පද පේලි .....

Status
Not open for further replies.

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ලොල් මටනම් අවුලක් නෑ :P
    සාමාන්යෙන් ලේසියෙන් ට්‍රැක් එකක් රිලීස් නොකරන ඩයලක් විදියට මෙහෙම හරි එකක් දාපු එක මැක්ස් :D විඩ් එකනම් කචල් ෆොඩ්ඩක්, ක්‍රීම් සෝඩා වලට ශොපින් ගිහින් වගෙ නෙ?:baffled:

    ඔව් බං මම මේ පනදාගෙන mp3 එක හොයනව
    ඇයි බං වැඩක් තියෙනවයැ ? උං 720p quality එකෙනුත් ගහල . පිරුනු කලෙ දිය නොසලේ වගෙ HDD කෙත් ජිල්මල් වලින් හරි පුරෝගන්න ආස උන්ට නං හොදා ?
    මට mp3 එක හොයල දීංකො:rofl:

    නෑ බං පොඩ්ඩක් open හිතපං? ඔය සින්දුවට Music වලින් තව හොඳ finish එක දෙන්න තිබුනෙ නැද්ද ? මුං බෙරම විතරනෙ ගහල තියෙන්නෙ මගුල:rolleyes:


    විඩ් එක දැක්කද? :eek: ලාබෙට ගහලා..සිංදුවෙ ගතිය ඔක්කෝම කාලා දාලා

    ඔව් හැබැයි වීඩියෝ එක හදපු එකා දන්නවා එකෙ ඉන්න කොල්ලගෙයි කෙල්ලගෙයි අල්ලන සෙල්ලම් වලට වඩා මිනිස්සු වැඩියෙන්ම ආස කසුන් sing කරනව බලන්න බව
    ඒකයි කසුන්ව වැඩියෙන් දාල තියෙන්නෙ :yes::rofl:

     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    Obata waram nathi matada waram nathi
    Senehasa kothanada sangawa giye...
    Iwatha galagiya kandulaka diyawee
    Prathama Premayai bondawa giye...


    ඔහුට පුදන්නට පූජාසනයේ
    නොකිළිටි මල් පිපුනිද ලඳුනේ
    පෙති ගිලිහී ගිය පරසතු කුසුමක
    සුවඳ කොහේ කොතැනද රැඳුනේ

    ආ මඟ වැරදී ඔබද ඔහුද මා
    දෛවයෙ තුංමංසල හමුවේ
    බලා හිඳිනු මිස හඬා වැටෙන්නට
    කඳුලක් නෑ දෙනයන පිපුනේ
     
    Jan 24, 2009
    3,532
    130
    0
    Unmistakable :
    Anytime, Anywhere, Any Place
    You could be anyone today
    Maybe I will recognize you on a crowded street
    Maybe you'll take me by surprise
    Will you be the one I had in mind?

    There'll come a day
    When you walk out of my dreams
    Face to Face
    Like I am imagining
    Baby how can I be sure that you're the one I'm waiting for
    Will you be unmistakable?

    People say we're watching life through a glass
    Desparately waiting on a chance
    I know you're out there, holding on,
    holding out for me

    How're we gonna know the time is right?
    What if you're here and I'm just blind?

    There'll come a day
    When you walk out of my dreams
    Face to Face
    Like I am imagining
    Baby how can I be sure
    That you're the one I'm waiting for
    Will you be unmistakable?

    How can I know a song I've never heard?
    How will I know your voice when you haven't said a word?

    How do I know how this will end?
    Before we begin
    Before we begin

    There'll come a day
    When you walk out of my dreams
    Face to Face
    (Face to Face)
    Like I am imagining
    (Like I am imagining)
    Baby how can I be sure
    (how can I be sure)
    That you're the one I'm waiting for
    (you're the one I'm waiting for)
    Will you be, will you be , Will you be, Will you be, Will you be , Will you be
    Unmistakable, Unmistakable

    :love::love::love::love::love:
     

