පද පේලි .....

Status
Not open for further replies.

chintha4u

Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    වක්කඩ ලග දිය වැටෙන තාලයට
    තිත්ත පැටව් උඩපැන නැටුවා
    වැස්ස වහින්නට ඉස්සර අහසේ
    වළාකුලින් විදුලිය කෙටුවා

    මහ වැස්සක පෙර නිමිති පෙනෙනව‍ෙ
    කවුලුව අතරින් හිරිපොද එනවා
    මල් පැණි වඩියක උණුසුම ලැබුමට
    යන්නට ඕනෑ කඩමණ්ඩිය වෙත

    කබාය ඉරිලා
    ඊට කමක් නෑ
    කවුරු බලන්නද
    කවුරැ දකින්නද
    මා දැන් මහළු වියේ .....
     

    chintha4u

    Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    :no::no::no: eka wenne na....

    Oya Aes Rathu Wena Thuru Oba Aduwata Mata Dukak Nae
    Mata Rawamin Oba Baenapu Wadan Mata Aehune Nae
    Mage Mithuran Ha Oba Hada Wunath Mata Kamak Nae
    A Monawa Unath Oba Dun Haema De Yali Denna Nae

    මෙහෙම එකකුත් තියෙනවා

    එක වරක් ඔබට මා එපානම්
    සිය දහස් වාරයක්
    එපා මට
    ඔබ එපා
     

    uocanu

    Member
    Aug 11, 2006
    5,346
    106
    0
    In Lions Land
    මහ වැස්සක පෙර නිමිති පෙනෙනව‍ෙ
    කවුලුව අතරින් හිරිපොද එනවා
    මල් පැණි වඩියක උණුසුම ලැබුමට
    යන්නට ඕනෑ කඩමණ්ඩිය වෙත

    කබාය ඉරිලා
    ඊට කමක් නෑ
    කවුරු බලන්නද
    කවුරැ දකින්නද
    මා දැන් මහළු වියේ .....
    මා ඉතින් යන්න යනවා...
    මට යන්න අවසරයි..........
    බායි ටටා මම ගියා
     

    chintha4u

    Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    මා ඉතින් යන්න යනවා...
    මට යන්න අවසරයි..........
    බායි ටටා මම ගියා

    ඔබ ගියාම දුක මට දී
    දුක දරා ගන්න නොහැකී
    ටජ් මහල් සිහින ඉහිරී
    සිත අනාථවී සරමි

    බා.....යියියියි
     

    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    මෙහෙම එකකුත් තියෙනවා

    එක වරක් ඔබට මා එපානම්
    සිය දහස් වාරයක්
    එපා මට
    ඔබ එපා
    hmm
    11.gif

    :lol::lol::lol:
    aththatama akka thamai..
    oya 88. mama 89.
    podi wenasai.

    mama kalin kiyapu monawahari waradiyata therum gaththada danne na. :confused::rolleyes::sorry::sorry:

    aiyoo na man ewa hitanne na joke kiyala dannawa malliyo
    3.gif
     
    වක්කඩ ලග දිය වැටෙන තාලයට
    තිත්ත පැටව් උඩපැන නැටුවා
    වැස්ස වහින්නට ඉස්සර අහසේ
    වළාකුලින් විදුලිය කෙටුවා

    හිත මිතුරු සුළඟ ළග එන වැහි වලාවට කියන්.....
    අද නොපැමින වෙන දිනයක වැහි රැගෙන එන ළෙසින්...
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    \
    :no::no::no: eka wenne na....

    Oya Aes Rathu Wena Thuru Oba Aduwata Mata Dukak Nae
    Mata Rawamin Oba Baenapu Wadan Mata Aehune Nae
    Mage Mithuran Ha Oba Hada Wunath Mata Kamak Nae
    A Monawa Unath Oba Dun Haema De Yali Denna Nae
    එකවරක් ඔබට මා එපා නම් දස දහස් වාරයක් ඔබ එපා මට එපා- සුනිල් ආරියරත්න

    හුටා රී පෝස්ට්නේ
     
    Last edited:

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    මහ වැස්සක පෙර නිමිති පෙනෙනව‍ෙ
    කවුලුව අතරින් හිරිපොද එනවා
    මල් පැණි වඩියක උණුසුම ලැබුමට
    යන්නට ඕනෑ කඩමණ්ඩිය වෙත

    කබාය ඉරිලා
    ඊට කමක් නෑ
    කවුරු බලන්නද
    කවුරැ දකින්නද
    මා දැන් මහළු වියේ .....
    අළුත් වැස්සක් වහින්නට සැරසේ
    පුරුදු ආකාසේ
    දිගු කලක් නිහඩ වී සිටි නුඹ වගේ
    අළුත් වැස්සක් වහින්නට සැරසේ
     
    අළුත් වැස්සක් වහින්නට සැරසේ
    පුරුදු ආකාසේ
    දිගු කලක් නිහඩ වී සිටි නුඹ වගේ
    අළුත් වැස්සක් වහින්නට සැරසේ

    ආකාසේ වලා පෙලින් ඈත එහා කොදෙවුවේ.....
    ඔබ හා මා රැදී ඉන්න එන්න සීත දනවුවේ....
    :oo::oo:
     

    uocanu

    Member
    Aug 11, 2006
    5,346
    106
    0
    In Lions Land
    ඔබ ගියාම දුක මට දී
    දුක දරා ගන්න නොහැකී
    ටජ් මහල් සිහින ඉහිරී
    සිත අනාථවී සරමි

    බා.....යියියියි

    ඉස්සර මන් ගිය පාසල ඇරිලා
    පුන්චි පැටව් පෙරහැරෙ එනවා
    හේවිසි ගහගෙන හූ හඩ දීගෙන
    ලන්ද පුරා දුව පැන එනවා
    මේ දරු දැරියන් නොදුටුව දෑසින්
    එක දරුවෙක් තනි වී එනවා
    ගහ කොල සෙලවී ඔහු දෙස බැලුවා
    බිම් මල් හිනැහී හිස වැනුවා
    ඒ දඩු මන්කඩ තිත්ත පැටව් රැල
    ඔහුගේ සුවදට ඉව කෙරුවා
    මේ විසිතුරු හැර කොතැනක යන්නද
    පුන්චි දෙපා එක තැන රැදුනා
    ඉර මල පිපිලා දොඹ ගහ මුදුනේ
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴

    You're one in a million
    Oh
    Now
    You're one in a million
    Oh

    Sometimes love can hit you every day
    Sometimes you can fall for everyone you see
    Only one can really make me stay
    A sign from the sky
    Said to me

    You're one in a million
    You're once in a lifetime
    You made me discover one of the stars above us
    You're one in a million
    You're once in a lifetime
    You made me discover one of the stars above us

    I've been looking for that special one
    And I've been searching for someone to give my love
    And when I thought that all the hope was gone
    You smile, there you were and I was gone

    Bosson Thanx Zeus ;)
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    ආකාසේ වලා පෙලින් ඈත එහා කොදෙවුවේ.....
    ඔබ හා මා රැදී ඉන්න එන්න සීත දනවුවේ....
    :oo::oo:
    අහසට සොදුරුද සද කෙතරම්
    ගසකට සොදුරුද මල කෙතරම්
     
    Status
    Not open for further replies.