Ela Sindu Neda Machan Kochara Heuwatha Kawadawath Epawenne Ne...
aniva machan... jothi gena kiyanna giyoth thawa pagez 5000k nikan ma yay

Ela Sindu Neda Machan Kochara Heuwatha Kawadawath Epawenne Ne...

මගෙ ලඟ තියෙන තව ලස්සන ගීතයක් මේක...
කැමැත්තෝ ගනිත්වා...(රීපෝස්ට් නම්
)
සිසිර සේනාරත්න - ඕළු නෙළුම් නෙරිය රඟාලා
බොහෝම ස්තුතියි මම මේක ගත්තාaniva machan... jothi gena kiyanna giyoth thawa pagez 5000k nikan ma yay![]()
අක්කටත් නිදුක් නිරෝගී සුවය සැනසුම ලැබේවා !
ඔයා දුන්න ගීතය මම ඇහුවා-හරිම කන්කලු ගීතයක්-ස්තුතියි ඔයාට.
Thanks Wewa Mamath Gattha Akka.



මා නිවැරදි නම් මෙය සී. ටි. ප්‍රනාන්දු ගේ ගීත එකතුවක් ප්‍රියන්ත ප්‍රනාන්දු ගේ ගායනයෙන්
කැමති අයට ගන්න විශේෂයෙන් ගීත මහගෙදර සහෝදර සහෝදරියන්ට - නොයෙක් දුක් කම්කොටලු මැද ඔවුන් කරන්නාවු සේවයට අගයක් වශයෙන්
මෙන්න ලින්ක් එක
http://www.mediafire.com/?sharekey=1c83ce319e24ef8461d4646c62b381cb41e0d39940b87f4ed8c7c6998cb4ca21
thank u akke math meka gaththa![]()
Elakiri Machan Thanks
Priyanath Kiyana Version Tika Man Laga Ne Ban
Thanks Machan
+Rep Added


බොහෝම ස්තුතියි අයියේ!
මේ හුයේ ඉන්න අයියා ඇතුළු අනිත් අයගේ සහයෝගය නොලැබුනානම් මෙතරම්වත් දුරක් එන්න ලැබෙයිද කියලා සැකයි.
නිනේත් සහෝදරයගේ ඉල්ලිමක්.
© Obe Denayana Desavana - H.R.Jothipala & Sujatha Atthanayaka™
© ඔබෙ දෙනයන දෙසවන - ඒච්.ආර්.ජෝතිපාල සමග සුජාතා අත්තනායක™
මුල් ගීතය
නිනේත් සහෝදරයගේ ඉල්ලිමක්.
© Obe Denayana Desavana - H.R.Jothipala & Sujatha Atthanayaka™
© ඔබෙ දෙනයන දෙසවන - ඒච්.ආර්.ජෝතිපාල සමග සුජාතා අත්තනායක™
මුල් ගීතය
පුන්සඳ පාන කියා ඔය මුහුනට රැවටෙනවා
නෑඹුල් පෙමට ඔයා මලක් වගේ පිබිදෙනවා
මොහිතින් මොහොත ඔබේ සෙවන ලබා සිහිලැල්ලේ
මා ඔබ ලඟට අරන් පදිමු සුපෙම් ඕවිල්ලේ
Adarei Man Adara Sudu Kelle - H. R. Jothipala
දෙදෙනටම හදපිරි තුති !Mama Meka Gattha
Gatthata Passe dekke Me Song Eka an Laga Thiyanawa...
Eka Mama Name Karala Thiyenne Dutu Da Kiyala Aulak Ne Den ..![]()
Me geethayath Jothipala Mahathmayath Sujatha Aththanayaka mahathmiyath Gayana kala harima lassana geethayak!
Geethaya awashya kenek innawanam pm karanna
Harima Lassana A Wagema Hoyaganna Amaru Geethayak Akka ...........
bohoma sthuthiy akki harima lassana geethayak..![]()
බොහෝම ස්තුතියි සහෝදරිය ඔබට ... මමත් මේ ගීතය ගත්තා...
ඇත්තටම චන්ද්‍රානි ගුණවර්ධනගේ ගීත ටිකයි... හැබැයි හොඳයි...
ෂා! ලස්සන ගීතයක් ... මම බා ගත්තා. ඔබට ස්තුතියි මෙවැනි ගීතයක් ලබා දීම ගැන ...![]()
sundhara geethayak nangiya..mewa dan ahenne nathi tharam....mamath gaththa... godak pin nangiyata....
Harima lassana sinduwak. mama meeka gaththa. Bohoma sthuthiy.
mama meka hoya hoya hitiya geethayak. eka parak mama ape thread eken me geethaya illapu welawe nangimai kiwwe eka nangith hunga kaleka indan hoyana ekak kiyala..
kohoma hari me durlaba geethaya lankawen api wenuwenma hoyan awith apita thilina kala nangiyata godak pin...
nangi nawatha pamineema mata mahath sathutak.... theruwan saranai..nangiya ape ranawiru eka gana oyata balanna godak pitu purawapu visthara thiyenawa ..hemin balannako honde..
nangi kiwwa wage meka 1971 thiragatha una K.A.W Pererage lassana cinema patayak .mehi rangapawe joe abeywickrama ha sriyani amarasena...
Thanks Sisy..........you are a champion![]()
මම මේ සින්දුව ගත්තා. බොහෝම ස්තුතියි TearDrop
මේකත් මම ගත්තා. ස්තුතියි TearDrop sis
thanx akka
lassana sinduwak
oya dunna sahayogayata bohoma pin akka
ගොඩක් ස්තුතියි අක්කේ!!
මාත් මේක හොය හොය හිටියේ,
මාත් ගත්තා මේ සිංදුව![]()
Dear TearDrop
I got these two nice songs. Thanks a lot.
It was easier for me to get because there were no passwords steup. No unnecessary delay.
1. Dedunu Paayaa - Nanda Malini
2. Janma Bumi Wandana - Victor Rathnayaka
Thanks a lot and Have a nice day.
>>LDS<<
tHANKS wEWA Mama Me Deka Gattha
oya cd godak aragena wage
me dedunu paya album eka release wela wadi dawasak na neda
mekath ekkama mahagiri arane kiyala album ekakuth awa neda
akath lassana sindu godak thiyanawa
Akka Lankawen Enakota Record Bar Ekakma Aragena Awilla Wage.......
Akke Ape Sandun Godaak kalayak Thisse Hoyapu Song Eka Onna Mama Akkata Pin Deela me Lassana Song Eka Gaththa Akka Akkata Godaak Pin........
Harima Lassana Ha Arthawath Geethayak Akke Meka Mamath Download Karagaththa Akke Akkata Godaaaak Sthuthi Akke...............
බොහොම ස්තුතියි ඔබට ... මමත් මේ ලස්සන ගීතය ගත්තා ....
මේ දිරිගැන්වීම්, මග පෙන්වීම් වගේම සුභ පැතුම් වලටත් ගොඩාක් ස්තූතියි රොන් අයියේ.....ඒ වගේම විභාගයේ වැඩකටයුතු දහසකුත් මැද ලස්සන සුභ පැතුම් නිර්මාණයකින් සුභ පැතූ නිශාන් අයියටත්.......සදුන් අයිය ,චන්දන අයිය සහ ගිහාන් අයිය ලටත් මේ සුභ පැතුම් , දිරිගැන්විමට සහ සහයෝගයට ගොඩාක් ස්තූතියි!!!
ඉදිරියටත් සියළුදෙනාගෙම සහයෝගය ගොඩාක් අගයකරනවා....![]()
බොහෝම පින් නලීන් මේ සිංදු වලට. හරිම ලස්සන සිංදු ටිකක්. බෙලෙක්ක සංගීතය අහලා එපා වෙලා තිබුනේ.
දෙදෙනටම හදපිරි තුති !
තියේ නම්, 1-සිත පාරනවාදෝ ආශාවන්
2-වැහි බිඳු බිඳු පාවේ විරහ කඳුළු යාවීලා ගීත දෙකත් දෙන්න.

