SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

blacktarzan

Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    මා නිවැරදි නම් මෙය සී. ටි. ප්‍රනාන්දු ගේ ගීත එකතුවක් ප්‍රියන්ත ප්‍රනාන්දු ගේ ගායනයෙන්
    කැමති අයට ගන්න විශේෂයෙන් ගීත මහගෙදර සහෝදර සහෝදරියන්ට - නොයෙක් දුක් කම්කොටලු මැද ඔවුන් කරන්නාවු සේවයට අගයක් වශයෙන් :):love:

    ‍Amathannata Haki ..01
    Ambaruk Sewanalle .. 02
    Ane Dingak Innako ..03
    Awadiwanna ..04
    Bilinda Nalave ..05

    Davasa Gevee ..06
    Dilindu Pale ..07
    Dilindu Pale ..08
    Elawalu Pala Kiya ..09
    Hela Jathika Abimanne ..10

    Kimada Sumihiriye ..11
    Lo Ada Ninde ..12
    Ma Bala Kale ..13
    Ma Hada Sisil Pawan ..14
    Ma Sukumali ..15

    Malbara Himidiriye ..16
    Mee Amba Vanaye ..17
    Mee Wadayaki Jeevite ..18
    Parawunu Mal ..19
    Pinsidu Vanne ..20

    Piymehi Pani Bothi ..21
    Punsanda Hinahenne ..22
    Ra Madinna ..23
    Re Pal Rekala ..24
    Salalihini Kovul ..25

    Sandawata Ran Tharu ..26
    Sigiri Sukumaliye ..27
    Sihina Lowe ..28
    Sunila Waralasa Mudanni ..29
    Suwanda Rosa Mal ..30

    Thandale Denna Depale ..31
    Werale Muhudu Rallae ..30

    මෙන්න ලින්ක් එක
    http://www.mediafire.com/?sharekey=1c83ce319e24ef8461d4646c62b381cb41e0d39940b87f4ed8c7c6998cb4ca21
     
    • Like
    Reactions: AL1717

    AL1717

    Well-known member
  • Sep 25, 2007
    15,960
    167
    63
    39
    පිළියන්දල.
    මා නිවැරදි නම් මෙය සී. ටි. ප්‍රනාන්දු ගේ ගීත එකතුවක් ප්‍රියන්ත ප්‍රනාන්දු ගේ ගායනයෙන්
    කැමති අයට ගන්න විශේෂයෙන් ගීත මහගෙදර සහෝදර සහෝදරියන්ට - නොයෙක් දුක් කම්කොටලු මැද ඔවුන් කරන්නාවු සේවයට අගයක් වශයෙන් :):love:


    මෙන්න ලින්ක් එක
    http://www.mediafire.com/?sharekey=1c83ce319e24ef8461d4646c62b381cb41e0d39940b87f4ed8c7c6998cb4ca21

    Elakiri Machan Thanks
    Priyanath Kiyana Version Tika Man Laga Ne Ban
    Thanks Machan

    +Rep Added
     

    TearDrop

    Member
    Nov 26, 2008
    1,742
    34
    0
    thank u akke math meka gaththa:)

    hari hondai..Thilzz nangiyo, oyaa post 14000k pasu kalaata mama me ekkan oyaata suba pathanawa..me thread ekata witharak newei oyaa mulu Elakiri ekatama loku aalokayak! nangiyo, oyaage siyalu yahapath pathum ituwenna kiyala mama pathanawa...Hondin inna...
     
    Last edited:

    TearDrop

    Member
    Nov 26, 2008
    1,742
    34
    0
    බොහෝම ස්තුතියි අයි‍යේ! ‍
    මේ හුයේ ඉන්න අයියා ඇතුළු අනිත් අයගේ සහයෝගය නොලැබුනානම් මෙතරම්වත් දුරක් එන්න ලැබෙයිද කියලා සැකයි.

    Ghost. Rider malli post 500 pasu keruwaata magenuth suba pathum...Mahagedarata oben labena akanda daayakathwaya hadawathinma agaya karanawa...mallige jeevitheta yahapathakma wewa!
     

    ninenet9

    Member
    Feb 9, 2007
    1,795
    73
    0
    අනුරාධපුර
    නිනේත් සහෝදරයගේ ඉල්ලිමක්.

