පද පේලි .....

Status
Not open for further replies.

nwnbs

Member
11.gif
mamath gathta .bohoma sthuthi..:D
:)
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
අපි කතා නොකර ඉමු සිනා නොවී ඉමු ටික දවසක්
අපි දෑසින් දෑසට ළංව බලන් ඉමු එක මොහොතක්
කල්පයක් සේ දැනේවී
කල්පයක් සේ දැනේවී

අපි කතා නොකර ඉදිනා ටික දවසට
මල් පීපී පරව යන අරුමේ
ඔබෙ සිනහ දකින්නට
මල් පුසුඹ දිගේ
කෙලෙසද නෑවිත් ඉන්නේ
 

nwnbs

Member
අපි කතා නොකර ඉමු සිනා නොවී ඉමු ටික දවසක්
අපි දෑසින් දෑසට ළංව බලන් ඉමු එක මොහොතක්
කල්පයක් සේ දැනේවී
කල්පයක් සේ දැනේවී

අපි කතා නොකර ඉදිනා ටික දවසට
මල් පීපී පරව යන අරුමේ
ඔබෙ සිනහ දකින්නට
මල් පුසුඹ දිගේ
කෙලෙසද නෑවිත් ඉන්නේ
අපි ලංව බලන් හිඳිනා එක මොහොතට
මල් පුසුඹක් සේ නුඹ දැනුනේ
මල් පුසුඹ සිඹින්නට
මා නෙලූ මලේ
කෙලෙසද නෑවිත් ඉන්නේ


ලස්සන සින්දුවක්...:)
 

nwnbs

Member
ඇගෙ නමින් එකම ගීයක්වත්
ගයන්න මට අවසර නැතිනම්
කොව්ලනේ නිහඬ වන්න
ඔබට ගීත ගැයීම තහනම්...


-ක්‍රිශාන්ත එරන්දක-
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
සසළව ඇත ඔබේ සිත බියවී
මගේ සිත වෙනතකදෝ සිතා
සිතන්න සැක බිය හැරදා ළදේ
ඉරහඳ තාරකා පායනා ලෙසින්
ඔබේ හද තුළ පායයි මගෙ ආදරේ
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
ඇගෙ නමින් එකම ගීයක්වත්
ගයන්න මට අවසර නැතිනම්
කොව්ලනේ නිහඬ වන්න
ඔබට ගීත ගැයීම තහනම්...


-ක්‍රිශාන්ත එරන්දක-
ක්‍රිශාන්ත මං ආසම ගායකයෙක්
 

nwnbs

Member
පියාපතක් වගේ හිතක්
අගාධයක සඟව ගන්නෙපා
කුණාටුවක් වගේ ඇවිත්
සිනා පහන නිවාලන්නෙපා...

-ක්‍රිශාන්ත එරන්දක-
 
Jan 15, 2009
9,238
368
0
එකම හිනාවට ගී දහක්
බිහිවෙයි මාගේ මුවින්
ඇතිවුණි නම් අවබෝධේ
අද මේ විලස නොවේ
කොතැනක හිටියද මෙම ලෝ තලේ
රකිමි හැම කලේ
සිහිවේ හැම වෙලේ........
 
Status
Not open for further replies.