පද පේලි .....

Status
Not open for further replies.

Anjala_88

Member
Oct 25, 2009
5,803
446
0
ƃuoႨәq ! әɹәႡʍәɯos
Obata tiyana adare kiya ganna ba....
Obata taram me wage katawathma na...
sasara wasana turu lowe mehema inna ba....
Obata dunnu jiwithe nawatha ganna ba...

Kalpa ganan perum pura soya awe ma...
watena watena hama kadulama uruma mata niza..
widimi mama sada........

Hina athat heen sare tiya gatte ma....
Ridena ridena hama mohatama matama huru niza..
idimi nethu wasa........
Matama hiru niza idimi nethus wasa........

Obata tiyana adare kiya ganna ba....
Obata taram me wage katawathma na...
.
 
Last edited:

thm14

Member
Dec 30, 2007
21,734
205
0
Interpol HQ | Lyon, France
මට මම නොවී ඉන්න ලෝකෙන් ඉඩක් නොදෙන
ඈතට වෙලා අපිව අපි වී ඉතින්....
නව ලොවට මුල් අණූ වෙන්න
නිල නොවන පෙම් කවිය පබඳින්න
පිණි වැස්ස වස්සන්න
මද්දහන තෙත් වෙන්න ආදරය දළු ලන්න
මිහිකත මතින්...
සිහිනේ..සනහා
කිරණින් දැවෙනා

ඉගිලෙන්න ඔබ එක්ක ආකාසේ
විද ගන්න ඒ සිසිල මා සිත්සේ
මට දෙන්න ඒ වරම කවදාද ඔබ එන්නෙ
පිණි බින්දු මල් වැහි අරන්


සඳ මිතුරි...
සිත මිහිරී කළ මැනවී
බිඳු කඳුළු....
පිණි පොකුරු කළ මැනවි...
 

Anjala_88

Member
Oct 25, 2009
5,803
446
0
ƃuoႨәq ! әɹәႡʍәɯos
මට මම නොවී ඉන්න ලෝකෙන් ඉඩක් නොදෙන
ඈතට වෙලා අපිව අපි වී ඉතින්....
නව ලොවට මුල් අණූ වෙන්න
නිල නොවන පෙම් කවිය පබඳින්න
පිණි වැස්ස වස්සන්න
මද්දහන තෙත් වෙන්න ආදරය දළු ලන්න
මිහිකත මතින්...
සිහිනේ..සනහා
කිරණින් දැවෙනා

ඉගිලෙන්න ඔබ එක්ක ආකාසේ
විද ගන්න ඒ සිසිල මා සිත්සේ
මට දෙන්න ඒ වරම කවදාද ඔබ එන්නෙ
පිණි බින්දු මල් වැහි අරන්


සඳ මිතුරි...
සිත මිහිරී කළ මැනවී
බිඳු කඳුළු....
පිණි පොකුරු කළ මැනවි...

:eek::eek::eek: ඉගිලෙන්න ඔබ එක්ක ආකාසේ
විද ගන්න ඒ සිසිල මා සිත්සේ
මට දෙන්න ඒ වරම කවදාද ඔබ එන්නෙ
පිණි බින්දු මල් වැහි අරන්

සඳ මිතුරි...
සිත මිහිරී කළ මැනවී
බිඳු කඳුළු....
පිණි පොකුරු කළ මැනවි...


meka kasun ge neda?:sorry:
 

thm14

Member
Dec 30, 2007
21,734
205
0
Interpol HQ | Lyon, France
:eek::eek::eek: ඉගිලෙන්න ඔබ එක්ක ආකාසේ
විද ගන්න ඒ සිසිල මා සිත්සේ
මට දෙන්න ඒ වරම කවදාද ඔබ එන්නෙ
පිණි බින්දු මල් වැහි අරන්

සඳ මිතුරි...
සිත මිහිරී කළ මැනවී
බිඳු කඳුළු....
පිණි පොකුරු කළ මැනවි...


meka kasun ge neda?:sorry:
ow :yes:
 

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
නිසන්සල සඳක් ...
පැතුම් මල් ගොඩක්....
සුපෙම්බර හදක් ළඟ සිත...
නවතිලා ටිකක්...
සදක් නම් බැස යන්න තිබුණා
හඩන අහසට අදුර දී
මලක් නම් පරවෙන්න තිබුණා
අතු අගට ලස්සන නොදී
 
සදක් නම් බැස යන්න තිබුණා
හඩන අහසට අදුර දී
මලක් නම් පරවෙන්න තිබුණා
අතු අගට ලස්සන නොදී

සඳ හොරෙන්...:shocked:
හොරෙන්...:shocked:
හොරෙන් බලා වළාකුලක හැන්ගිලා...:frown:
අපේ සොඳුරු පෙම් කතා
අසා ඉන්නවා //
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
මේ ගඟ මේදුරු කතර ගෙවා
ඇයි මෙතනින් සයුරේ වැටුනේ
මේ හැටිදුර පියමං කරලා
ඇයි මම ඔබ ළඟ නතර උනේ
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
සිපගන්න බයෙන් මහ පොළොව...පිනි බිඳු හඬනවා...
නිම් නාද දී........ ..........
දෙතොලතර ඉඩ දෙන්න... නවාතැන් පළ වෙන්න..
හරි සීතලයි පින්න...

