පද පේලි .....

Status
Not open for further replies.

ishaahmis

Member
Dec 29, 2006
1,037
12
0
mmmm......every where
මගේ සද ඔබ මගේ සද ඔබ
එදා සඳ නොව මෙදා සඳ ඔබ
මගේ සඳ ඔබ... මගේ...

එදා මට ඔබ සරා සඳ විය
කවි ඇසින් දුටු සොදුරු පියකරු
අඳූරු හද ගෑබ එකලු කරමින්
උදාවිය ගිරි ශිඛර සිරසේ

මගේ සඳ ඔබ....

මෙදා මට ඔබ සෑබෑ සඳමය
විදු ඇසින් දුටු ලොවය විසකුරු
ප්‍රාණයෙන් තොර වියලි සඳසේ
ඔබද අද මා අසල ගෑවසේ

මගේ සඳ ඔබ....
 
ishaahmis

Member
Dec 29, 2006
1,037
12
0
mmmm......every where
සරත් සඳේ රැයට මුදු සුවඳ දරා ගන්න
හිතවත් පෙම් කතාවක් සුළඟට මුමුණන්න
වරා මලින් මලට මල් වියන් තනා ගන්න
පෙම්වත් භාවනාවක් මට කියලා දෙන්න
හඟුම් විහඟුන් තුරුල් වෙතී
සිතුම් සියොතුන් ඉගිල්ලේවී
ඔබේ දෙනුවන් මා හා දෑල්වී
මාගේ දෙනුවන් පුරා විහිදේ.....
 
Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හීන මත ඇ‍ඳෙනා කවිය නුඹ රුවිනා
    දිවි සරසලා වෙණ හඬවලා
    සැමරුමේ පිපිලා
    තනු පුරා රඟනා ගීතයක් ලෙසිනා
    නුඹ ලං වෙලා යලි වෙන් වෙලා
    මගෙ ජීවිතේ හඬවා

    සඳට පෙම් බඳිනා තරු කිම ද හඬනා
    නෙතට නෙතු ඇ‍ඬෙනා රහස නොම හැ‍ඟෙනා
    නුඹ ඉඟිලුනා නෙතු රවටලා පැතු ආදරේ නොපුරා

    හීන මත ඇ‍ඳෙනා .....

    සකුන ගී මියුණා ලපළු සඳ හඬවා
    වෛර සිත් නොපුරා තාම පෙම් කරනා
    නුඹ සඳ සරා අහස ම වෙලා යලි වඩිනු මට නොරිදා

    හීන මත ඇ‍ඳෙනා .....

    ගායනය :- ප්‍රදීප් රංගන
     
    When I first saw you, I saw love.
    And the first time you touched me, I felt love.
    And after all this time, you're still the one I love

    Looks like we made it
    Look how far we've come my baby
    We mighta took the long way
    We knew we'd get there someday

    They said, "I bet they'll never make it"
    But just look at us holding on
    We're still together still going strong

    (You're still the one)
    You're still the one I run to
    The one that I belong to
    You're the one I want for life
    (You're still the one)
    You're still the one that I love
    The only one I dream of
    You're still the one I kiss good night

    Ain't nothin' better
    We beat the odds together
    I'm glad we didn't listen
    Look at what we would be missin'

    mp3 ehema nadda....
     
    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    නොපැතූ අතකට අත දුන් දවසේ
    හෙලූ දුක් සුසුම් මගෙ මුව සිම්බා
    අහිමි උනත් නුඹ ලඳේ මට
    අඬන්න අවසර නෑ

    කියාගන්න බැරි දුකක් නිමන්නට
    නෙත හෙලු කඳුලක් මගෙ මුව සිම්බා
    අහිමි උනත් නුඹ ලඳේ මට
    අඬන්න අවසර නෑ

    ~ වික්ටර් රත්නායක
     
    ishaahmis

    Member
    Dec 29, 2006
    1,037
    12
    0
    mmmm......every where

    When I first saw you, I saw love.
    And the first time you touched me, I felt love.
    And after all this time, you're still the one I love

    Looks like we made it
    Look how far we've come my baby
    We mighta took the long way
    We knew we'd get there someday

    They said, "I bet they'll never make it"
    But just look at us holding on
    We're still together still going strong

    (You're still the one)
    You're still the one I run to
    The one that I belong to
    You're the one I want for life
    (You're still the one)
    You're still the one that I love
    The only one I dream of
    You're still the one I kiss good night

    Ain't nothin' better
    We beat the odds together
    I'm glad we didn't listen
    Look at what we would be missin'

