පාසැල් බිමේ හමුවු..සුරකුමරියේ
සිප්සතර සේ ඉඩදෙන් මට නුබෙ ලයේ
සරසවි බිමේ මතුදා හමුවන දිනේ
නෙත් ඔයලෙසෙ නාරින් මට මගෙ ප්‍රියෙ...
සුදු පරෙවි රෑන සේ
පියා සලා පාසල නිමවී
යොවුන් කුමරියන්
පෙලින් පෙලට එයි
ඈ තාම නෑ
පාසැල් බිමේ හමුවු..සුරකුමරියේ
සිප්සතර සේ ඉඩදෙන් මට නුබෙ ලයේ
සරසවි බිමේ මතුදා හමුවන දිනේ
නෙත් ඔයලෙසෙ නාරින් මට මගෙ ප්‍රියෙ...
පවනට සැලෙනා දොඹ මල් සුවඳින්
ආදර හසරැලි මුවට නැඟෙයි දෝ
සවනට කොඳුරා පවසන වදනින්
ආදර හැඟුමන් සිතට දැනෙයි දෝ
සුදුපාට ගව්මේ ඉන ගාව රව්මෙසුදු පරෙවි රෑන සේ
පියා සලා පාසල නිමවී
යොවුන් කුමරියන්
පෙලින් පෙලට එයි
ඈ තාම නෑ
නිල් නුවන් පෙගෙන අදුර ගලා… නුරාවෙන් වෙලී
මල් පිපෙන සුලග නීල වලා… තුලට ගුලි වෙවී
සද හොරෙන් සිනා සී නිල් දිය මතට පාවෙමන්
හදේ දොරටු විවර කලෙමි සොදුර නුඹෙ නමින්….
කුමරියක පා සලබ සලුනානෙතු දැහැන් බිදී...
හද විමන් වදී....
සුරගනක් වගෙයි කුමරී..
සෙනෙහසින් බැදී...
සිත ගිමන් නිවී..
පෙම් කවක් ලියයි මිහිරී.........
සුදුපාට ගව්මේ ඉන ගාව රව්මෙ
පොත් පේලි අතරේ නංගියෙ...
පාඩම් පොතක් වී මට ඉන්න ආසඉ
මන් ආදරෛ නංගියේ...
හංසියේ ඔබ මොනව කලත්නිල් නුවන් පින්බරයි
රෝස තොල් ලස්සනයි
හිම හංසියේ......
ඔබ නිල් අහස වගේ
අහස පිබිදූ දෙව් ලියේ
සයුර කැලබූ කිදුරියේ
මගෙ රත්තරං
ඔබ මිණි පහන වගේ
වසන්තයේ අග හමුවෙමු සොදුරිය....
ළවැලි තලාවක විසුල කුසුම් මත...
අතිනත ගෙන පෙර නොකී කතා අසා
අලුතින් සුසුමක් ගෙන වෙන් වී යමු....
ළා සද නැගෙනා හෝරාවේ......
ඕක මගෙ බොක්කෙ සිංදුවක් තමා......
සුදු පාට මල් වැටුණු රතු පාට ඉරි ගවුම
අපෙ බාලෙ සිහිවෙයි නගේ
ගැටපිච්ච මල් මාල ගෙල පලදවාලන්න
මට තාම ආසයි නගේ
හිත ගාව හිරවෙච්ච ආදරේ කියා ගන්න
තව කෝඩුකාරයි වගේ.....
ඕක මගෙ බොක්කෙ සිංදුවක් තමා......
සුදු පාට මල් වැටුණු රතු පාට ඉරි ගවුම
අපෙ බාලෙ සිහිවෙයි නගේ
ගැටපිච්ච මල් මාල ගෙල පලදවාලන්න
මට තාම ආසයි නගේ
හිත ගාව හිරවෙච්ච ආදරේ කියා ගන්න
තව කෝඩුකාරයි වගේ.....


සුදු පාට මල් පිපුණු අරලියා සෙවණ යට
බාලිකාවේ සුවඳ තනි වෙලා
අපි ඉතින් වෙන්ව යමු අපි අතින් ගිලිහි ගිය
සියළු දේ අතීතෙට පවරලා

හන්තානට පායන සද ලස්සනයිද කියන්න......
මා නොදකින ඒ පුරහද ඔබට හැකිය දකින්න....
ලතා මඩුලු අත වනාවි...
එපා අහක බලන්න....
මා ගැන මතකය ගුලිකර ....
මහවැලියට දමන්න....![]()
මේ ගුරු පාරේ මේ දොල අයිනේ
අපේ රහස් ඇත සැගවීලා
අපේ රහස් ඇත ලියැවීලා
පටු මාවත් වල දූවිලි අතරේ
අපගේ ඉපැරණි
පිය සටහන් ඇත
දොල මත දිදුලන පෙණකැටි අතරේ
අපේ කථාවේ
කෙටි පටුනක් ඇත
දෛවයෝගයකින් නොවේදෝ........
හමුවුනේ අප හමුවුනේ....
දෛවයේ සරදම් ලබන්නට...
කිම මෙසේ අප හමුවුනේ........



.