අපේ භාෂාවෙන් ගැයූ නිසාදෝ මන්දා මට නම් පුද්ගලිකව ජෝතිගේ හිංදි තනුවලට ගැයුන ගීත සියල්ලම හිංදි ගීතයට වඩා ලස්සනයි කියල හිතෙන්නේ.විශාල වාද්‍ය වෘන්දයක් සමග එවකට තිබූ ඉහළම පහසුකම් යටතේ හිංදි ශිල්පීන් ගැයූ ගීත හා සසඳද්දී අපේ දුප්පත් ජෝති කර ඇති දේ විශ්මය ජනකයි.ඉන්දියාවේ රාෆි හෝ මුකේෂ් වරක් කියා තිබෙනවා ජෝති උපන් රට පුංචි වැඩියි කියා.මටනම් නිතෙන්නේ මේ ගීතයේ මුල් ගීතය වන ටජ් මහල් චිත්‍රපටයේ අඩංගුව තිබුන "පවෝ චූලේනි දෝ පූලෝකි වියානති හෝගී" මොහොමඩ් රාෆි සහ ලතා මංගේෂ්කාර් ගායනා කළ ගීතයට වඩා ඉතාමත් ලස්සනට ස්වර අලංකාර යොදා ගායනා කළ මේ ගීතය එච්. ආර්. ජෝතිපාල සහ සුජාතා අත්තනායක යන ඒ ශ්‍රේෂ්ඨ ගායන ශිල්පීන් දෙදෙනාගේ හැකියාව උපරිමයෙන් හැක්වූ අවස්ථාවක්.
මේ අවස්ථාවේදී නම් හින්දි ගීතයට වඩා සිංහල ගීතය ගායනය අතින් ඉතාමත් ඉහල මට්ටමකින් පවතින බවයි මට හිතෙන්නේ.
දෙදෙනටම හදපිරි තුති !
තියේ නම්, 1-සිත පාරනවාදෝ ආශාවන්
2-වැහි බිඳු බිඳු පාවේ විරහ කඳුළු යාවීලා ගීත දෙකත් දෙන්න.
Raagadaari sangeethayata anuwa thanunu me geethaya, kamathi aya aran rasawindinnako..
Chamara Pawan Salaa..by Amara Ranathunga..
http://www.mediafire.com/?old04itgtut
Hamatama suba dawasak!