අනෝරා පිනි යටින්...තෙමි තෙමී..ඇවිදින්න...
ගිනි නැගෙනා ආත්මය පිනි දියෙන් දෝවන්න...
සිරුරතර..ඉඩදෙන්න...
නවාතැන් පළ වෙන්න..
හරි සීතලයි පින්න...

රෑ අහසින් - කසුන් කල්හාර :rolleyes:
 

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    මට මම නොවී ඉන්න ලෝකෙන් ඉඩක් නොදෙන
    ....

    පිණි පොකුරු කළ මැනවි...

    සින්දුවනම් මැක්සා කොර බං
    නමුත් Music වලින් මීටත් වඩා ලස්සනට ගන්න තිබිච්ච සිංදුවක්
    ඔහේ එහෙන් මෙහෙන් බෙර ටිකක් ගහනව විතරයි :oo:
     

    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    සිපගන්න බයෙන් මහ පොළොව...පිනි බිඳු හඬනවා...
    නිම් නාද දී........ ..........
    දෙතොලතර ඉඩ දෙන්න... නවාතැන් පළ වෙන්න..
    හරි සීතලයි පින්න...

    අනෝරා පිනි යටින්...තෙමි තෙමී..ඇවිදින්න...
    ගිනි නැගෙනා ආත්මය පිනි දියෙන් දෝවන්න...
    සිරුරතර..ඉඩදෙන්න...
    නවාතැන් පළ වෙන්න..
    හරි සීතලයි පින්න...

    රෑ අහසින් - කසුන් කල්හාර :rolleyes:
    ඔය සින්දුවෙ ගිටාර් පාර්ට්ස් ස්පීකර්ස් දෙකෙන් දෙවිදියකට ඇහෙන්න හදලා තියෙන්නෙ, මික්ස් උනාමයි ගතිය තියෙන්නෙ:cool:
    කරුමෙට මගෙ සබ් එකෙ එක ස්පීකර් එකක් අවුල්, සෝ දැන් ඕක අහද්දි නිකං අමුතුයි අමුතුයි වගේ :dull:

    එනිවෙ මැක්සාම සෝන්ග් එක, මම නාන වෙලේට කියන්නෙම ඔය සින්දුව:rolleyes::rofl:
     

    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    සින්දුවනම් මැක්සා කොර බං
    නමුත් Music වලින් මීටත් වඩා ලස්සනට ගන්න තිබිච්ච සිංදුවක්
    ඔහේ එහෙන් මෙහෙන් බෙර ටිකක් ගහනව විතරයි :oo:
    ලොල් මටනම් අවුලක් නෑ :P
    සාමාන්යෙන් ලේසියෙන් ට්‍රැක් එකක් රිලීස් නොකරන ඩයලක් විදියට මෙහෙම හරි එකක් දාපු එක මැක්ස් :D විඩ් එකනම් කචල් ෆොඩ්ඩක්, ක්‍රීම් සෝඩා වලට ශොපින් ගිහින් වගෙ නෙ?:baffled:
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    ඔය සින්දුවෙ ගිටාර් පාර්ට්ස් ස්පීකර්ස් දෙකෙන් දෙවිදියකට ඇහෙන්න හදලා තියෙන්නෙ, මික්ස් උනාමයි ගතිය තියෙන්නෙ:cool:
    කරුමෙට මගෙ සබ් එකෙ එක ස්පීකර් එකක් අවුල්, සෝ දැන් ඕක අහද්දි නිකං අමුතුයි අමුතුයි වගේ :dull:

    එනිවෙ මැක්සාම සෝන්ග් එක, මම නාන වෙලේට කියන්නෙම ඔය සින්දුව:rolleyes::rofl:
    උඹ නානවත්ද? :nerd:........:rofl:
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    සින්දුවනම් මැක්සා කොර බං
    නමුත් Music වලින් මීටත් වඩා ලස්සනට ගන්න තිබිච්ච සිංදුවක්
    ඔහේ එහෙන් මෙහෙන් බෙර ටිකක් ගහනව විතරයි :oo:
    විඩ් එක දැක්කද? :eek: ලාබෙට ගහලා..සිංදුවෙ ගතිය ඔක්කෝම කාලා දාලා
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    මල් රේණුවක් බිම වැටෙන මද මුදු
    හඬ පවා මට ඇසේ
    ඔබ හෙමි හෙමින් අඩි තිය තියා
    මා ළඟට මා ළඟට ඒ දැයි සිතේ
    අද සිහිනයකි එය
    හෙට සැබෑ වේ යැයි සිතේ..
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,247
    86,445
    113
    ආශ්චර්යමත් රටක
    මල් රේණුවක් බිම වැටෙන මද මුදු
    හඬ පවා මට ඇසේ
    ඔබ හෙමි හෙමින් අඩි තිය තියා
    මා ළඟට මා ළඟට ඒ දැයි සිතේ
    අද සිහිනයකි එය
    හෙට සැබෑ වේ යැයි සිතේ.
    .

    :no::no::no::no::(
     
    Status
    Not open for further replies.