හැන්දෑවෙ ඇස් අස්සේ හැංගිලා ඔබ හිටියා
සඳ දිය මිදෙනා සිරි යහනේ
හිත ඇතුලේ ගිනි කදු ඇවිලේ
කුංකුම චන්දන සුවද බඳේ
ඉග සුග අත මිට මත සිරවේ
හින්දි හීනයක වාගේ මං උඹ ඉම්බා බෝනික්කී.....




හැන්දෑවෙ ඇස් අස්සේ හැංගිලා ඔබ හිටියා
සඳ දිය මිදෙනා සිරි යහනේ
හිත ඇතුලේ ගිනි කදු ඇවිලේ
කුංකුම චන්දන සුවද බඳේ
ඉග සුග අත මිට මත සිරවේ
හින්දි හීනයක වාගේ මං උඹ ඉම්බා බෝනික්කී.....




හරි හරි..ඔන්න අහක බලා ගත්තා... :අහක බැල්ම:ඔහොම බල්නන එපා ඉතින්....![]()

සුදෝ සුදට සුපිපුනූ සුදු අරලිය මල් කැකුළී
මගේ සිතට සෙනෙහෙ සුවද අරගෙන ආ කුසුමියේ ... හුටා


සුසුම් පොදක් වී තියන්නඔබෙ සුවද සමඟ මුසු වනු පිණිස
මගෙ සුසුමක් තියන්නද ?![]()

පිණී>> සුළඟ >> සුසුම >>?කුමක් හෝ සිදුවී ඇතඔබෙ සුවද සමඟ මුසු වනු පිණිස
මගෙ සුසුමක් තියන්නද ?![]()



කුමක් හෝ සිදුවී ඇත
නමුත් මා කිසිත් නොකියමි...
ඔන්න මම ගියා...ඔය ඔක්කොම එකතු කරල තව කවක් ලියා තියන්න හෙට අපිට බලන්න...
සුබ රාත්රියක් හැමෝටම...
බුදු සරණයි...!!!


මොනව වෙන්නද.. හැමදාම කන පාන් තමා අදත් කෑවේ...සුබ රාත්රියක් ...කුමක් හෝ සිදුවී ඇත
නමුත් මා කිසිත් නොකියමි...
ඔන්න මම ගියා...ඔය ඔක්කොම එකතු කරල තව කවක් ලියා තියන්න හෙට අපිට බලන්න...
සුබ රාත්රියක් හැමෝටම...
බුදු සරණයි...!!!
සුදෝ සුදට සුපිපුනූ සුදු අරලිය මල් කැකුළී
මගේ සිතට සෙනෙහෙ සුවද අරගෙන ආ කුසුමියේ ... හුටා![]()
