shared my life
Who now are someone else's wives
I'm glad they came along, I dedicate this song
To all the girls I've loved before

To all the girls who cared for me
Who filled my nights with ecstasy
They live within my heart, I've always been a part
Of all the girls I've loved before

The winds of change are always blowing
And everytime I try to stay
The winds of change continue blowing
And they just carry me away

To all the girls I've loved before
Who travelled in and out my door
I'm glad they came along, I dedicate this song
To all the girls I've loved before

To all the girls I've loved before
Who travelled in and out my door
I'm glad they came along, I dedicate this song
To all the girls I've loved
I've loved before....:love::rofl:

 

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
වසන්තයේ මල් සුපිපුණ
සුන්දර තාවය ඉහිරුණ
හද මඩලට කව්දෝ ආවා

මල් පෙති සිඹ සිනා රැගෙන
මල සිද බිද යන්ට ගියා
හද දුක ගාවා කව්දෝ ආවා

හසඅංගනාවන් සේ
සද දිය මැද කිමිදී
කිරි සිහිනෙක මා රදවා
කොහෙදෝ ඇදුනේ

නීල කැලුම් ගලා හැලෙන
ඉදුනිල් මිණි දෑස වසා
මගේ දෝතට නෑවිත් නුඹ
කොහෙදෝ රැදුනේ

හිරු මැළවුණ සැන්දෑවේ
අදුරට ගුලිවී
මදු බදුනට හාදු දිදී
හිදිනා යාමේ

නෙතු කදුලින් බොදකල ඒ
අතීතයේ හීන පැලට
මා කැදවා යන්නට නුඹ
ඇයිදෝ ආවේ

~ ඉමාන් පෙරේරා ~
 

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
සුන්දර වත නුඹ
සුන්දර තඹරු මල
පින්බර වේය සදු
පෑයූ සේ මෙපුර

~ ආටානාටිය ~


රන්කුඹු සේමැයි - දිලෙනා තිසර යුග
රියසක සේමැයි - වැනෙනා පුළුලුකුල

:P:P
 
Jan 15, 2009
9,238
368
0

වසන්තයේ මල් සුපිපුණ

සුන්දර තාවය ඉහිරුණ
හද මඩලට කව්දෝ ආවා

~ ඉමාන් පෙරේරා ~

මාත් නිතර අහන හරිම ලස්සන සිංදුවක්..:)
 

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
වරමාතී සුබ චරිතේ
ලංකාපතී නරේන්ද්‍රසිංහ නෘපතේ:rolleyes::rofl:

බෝජරාජ සම තේජ භිරාමා
ත්‍යාගකාම රණ භූෂණ සෝමා
වර්ජිත කුල දෘති වන්න භිරාමා
නරේන්ද්‍රසිහ නර නායක භූමා
 

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
රන්කුඹු සේමැයි - දිලෙනා තිසර යුග
රියසක සේමැයි - වැනෙනා පුළුලුකුල

:P:P
දිමුතු දසන් පෙල පිපිලා මුව කමල
සුමුදු සිනිදු ඡවි කල්‍යාණිය රනින
සිනිදු වරල බැද සැලෙනා සේ සෙමෙර
නර්තන සොබනා පිරිවර මැද රගන

:rofl: :P :rofl: :P :rofl:
 

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
දිමුතු දසන් පෙල පිපිලා මුව කමල
සුමුදු සිනිදු ඡවි කල්‍යාණිය රනින
සිනිදු වරල බැද සැලෙනා සේ සෙමෙර
නර්තන සොබනා පිරිවර මැද රගන

:rofl: :P :rofl: :P :rofl:

නන්දන රුවිනා - රාජිනියනි මෙපුර
කෝමළ ගතිනා - යනවිට ඇත් ගමන
පෙම්බර වෙමිනා - තෙපලන විට තෙපුල
කොයිවෙන අඟනා - සරිවෙන මගෙ රැජින:rolleyes::rolleyes::rolleyes:
 

twisted

Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    You come to me with scars on your wrist
    You tell me this will be the last night feeling like this
    I just came to say goodbye
    I didn't want you to see me cry, I'm fine
    But I know it's a lie.

