පද පේලි .....

Status
Not open for further replies.

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
මම බොහොම බය වුනා
මගේ පණ එපා වුනා
රෑ දොළහට හොල්මනකට
මාව අහුවුනා

මම උත්සවයකට
ගියා සිංදු කියන්ට
මට ආපසු එන්ට
ලැබුණේ ජාමෙ දොළහට
මම බැස්සා පාරට
හැරුණා කනත්ත දෙසට
තඩි බල්ලෙක් උසට
පැන්නනෙ බුරාගෙන මට
 

Alex Mercer

Member
Aug 29, 2009
3,647
81
0
Nowhere
I walk a lonely road
The only one that I have ever known
Don't know where it goes
But it's home to me and I walk alone

I walk this empty street
On the Boulevard of Broken Dreams
Where the city sleeps
and I'm the only one and I walk alone

Green Day
 

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
සද තරු නිහඩයි
ගහකොල නිසලයි
මුළු ලොව සැතපෙයි
සිතිවිලි විතරක් අවදි වෙලා
 

m3pium

Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    සද එළිය වගේ ඇවිදින්
    හද නොපැතු දිනක රහසින්
    බැස නොයන් මා සිත් අහසින්

    සිලිසිලිය පවා සුළගින්
    තනි මැකුවෙ ඔබේ සුවදින්

     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    repost...:angry:

    meka dakala dakala epa wela...:P
    මේ ත්‍රෙඩ් එකට රී පෝස්ට් වලංගුයි ''මේ වෙලාවෙ හිතට එන සිංදුව'' :P
    දැකලා එපා වෙලා නම් අහක බලාගන්න :rofl::P:rofl:
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    පිනවන දුටු දන සෑම
    ගග ලග පිහිටි කදිම
    තුරු පෙල අවට සැදිම
    යුත් සෙවණැල්
     

    789

    Member
    Nov 29, 2007
    14,261
    95
    0
    Hogwarts
    heena rate kinnaraawe maa laginma innawa
    aalawantha as deken ae kee kathawa dannawa
    meyaame hamadaamath pawathinnai mama pathuwe
    man aasai nawathinna me heenaye
     
    • Like
    Reactions: niki771

    ishaahmis

    Member
    Dec 29, 2006
    1,037
    12
    0
    mmmm......every where
    Nothing I must do
    Nowhere I should be
    No one in my life
    To answer to, but me
    No more candlelights
    No more purple skies
    No one to be near
    As my heart slowly dies



    If I could hold you One More Time
    Like in the days when you were mine
    I'd look at you
    Till I was blind
    So you would stay
    I'd say a pray each time you smile
    Cradle the moments like a child
    I'd stop the world if only I
    Could hold you one more time
    Mmmmmm. . .


    I've memorized your face
    I know your touch by heart
    Still lost in your embrace
    I dream of where you are



    Richard Marx
     

    nwnbs

    Member
    කවුරුදෝ අර කවුලුවෙන්
    සිනාසී එබිකම් කලේ...
    ඒ සිනාවෙන් මා වෙලන්නද
    මා වෙලාගෙන මට තලන්නද
    ඈ සිනාසෙන්නේ...

    -සනත් නන්දසිරි-
    (අරවින්ද සහෝදරය ඉල්ලල තිබුන සින්දුව දැක්කමයි ලියන්න හිතුනෙ)
     

    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    ගී ලියන්න මට කීවේ ඔබේ නෙතයි
    කවි ලියන්න මට කීවේ නෙතයි......
     

    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    ඉස්සර දවසේ තිස්සේම හමුවූ
    ප්‍රිරියාවියේ මගේ ලොව සැරසු
    සත්සර පුබුදා හිනැහෙනු පෙරදා
    මගෙ හද මඩලේ ඔබයි සඳු......
     

    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    සඟ වන්න එපා හසරැල්
    දල් වන්න එපා ගිනි දැල්
    ඔබම කෙරේ සිත බැඳුනු දිනේ සිට
    මගෙම හැඟේ ඔබ නම්....
     
    Status
    Not open for further replies.