පද පේලි .....

Status
Not open for further replies.

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
මා වවුලන් රෑ පුරාම රංචු ගැසීලා
මී ගස් යට මී වැහි වැහැලා
බාලේ මෙන් පාන්දරින් ඇහිඳින්නට යන්නට බෑ
මට තනියක් දැනෙනවා

දරට ගිහින් කුරුඳු කැලේ මග වැරදීලා
මං එනතුරු හඬා වැටෙද්දී
නුඹට දැනුණු පාළුව දුක මෙදා මටයි මලේ
නුඹ නැතිදා මට තනිකම දැනෙනවා
 

thilan##

Well-known member
  • Feb 21, 2009
    2,343
    51
    48
    36
    Kurunegala
    Baby, u know that I miss u
    I wanna get with u
    Tonight but I can't now baby girl
    And that's the issue
    Girl u know I miss u
    I just wanna kiss u
    But I can't right now so baby
    Kiss me through the phone
    Kiss me through the phone

    I'll see u later on

    Kiss me through the phone

    See ya when I get home
    When I get home

    Baby, I know that u like me
    U my future wifey
    boy tell'em yea
    U can be my bonnie
    I can be yo' clyde
    U can be my wife
    Text me, call me
    I need u in my life
    Yea all day
    Everyday I need ya
    And everytime I see ya
    My feelings get deeper
    I miss ya, I miss ya
    I really wanna kiss ya
    But I can't
    0 0 0 triple 2 1 2 3 4

    Nice Song..
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    රන් රැස් කෙඳී දසත විදා අහස් ගඟේ මැද
    තරු මුතුහර ගෙල පළඳා වළා සේල ඇඳ
    බිනර මලී එක්ක එන්න බිනර මහේ මැද
    පායාපන් මගේ පැලට පායාපන් සඳ

    වන සපුමල් පිපී සුවඳ තීරු පෙරෙනවා
    ඇගේ ළඟත් හරියට ඒ පුසුඹ තියෙනවා
    පොද වැස්සට පුංචි වතුර බිංදු වැටෙනවා
    පුංචි බඳේ පෙති ගෝමර සිහියට එනවා

    බිනර මලී එක්ක එන්න බිනර මහේ මැද
    පායාපන් මගේ පැලට පායාපන් සඳ

    බිනර මලී සිනාසුණා මතකයි යන්තම්
    මල් පෙති ඇමිණුවා වගෙයි වැලකට රන්දම්
    නෙරිය කඩා ඉඟ නලවන ගමනෙහි අන්දම්
    සඳ පෑයුවා වගෙයි වැටට උඩිනුත් පන්දම්


    ඉර පායා රැස් විහිදා මුදුනට එනකොට
    සඳකත් පිණි දිය ගලලා රැයත් ගෙවෙන කොට
    මල් පිපිලා පුසුඹ වැදී බමරුන් එනවිට
    බිනර මලී මතක් වෙනව ඉන්නට බෑ මට

    පීරා පිට මැදට හෙලූ වරලේ රැල්‍ රැල්
    තොඳොල් වෙවී කතා කියන හඬවා රසු දැල්
    කනේ අරුංගල් හරියට වගෙයි බැබිල මල්
    සුදු බණ්ඩගෙ පැලේ තමයි බිනරී හැමකල්

    ගොයම් නෙළුමෙ කවි සී පද බිනරි කියන විට
    කොවුල් හඬක් තවත් මොටද මුවන් පැලැස්සට
    දියත් සසල වෙයි පෑරෙන හදවත ඉඳ හිට
    වෙඩික්කාරයා එතරම් හොඳ නැත බජනෙට

    පායපු සඳ නැත පුදුමෙකි රාහු ගිල්ලදෝ
    පායපු ඉර වළා ගැබේ පතුලට වීදෝ
    මැවූ සිහින මාළිගාව බිඳී වැටුනදෝ
    මටත් හොරෙන් බිනර මලී දීග ගියාදෝ

    -රෝහිත විජේසූරිය-


     
    Last edited:

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    ඔබගෙන් වෙන්වී යන්න හිතයි
    එනමුත් හිතට දුකයි
    ඔබෙ ළඟ මගෙ හිත හරි බොළදයි
    ඔය සෙනෙහස මගේ සතුටයි
     
    මා වවුලන් රෑ පුරාම රංචු ගැසීලා
    මී ගස් යට මී වැහි වැහැලා
    බාලේ මෙන් පාන්දරින් ඇහිඳින්නට යන්නට බෑ
    මට තනියක් දැනෙනවා