    I like 2 bro...tnx
     
    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    මා හඬනා කඳුළු ගලා සැදුනු කඳුළු සාගරේ
    ඔබ ඇය හා ඔරු පැද පැද සිනාසුනේ ඇයි
    සිනාසුනේ ඇයි
    ඔබ දෙපසින් ගලා ගියේ ඔබට හැඬූ කඳුළු නේද
    මලක මෙලෙක තිබුනු හදක් ගලක් කලේ ඇයි
    ගලක් කලේ ඇයි
    සියුමැලි හද රිදවන්නට හද රිදවා හිනැහෙන්නට
    ඔබ නොපෙලූ අසරණ මට සතුරු වුනේ ඇයි
    සතුරු වුනේ ඇයි

    ~ විශාරද නන්දා මාලනී
     
    ChuttaFX

    Member
    Nov 15, 2008
    4,587
    12
    0
    ♫ කොන්ඩෙ දිගට දාලා හැම උදේම එනවා ♪
    ♪ පාට පාට මල් වැටිච්ච සාරි අදිනවා ♫
    ♫ පොත් මිටියයි කුඩෙයි අතේ නෑ වරදින්නේ ♪
    ♪ එයාට අපි ටීචර් කියලයි අමතන්නේ ♫

    :D :D :D
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    ගොයම් කපන විට මහ කන්නේ
    සිතේ සතුටු මල් පිබිදෙන්
    ඇළේ දොළේ ගං ඉවුරු දිගේ සිතේ සතුට ඉගිළි යන්නේ
    හද නගයි බෙර හඩයි
    මා ජීවිතේ රිදමයයි
    සිහිනයයි සොම්නසයි මා පැතූ දේශයයි
    ම ඉගිළි යනවා
     
    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    ඉගිලෙන්න ඔබ එක්ක ආකාසේ
    විදගන්න ඒ සිසිල මා සිත් සේ
    මට දෙන්න ඒ වරම කවදාද ඔබ එන්නෙ
    පිනි බිංදු මල් වැහි අරන්....
     
    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    අඩවන්වූ දෙනෙතින් ගලනා
    මෙත් මුදිතා කරුණා දහරා
    තෙමා තෙමා හද ගලා ගලා යන
    ලොව්තුරු ගුණ මහිමේ
    මහමෙවුනා උයනේ
    සමාධි බුදු පිළිමේ
     
    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    ඔබ මගේ වෙලා
    මගෙ ළඟට වෙලා
    නිවාඩු පාඩුවේ කියන්න
    ආදරෙයි කියා
    ආදරෙයි කියා
    සද මඩල වෙලා
    තරු ළගට වෙලා
    කියා දෙන්න ආදරෙයි කියා
    කියා දෙන්න ආදරෙයි කියා
     
    isuruimg

    Well-known member
  • Dec 30, 2006
    18,381
    149
    63
    | එකමත් එක රටක ~
    You're on the phone with your boyfriend, he's upset
    It sounds like hes talking out of his ass again
    'Cause he doesn't listen to you like I do

    I'm in the room it's a typical Tuesday night
    Were writing music, its the kind that he doesn't like
    No he'll never do it your way like I do

    But he wears jerseys, I wear T-shirts
    Hes team captain and I'm on the bleachers
    Writing songs about the day you wake up and find
    That what you're looking for has been here the whole time

    If you could see that I'm the one who understands you
    Been here all along, so why can't you see?
    You belong with me, you belong with me

    Walkin' the streets with you and your stylish boots
    Im kind of awkward but Im comfortable when Im with you
    Laughing on a park bench, thinking to myself
    Hey isn't this easy

    And you've got a smile that could light up this whole town
    You know Id never be the one to turn it upside down
    He breaks your heart I put it back together
    Waiting for the day its us forever

    But I wear tees cause I cant rock beaters

    You belong with me
    Standing by and waiting at your back door
    All this time how could you not know, baby
    You belong with me, you belong with me

    Oh I remember drivin' to your house
    In the middle of the night
    Joking, trying to cheer you up
    Cause he makes you want to cry
    I know your favorite songs
    And you tell me about your dreams
    Think I know where you belong
    Think I know it's here with me

    Can't you see that I'm the one who understands you
    Been here all along, so why can't you see?
    You belong with me
    Standing by and waiting at your back door
    All this time how could you not know, baby
    You belong with me, you belong with me
    You belong with me :love:
    Have you ever thought just maybe
    You belong with me, you belong with me :love::rolleyes:

    Unknown Artist :P:rofl:
    dedicated to niki :P :lol:
     
    niki771

    Well-known member
  • Jan 25, 2008
    4,888
    59
    48
    ιη му ριηку ωσяℓ∂

    me song eka taylor swift ge..

    ma fav... :love:
     
    Status
    Not open for further replies.