    © Obe Denayana Desavana - H.R.Jothipala & Sujatha Atthanayaka™
    © ඔබෙ දෙනයන දෙසවන - ඒච්.ආර්.ජෝතිපාල සමග සුජාතා අත්තනායක™


    මුල් ගීතය


    නිනේත් සහෝදරයගේ ඉල්ලිමක්.


    © Gagadiya beeva dano - H.R.Jothipala & Sujatha Atthanayaka™
    © ගග දිය බිව දනෝ - ඒච්.ආර්.ජෝතිපාල සමග සුජාතා අත්තනායක™

    මුල් ගීතය

    නිනේත් සහෝදරයගේ ඉල්ලිමක්.

    © Dingak sinasenna - H.R.Jothipala™
    © ඩිංගක් සිනාසෙන්න - ඒච්.ආර්.ජෝතිපාල™

    මුල් ගීතය


    බොහෝම පින් නලීන් මේ සිංදු වලට. හරිම ලස්සන සිංදු ටිකක්. බෙලෙක්ක සංගීතය අහලා එපා වෙලා තිබුනේ.
     

    ninenet9

    Member
    Feb 9, 2007
    1,795
    73
    0
    අනුරාධපුර
    නිනේත් සහෝදරයගේ ඉල්ලිමක්.

    © Obe Denayana Desavana - H.R.Jothipala & Sujatha Atthanayaka™
    © ඔබෙ දෙනයන දෙසවන - ඒච්.ආර්.ජෝතිපාල සමග සුජාතා අත්තනායක™


    මුල් ගීතය


    නිනේත් සහෝදරයගේ ඉල්ලිමක්.


    © Gagadiya beeva dano - H.R.Jothipala & Sujatha Atthanayaka™
    © ගග දිය බිව දනෝ - ඒච්.ආර්.ජෝතිපාල සමග සුජාතා අත්තනායක™

    මුල් ගීතය

    නිනේත් සහෝදරයගේ ඉල්ලිමක්.

    © Dingak sinasenna - H.R.Jothipala™
    © ඩිංගක් සිනාසෙන්න - ඒච්.ආර්.ජෝතිපාල™

    මුල් ගීතය


    බොහෝම පින් නලීන් මේ සිංදු වලට. හරිම ලස්සන සිංදු ටිකක්. බෙලෙක්ක සංගීතය අහලා එපා වෙලා තිබුනේ.
     
    පුන්සඳ පාන කියා ඔය මුහුනට රැවටෙනවා
    නෑඹුල් පෙමට ඔයා මලක් වගේ පිබිදෙනවා
    මොහිතින් මොහොත ඔබේ සෙවන ලබා සිහිලැල්ලේ
    මා ඔබ ලඟට අරන් පදිමු සුපෙම් ඕවිල්ලේ



    Adarei Man Adara Sudu Kelle - H. R. Jothipala

    Mama Meka Gattha
    Gatthata Passe dekke Me Song Eka an Laga Thiyanawa...
    Eka Mama Name Karala Thiyenne Dutu Da Kiyala Aulak Ne Den .. :)
    දෙදෙනටම හදපිරි තුති !
    තියේ නම්, 1-සිත පාරනවාදෝ ආශාවන්
    2-වැහි බිඳු බිඳු පාවේ විරහ කඳුළු යාවීලා ගීත දෙකත් දෙන්න.
     

    ninenet9

    Member
    Feb 9, 2007
    1,795
    73
    0
    අනුරාධපුර
    Me geethayath Jothipala Mahathmayath Sujatha Aththanayaka mahathmiyath Gayana kala harima lassana geethayak!
    Geethaya awashya kenek innawanam pm karanna :)

    Obage Namata Mage


    මටනම් නිතෙන්නේ මේ ගීතයේ මුල් ගීතය වන ටජ් මහල් චිත්‍රපටයේ අඩංගුව තිබුන "පවෝ චූලේනි දෝ පූලෝකි වියානති හෝගී" මොහොමඩ් රාෆි සහ ලතා මංගේෂ්කාර් ගායනා කළ ගීතයට වඩා ඉතාමත් ලස්සනට ස්වර අලංකාර යොදා ගායනා කළ මේ ගීතය එච්. ආර්. ජෝතිපාල සහ සුජාතා අත්තනායක යන ඒ ශ්‍රේෂ්ඨ ගායන ශිල්පී‍න් දෙදෙනාගේ හැකියාව උපරිමයෙන් හැක්වූ අවස්ථාවක්.