    [Chorus:]
    This is the last night you'll spend alone
    Look me in the eyes so I know you know
    I'm everywhere you want me to be.
    The last night you'll spend alone,
    I'll wrap you in my arms and I won't let go,
    I'm everything you need me to be.

    Your parents say everything is your fault
    But they don't know you like I know you they don't know you at all
    I'm so sick of when they say
    It's just a phase, you'll be o.k. you're fine
    But I know it's a lie.

    [Chorus]

    The last night away from me

    [Bridge:]
    The night is so long when everything's wrong
    If you give me your hand I will help you hold on
    Tonight,
    Tonight.

    [Chorus]

    I won't let you say goodbye,
    I'll be your reason why.

    The last night away from me,
    Away from me.
     
    Jan 15, 2009
    9,238
    368
    0


    Neele neele ambar par chaand jab aaye
    Pyaar barsaaye humko tarsaaye
    Aisa koi saathi ho aisa koi premi ho
    Pyaas dil ki bujha jaaye
    Neele neele ambar par chaand jab aaye
    Pyaar barsaaye humko tarsaaye

    Ho, oonche oonche parvat jab choomte hain ambar ko
    Pyaasa pyaasa ambar jab choomta hai saagar ko
    Oonche oonche parvat jab choomte hain ambar ko
    Pyaasa pyaasa ambar jab choomta hai saagar ko
    Pyaar se kasne ko baahon mein basne ko
    Dil mera lalchaaye koi to aa jaaye
    Aisa koi saathi ho aisa koi premi ho
    Pyaas dil ki bujha jaaye
    Neele neele ambar par chaand jab aaye
    Pyaar barsaaye humko tarsaaye

    Ho, thande thande jhonke jab baalon ko sehlayein
    Tapti tapti kirnen jab gaalon ko chhoo jayein
    Thande thande jhonke jab baalon ko sehlayein
    Tapti tapti kirnen jab gaalon ko chhoo jayein
    Saanson ki garmi ko haathon ki narmi ko
    Mera mann tarsaaye koi to chhoo jhaaye
    Aisa koi saathi ho aisa koi premi ho
    Pyaas dil ki bujha jaaye
    Neele neele ambar par chaand jab aaye
    Pyaar barsaaye humko tarsaaye

    Ho, chham chham karta saawan boondon ke baan chalaaye
    Satrangi barsaaton mein jab tan man bhiga jaaye
    Chham chham karta saawan boondon ke baan chalaaye
    Satrangi barsaaton mein jab tan man bhiga jaaye
    Pyaar mein nahaane ko doob hi jaane ko
    Dil mera tadpaaye khwaab jaga jaaye
    Aisa koi saathi ho aisa koi premi ho
    Pyaas dil ki bujha jaaye
    Neele neele ambar par chaand jab aaye
    Pyaar barsaaye humko tarsaaye
    Aisa koi saathi ho aisa koi premi ho
    Pyaas dil ki bujha jaaye
    Neele neele ambar par
    La la la la la la..
    Hm hm hm hm.. La la la la la la
    Oh.. oh oh oh

    Singerz: Kishore Kumar/Sadhna Sargam
    Lyricistz: Indeewar/Manoj Kumar

     
    Last edited:

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    සිත පුරා සසලයි හැගුම්
    කදුළු ඇස ගෙනදෙයි රිදුම්
    නොතේරෙන කවියක් වගෙයි මට ජීවිතේ

    නොගෙන සැක සංකා හිතින්
    සිහිකරන් බුදු ගුණ නිතින්
    නුඹේ සිත සන්සුන තැනක් වෙයි මගෙ දුවේ
     
    Status
    Not open for further replies.