    දරට ගිහින් කුරුඳු කැලේ මග වැරදීලා
    මං එනතුරු හඬා වැටෙද්දී
    නුඹට දැනුණු පාළුව දුක මෙදා මටයි මලේ
    නුඹ නැතිදා මට තනිකම දැනෙනවා

    හුඟ කලෙකින් මේ සින්දුව මතක් වුනේ...
    ස්තුති නංගියෝ....
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    සූ සැට බරණින් සැරසීලා
    නා කපනා වැහි වැටෙන වෙලේ
    විසාකා තොමෝ පැමිණි විලාසෙන්
    මට එන්නට බෑ නිසංසලේ

    පමා වුණෝතින් මන්දාරම් යකු
    පලාපු දර ටික තෙමා දමාවී
    පමා වුණෝතින් රත්තියි පැටියයි
    ඕවිට අයිනේ තෙමී නහීවී

    පමා වුණොත් දොළ දෙගොඩ තලාලා
    ඒ දඬු මංකඩ අගුළු දමාවී
    එහෙම වුණෝතින් උපුලියි චූටියි
    කඳුළු වතුර බී බලා හිදීවී
     
    Though we've got to say
    Goodbye for the summer
    Darling, I promise you this
    I'll send you all my love
    Every day in a letter
    Sealed with a kiss

    Yes, it's gonna be a
    Cold, lonely summer
    But I'll fill the emptiness
    I'll send you all my dreams
    Every day in a letter
    Sealed with a kiss

    I'll see you in the sunlight
    I'll hear your voice everywhere
    I'll run to tenderly hold you
    But darling you won't be there

    I don't wanna say
    Goodbye for the summer
    Knowing the love we'll miss
    Oh, let us make a pledge
    To meet in September
    And seal it with a kiss

    Yes, it's gonna be a
    Cold, lonely summer
    But I'll fill the emptiness
    I'll send you all my love
    Every day in a letter
    Sealed with a kiss

    Sealed with a kiss
    Sealed with kiss


    ~~Jason Donovan~~
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ලියූ කවි පද දහක් අතරේ
    ලියා ගන්නට බැරිව ලතැවූ
    එකම එක දිග පුංචි කවියක්
    තවම ලියනවා මං තවම ලියනවා මං
    .....//

    නුඹෙ සුවඳ රැඳි පපුව ගැඹුරේ
    කියාගන්නට බැරිව සිරවුනු
    එකම එක දිග පුංචි පැතුමක්
    තවම පතනව මං....//


    අපරාදෙ චාටර් ලිරික්ස් නිසා තැනකට ගිහිල්ල ලැජ්ජ නැතුව කියන්න බෑනෙ:no::oo:
     

    truth4L

    Member
    Jan 16, 2009
    2,463
    10
    0
    emotional hell
    I never had no one that I could count on
    I've been let down so many times
    I was tired of hurtin'
    So tired of searchin'
    Till you walked into my life

    It was a feelin' I'd never known
    And for the first time, I didn't feel alone

    You're more than a lover
    There could never be another
    To make me feel the way you do
    Oh, we just get closer
    I fall in love all over
    Every time I look at you

    I don't know where I'd be
    Without you here with me
    Life with you makes perfect sense
    You're my best friend
    You're my best friend, oh yeah

    You stand by me
    And you believe in me
    Like nobody ever has
    When my world goes crazy
    You're right there to save me
    You make me see how much I have
    And I still tremble when we touch
    And oh the look in your eyes
    When we make love

    You're more than a lover
    There could never be another
    To make me feel the way you do
    Oh, we just get closer
    I fall in love all over
    Every time I look at you

    I don't know where I'd be
    Without you here with me
    Life with you makes perfect sense
    You're my best friend

    You're my best friend

    You're more than a lover
    There could never be another
    To make me feel the way you do
    Oh, we just get closer
    I fall in love all over
    Every time I look at you

    I don't know where I'd be
    Without you here with me
    Life with you makes perfect sense
    You're my best friend

    You're my best friend
    You're my best friend

    :):):)
     
    Jan 15, 2009
    9,238
    368
    0
    පාළුව දෙවනත් කරලා
    නාඩන් උලලේනෝ
    කාටත් නපුරුදා තනිකම් ඇතිවෙනවා
    උලලේනෝ ........ උලලේනෝ

    හීත හුළං හිරිකඩයි
    කැලේ අපට උරුමේ
    උඹට පිහාටුයි මට පැල්පතයි තියෙන්නේ
    උලලේනෝ ........ උලලේනෝ

    ඉහිරුණ කිරි කොතලෙට
    ඉකිබිඳලා ඵල නෑ
    උඹටත් එක්කයි මේ පැල් කවිය කියන්නේ
    උලලේනෝ ........ උලලේනෝ

    සංසාරේ හැටි තමයි
    වියෝග ඇතිවන්නේ
    නිවනට ගිය දා මේ හැම දුක් නැතිවන්නේ
    උලලේනෝ ........ උලලේනෝ.....