    මේ අවස්ථාවේදී නම් හින්දි ගීතයට වඩා සිංහල ගීතය ගායනය අතින් ඉතාමත් ඉහල මට්ටමකින් පවතින බවයි මට හිතෙන්නේ.
     

    TearDrop

    Member
    Nov 26, 2008
    1,742
    34
    0
    Harima Lassana A Wagema Hoyaganna Amaru Geethayak Akka ...........

    bohoma sthuthiy akki harima lassana geethayak..:D

    බොහෝම ස්තුතියි සහෝදරිය ඔබට ... මමත් මේ ගීතය ගත්තා...
    ඇත්තටම චන්ද්‍රානි ගුණවර්ධනගේ ගීත ටිකයි... හැබැයි හොඳයි...

    ෂා! ලස්සන ගීතයක් ... මම බා ගත්තා. ඔබට ස්තුතියි මෙවැනි ගීතයක් ලබා දීම ගැන ...
    11.gif

    sundhara geethayak nangiya..mewa dan ahenne nathi tharam....mamath gaththa... godak pin nangiyata....

    Harima lassana sinduwak. mama meeka gaththa. Bohoma sthuthiy.

    mama meka hoya hoya hitiya geethayak. eka parak mama ape thread eken me geethaya illapu welawe nangimai kiwwe eka nangith hunga kaleka indan hoyana ekak kiyala..

    kohoma hari me durlaba geethaya lankawen api wenuwenma hoyan awith apita thilina kala nangiyata godak pin...

    nangi nawatha pamineema mata mahath sathutak.... theruwan saranai..nangiya ape ranawiru eka gana oyata balanna godak pitu purawapu visthara thiyenawa ..hemin balannako honde..

    nangi kiwwa wage meka 1971 thiragatha una K.A.W Pererage lassana cinema patayak .mehi rangapawe joe abeywickrama ha sriyani amarasena...

    Thanks Sisy..........you are a champion :)

    මම මේ සින්දුව ගත්තා. බොහෝම ස්තුතියි TearDrop

    මේකත් මම ගත්තා. ස්තුතියි TearDrop sis

    thanx akka
    lassana sinduwak

    oya dunna sahayogayata bohoma pin akka

    ගොඩක් ස්තුතියි අක්කේ!!:)
    මාත් මේක හොය හොය හිටියේ,
    මාත් ගත්තා මේ සිංදුව :nerd:

    Dear TearDrop

    I got these two nice songs. Thanks a lot.
    It was easier for me to get because there were no passwords steup. No unnecessary delay.

    1. Dedunu Paayaa - Nanda Malini
    2. Janma Bumi Wandana - Victor Rathnayaka

    Thanks a lot and Have a nice day.
    >>LDS<<

    tHANKS wEWA Mama Me Deka Gattha

    oya cd godak aragena wage
    me dedunu paya album eka release wela wadi dawasak na neda
    mekath ekkama mahagiri arane kiyala album ekakuth awa neda
    akath lassana sindu godak thiyanawa

    Akka Lankawen Enakota Record Bar Ekakma Aragena Awilla Wage.......:lol::lol::lol:

    Akke Ape Sandun Godaak kalayak Thisse Hoyapu Song Eka Onna Mama Akkata Pin Deela me Lassana Song Eka Gaththa Akka Akkata Godaak Pin........



    Harima Lassana Ha Arthawath Geethayak Akke Meka Mamath Download Karagaththa Akke Akkata Godaaaak Sthuthi Akke...............

    බොහොම ස්තුතියි ඔබට ... මමත් මේ ලස්සන ගීතය ගත්තා ....

    ithin mata sathutui...mage sahodara sahodariyan hamadenaatama theruwan saranai...
     

