පද පේලි .....

Status
Not open for further replies.

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
බතකා ඉවරයි බලමින් උන්නොත් ටික කලකින් සිංහල හාලේ
ඉංග්‍රිසි හරකා උඩරට ඉඩමෙන් පන්නන්නට සැරසෙවු රාලේ
ගමේ ගෙදරකට සෙනෙහෙ පපා සිටි බලුකුක්කට මොන බදුද අනේ
තනේ තිබෙන කිරි ටිකටාත් බද්දක් ගෙවන්න වේවිද නුදුරු දිනේ

සුනිල් එදිරිසිංහ
පුරන් අප්පු කවි
 

thilzz

Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    හඳ හාවුන් හඳේ
    පැන යා දෙන් ඔහේ
    දඟ නෑ ඒ වගේ
    කිරි දරුවන් මගේ
    කිරි දරුවන්..
    කිරි දරුවන් මගේ...
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    බෙරපදේ තාල මත්තට නෑසේද
    සීපදේ හවස් ජාමෙට ගොළු වේද
    සකිසදේ නුඹත් ගම අතහැර යාද
    හෙට උදේ දකින්නට බැරි වෙයි නේද
    මාර ප්‍රශ්න
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    ඉඟ නෙරියේ රැළි හදාපු....
    සවන් පතට තෝඩු දාපු....
    ඔය දෙතොලට හාදු දීපු....
    මගේ ආදරේ මදි වුනාද....


    v5bxpw.jpg
     

    chintha4u

    Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    සයනේ සිහිනෙන් පෙම් කරනා ලදුනේ
    පියවි ලොවේ ඔබ මා හමු වන්නට
    කවදාදෝ එන්නේ ...........
     
    සයනේ සිහිනෙන් පෙම් කරනා ලදුනේ
    පියවි ලොවේ ඔබ මා හමු වන්නට
    කවදාදෝ එන්නේ ...........

    කවදාද ආයෙ එන්නේ....
    හමුවන්න මා ඉතින් .....
    දෙණුවන් අයා සිටින්නේ....
    දැකගන්න ඔබේ ******
    :(:eek:
     

    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    Without you, to hold me
    And heal my heart
    To guide me, and keep me
    From falling apart

    My life is, so empty
    So hollow, and cold
    Footsteps, and echoes
    Have no where to go

    Without you, without you
    I know, I'm all alone
    I can't, go on this way
    Day by day
    Without you, without you
    I know, I'm all alone
    I can't, go on this way
    Day by day
    Wit...hout you

    Who am I?
    What am I to do?
    My life's out of focus, and so out of use
    I need you, to give me
    The strength to go on
    The reason, for hope
    And writing this song

    I Miss My Best Buddy Sooo Much :( :(


    8227_172881790759_137275685759_3714106_4049719_n.jpg

     
    Last edited:

    Chrisanthie

    Member
    Aug 17, 2006
    1,059
    56
    0
    පරසතු කුසුමක් මා තුරුලට ආවා
    ලෝකය මොහොතක් නතර වුනා
    දියණි දෙනෙත් සැලුනා
    අප යළිදු උපන්නා ඒ දියණි නිසා
    උයන් පුරා මල් සුවඳ ඉසිනවා
    රුවන් වලාවන් යහන සදනවා
    නෙතින් කඳුළු වී සතුට ගලනවා
    සුළං සමඟ දූ කුමරි නිදනවා //
    පරසතු කුසුමක් මා තුරුලට ආවා
    ලෝකය මොහොතක් නතර වුනා
    දියණි දෙනෙත් සැලුනා
    අප යළිදු උපන්නා ඒ දියණි නිසා


    දීපිකා / රෝහණ වීරසිංහ
    දරු සෙනෙහස ගැන ඉතාම සුන්දර ගීතයක්. අහලම බලන්න.


    http://www.infolanka.com/miyuru_gee/dd/d579.ram
     

    nwnbs

    Member
    කඳුලක් නංගා කඳුලක් නංගා
    කඩන්නෙපා මේ කූඩුව
    නුඹත් එක්ක කූඩු වෙන්න
    නොලැබුනු හින්දා...


    -ක්‍රිශාන්ත එරන්දක-
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    දෑසේ මල් විලේ ආශා රොන් සැලේ
    වෑහී ආදරේ චේතනා නෙත් දැලේ

    ආශා විල් තෙරේ පායා රන් සදේ
    ඡායා පාවෙනා මේ සැදෑ යාමයේ

    දෑසේ මල් විලේ ආශා රොන් සැලේ....
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    සූ සැට බරණින් සැරසීලා
    නා කපනා වැහි වැටෙන වෙලේ
    විසාකා තොමෝ පැමිණි විලාසෙන්
    මට එන්නට බෑ නිසංසලේ
     
    සූ සැට බරණින් සැරසීලා
    නා කපනා වැහි වැටෙන වෙලේ
    විසාකා තොමෝ පැමිණි විලාසෙන්
    මට එන්නට බෑ නිසංසලේ

    නිසන්සල සඳක් ...
    පැතුම් මල් ගොඩක්....
    සුපෙම්බර හදක් ළඟ සිත...
    නවතිලා ටිකක්...
     
    Status
    Not open for further replies.