    ╗ ගුණදාස කපුගේ ╔
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    හිනාවෙන්න බැරි තරමට
    හඩාගන්න බැරි තරමට
    නුඹේ නමින් මගේ හිතේ තැනූ මාළිගා
    කථා කියන තරු දෑසට
    ලියා දෙන්න මදි අහසම
    නුඹේ නමින් මගේ හදේ මැවෙන ගීතිකා
     

    Alex Mercer

    Member
    Aug 29, 2009
    3,647
    81
    0
    Nowhere
    ශ්‍රී දේවි ඔබෙ මුහුණෙ කුරුළෑවක් මතුවී තිබේ
    සඳ වාගෙ තිබු මුහුණේ ආවට මතුවී පෙනේ
    මගෙ බාරීරීරී......
    මගෙ බාරි ඔය මුහුණ ඇයි කළු උනේ
    කහ පොඩ්ඩක් ගල ගාලා ගාමුද නඟේ ..........
     
    • Like
    Reactions: niki771
    මගේ දුවේ ඔබ අවදියෙන්නම්
    මේ රැයේ මිහිරිම වෙලාවයි
    දොර ඇරන් එලියට ආවොතින්
    මේ මිහිරි දේවල් නුඹටමයි

    සේපාලිකා මල් බිමට බැහැලා
    අවිදින්න යන වෙලාවයි
    නිල් තාරකා බිම බලාගෙන
    වැව් දියට පෙම් බැදි වෙලාවයි
    මේ පොළව කෙතරම් සුන්දරද
    මගේ දූ තනියම හිනාවෙයි

    ඝණ කළුවරට අප පෙම්කළොත්
    ඉර හඳ තරුවලට ණයගැතීයි
    ලොව දුන්නු දේවල් අද අපිට හෙට
    හෙට පෙරලා දිය යුතුයි
    ඔබ මේ ලොවට ආදරේ නම්
    මුළු ලොවම ඔබටත් ආදරේයි

    ~~කරුණරත්න දිවුල්ගනේ~~
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    පුර හඳ ළඟින්ම කඳුළු බිංදුවක් ගෙනත් තියා
    තරු එළියටත් හොරෙන් කෝ ඔබ කොහිද දුර ගියා

    මාල මල් ලතා මාලතියක ලියා එවා
    දෑල සිත් විලේ සසැලි රැළි සරැළි නගා
    ඔබ ආදරේ කියා දුන්නෙත් සඳක් සේ මවා

    ලන්ද මත පිපී මාලති පර වෙලා ගියා
    පින්න පිණි වැටී පුර හඳ බොඳ වෙලා ගියා
    ඔබ සෞම්‍ය සඳ කියූ ප්‍රේමය කෝ කොහිද ගියා
     
    Jan 15, 2009
    9,238
    368
    0
    විනෝද වෙන්න විනෝද වෙන්න
    මේ වගේ තැනක් හම්බවේද නැහැනේ
    හිතේ තියෙන සන්තෝශය කාටද ඕනේ
    අපෙ හිතේ තියෙන සන්තෝශය කාටද ඕනේ
    ....
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    දිය කිදුරිය සේ සාගරේ
    දෝතින් ගෙන ආ ආදරේ
    මහද විමනේ ආල සිතුවම්
    රුවන් රූ පිළිරූ මැවේ
    කිව මැන ඔබ කවුදෝ ළදෝ
     
    පුර හඳ ළඟින්ම කඳුළු බිංදුවක් ගෙනත් තියා
    තරු එළියටත් හොරෙන් කෝ ඔබ කොහිද දුර ගියා

    මාල මල් ලතා මාලතියක ලියා එවා
    දෑල සිත් විලේ සසැලි රැළි සරැළි නගා
    ඔබ ආදරේ කියා දුන්නෙත් සඳක් සේ මවා

    ලන්ද මත පිපී මාලති පර වෙලා ගියා
    පින්න පිණි වැටී පුර හඳ බොඳ වෙලා ගියා
    ඔබ සෞම්‍ය සඳ කියූ ප්‍රේමය කෝ කොහිද ගියා

    me sinduwa man poddakata kalin ehuwa.eye maya rathnayakage wedasatahanak giya....eken alla gathhta sinduwak .
    lasana sinduwa...:D
     
    Status
    Not open for further replies.