    TearDrop

    Member
    Nov 26, 2008
    1,742
    34
    0
    මේ දිරිගැන්වීම්, මග පෙන්වීම් වගේම සුභ පැතුම් වලටත් ගොඩාක් ස්තූතියි රොන් අයියේ.....ඒ වගේම විභාගයේ වැඩකටයුතු දහසකුත් මැද ලස්සන සුභ පැතුම් නිර්මාණයකින් සුභ පැතූ නිශාන් අයියටත්.......සදුන් අයිය ,චන්දන අයිය සහ ගිහාන් අයිය ලටත් මේ සුභ පැතුම් , දිරිගැන්විමට සහ සහයෝගයට ගොඩාක් ස්තූතියි!!!
    ඉදිරියටත් සියළුදෙනාගෙම සහයෝගය ගොඩාක් අගයකරනවා....:)

    M3pium chuti nangiyo...oyaa hondin igeneeme katayuthu karagena yanawaa athi kiyala hithanawa..nangiyo oyaata mage aashirwaadaya hamadaatama thiyenawa....Theruwan saranai!
     

    AL1717

    Well-known member
  • Sep 25, 2007
    15,960
    167
    63
    39
    පිළියන්දල.
    බොහෝම පින් නලීන් මේ සිංදු වලට. හරිම ලස්සන සිංදු ටිකක්. බෙලෙක්ක සංගීතය අහලා එපා වෙලා තිබුනේ.

    දෙදෙනටම හදපිරි තුති !
    තියේ නම්, 1-සිත පාරනවාදෝ ආශාවන්
    2-වැහි බිඳු බිඳු පාවේ විරහ කඳුළු යාවීලා ගීත දෙකත් දෙන්න.

    Thanks Machan La Machi La :lol:
    සිත පාරනවාදෝ ආශාවන් Kalin Ul Karapu Ekek Ethi.... Inna
     
    මටනම් නිතෙන්නේ මේ ගීතයේ මුල් ගීතය වන ටජ් මහල් චිත්‍රපටයේ අඩංගුව තිබුන "පවෝ චූලේනි දෝ පූලෝකි වියානති හෝගී" මොහොමඩ් රාෆි සහ ලතා මංගේෂ්කාර් ගායනා කළ ගීතයට වඩා ඉතාමත් ලස්සනට ස්වර අලංකාර යොදා ගායනා කළ මේ ගීතය එච්. ආර්. ජෝතිපාල සහ සුජාතා අත්තනායක යන ඒ ශ්‍රේෂ්ඨ ගායන ශිල්පී‍න් දෙදෙනාගේ හැකියාව උපරිමයෙන් හැක්වූ අවස්ථාවක්.

    මේ අවස්ථාවේදී නම් හින්දි ගීතයට වඩා සිංහල ගීතය ගායනය අතින් ඉතාමත් ඉහල මට්ටමකින් පවතින බවයි මට හිතෙන්නේ.
    අපේ භාෂාවෙන් ගැයූ නිසාදෝ මන්දා මට නම් පුද්ගලිකව ජෝතිගේ හිංදි තනුවලට ගැයුන ගීත සියල්ලම හිංදි ගීතයට වඩා ලස්සනයි කියල හිතෙන්නේ.විශාල වාද්‍ය වෘන්දයක් සමග එවකට තිබූ ඉහළම පහසුකම් යටතේ හිංදි ශිල්පීන් ගැයූ ගීත හා සසඳද්දී අපේ දුප්පත් ජෝති කර ඇති දේ විශ්මය ජනකයි.ඉන්දියාවේ රාෆි හෝ මුකේෂ් වරක් කියා තිබෙනවා ජෝති උපන් රට පුංචි වැඩියි කියා.
     
    Last edited:

    AL1717

    Well-known member
  • Sep 25, 2007
    15,960
    167
    63
    39
    පිළියන්දල.
    දෙදෙනටම හදපිරි තුති !
    තියේ නම්, 1-සිත පාරනවාදෝ ආශාවන්
    2-වැහි බිඳු බිඳු පාවේ විරහ කඳුළු යාවීලා ගීත දෙකත් දෙන්න.

    © Sitha Paranavado - H.R.Jothipala™
    © සිත පාරනවාදෝ අශාවන් - ඒච්.ආර්.ජෝතිපාල™




    යතුරු දමා ඇත
     
    Status
    Not open for further replies.