අපි ලංව බලන් හිඳිනා එක මොහොතටඅපි කතා නොකර ඉමු සිනා නොවී ඉමු ටික දවසක්
අපි දෑසින් දෑසට ළංව බලන් ඉමු එක මොහොතක්
කල්පයක් සේ දැනේවී
කල්පයක් සේ දැනේවී
අපි කතා නොකර ඉදිනා ටික දවසට
මල් පීපී පරව යන අරුමේ
ඔබෙ සිනහ දකින්නට
මල් පුසුඹ දිගේ
කෙලෙසද නෑවිත් ඉන්නේ

එළ...
කලින් තිබුන.ඒත් දැන් නෑ...ඒ නිසා ගත්ත...
ක්රිශාන්ත මං ආසම ගායකයෙක්ඇගෙ නමින් එකම ගීයක්වත්
ගයන්න මට අවසර නැතිනම්
කොව්ලනේ නිහඬ වන්න
ඔබට ගීත ගැයීම තහනම්...
-ක්රිශාන්ත එරන්දක-
හ්ම්ම්...මාත් ගොඩක් ආස ගීත ටිකක් තියෙනව ක්රිශාන්තගෙ...ක්රිශාන්ත මං ආසම ගායකයෙක්

කොයිකද අහල නැත්තෙ???![]()
කිරිසාන්ත අයියගේ ශිංඩුව![]()