    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    ඔව් බං මම මේ පනදාගෙන mp3 එක හොයනව
    ඇයි බං වැඩක් තියෙනවයැ ? උං 720p quality එකෙනුත් ගහල . පිරුනු කලෙ දිය නොසලේ වගෙ HDD කෙත් ජිල්මල් වලින් හරි පුරෝගන්න ආස උන්ට නං හොදා ?
    මට mp3 එක හොයල දීංකො:rofl:

    නෑ බං පොඩ්ඩක් open හිතපං? ඔය සින්දුවට Music වලින් තව හොඳ finish එක දෙන්න තිබුනෙ නැද්ද ? මුං බෙරම විතරනෙ ගහල තියෙන්නෙ මගුල:rolleyes:




    ඔව් හැබැයි වීඩියෝ එක හදපු එකා දන්නවා එකෙ ඉන්න කොල්ලගෙයි කෙල්ලගෙයි අල්ලන සෙල්ලම් වලට වඩා මිනිස්සු වැඩියෙන්ම ආස කසුන් sing කරනව බලන්න බව
    ඒකයි කසුන්ව වැඩියෙන් දාල තියෙන්නෙ :yes::rofl:

    ලොල් ටික වෙලාවක් දීපං mp3 එකක් දෙන්නම් :P
     

    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    ඔහුට පුදන්නට පූජාසනයේ
    නොකිළිටි මල් පිපුනිද ලඳුනේ
    පෙති ගිලිහී ගිය පරසතු කුසුමක
    සුවඳ කොහේ කොතැනද රැඳුනේ

    ආ මඟ වැරදී ඔබද ඔහුද මා
    දෛවයෙ තුංමංසල හමුවේ
    බලා හිඳිනු මිස හඬා වැටෙන්නට
    කඳුලක් නෑ දෙනයන පිපුනේ
    hmmmmm :(


    Kaluwara ra sandak wage
    Ahase numba innawanam
    Asai man noki kawiya numbata kiyanna...
    Tharahak na numba basayanna...
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴

    ඔව් හැබැයි වීඩියෝ එක හදපු එකා දන්නවා එකෙ ඉන්න කොල්ලගෙයි කෙල්ලගෙයි අල්ලන සෙල්ලම් වලට වඩා මිනිස්සු වැඩියෙන්ම ආස කසුන් sing කරනව බලන්න බව
    ඒකයි කසුන්ව වැඩියෙන් දාල තියෙන්නෙ :yes::rofl:

    උන් දෙන්නා නැත්නම් විඩ් එක ලස්සනට තියෙයි
     

    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    Me mama asama sinduwa....:)

    Sara sande sina sele
    Gilihee watila...
    Wala thale obe dase
    Sinaha mawila...
    Thaniwe andure - Susume welila...

    Wathire seetha meedum pawe
    Hade wedana...
    Handa wate eda asu
    Obe geethika...

    Sara sande...

    Sangawee aatha me hima yaye
    Kohe pawela...
    Milana wee giyada e
    Sina wasana...
     

    dumasrc

    Member
    Oct 6, 2009
    3,768
    365
    0
    :(කඩමණ්ඩියේ දොල අයිනේ නුබව පෙනි
    නැවති බලනව‍ෙ මොහොතක් කොහොම හරි
    කතා නැතුව හිටියත් ගොලුවෙලා අපි
    දාහක් දෙ තිබේ කීමට බැරුව වැසි:(
    A.gif
     

    Chrisanthie

    Member
    Aug 17, 2006
    1,059
    56
    0
    මේ ගඟ මේදුරු කතර ගෙවා
    ඇයි මෙතනින් සයුරේ වැටුනේ
    මේ හැටිදුර පියමං කරලා
    ඇයි මම ඔබ ළඟ නතර උනේ


    ගඟක්සේ ඔබ ගලා ඒ නම් මුව දොරක්වී ඔබව හමුවන්නම්
    මලක්සේ ඔබ පෙති සලයි නම් පවන් රළවී ඔබව සිප ගන්නම්
    පලා පැහැයෙන් දිදුල කඳුවලියේ
    අතුල මිණි මතුවේ
    සඳක්සේ මා ඔබට දැල්වෙන්නම්
    ඔබේ කඳුළැලි සෙමින් පිසලන්නම්
    ගඟක්සේ ඔබ ගලා ඒ නම් මුව දොරක්වී ඔබව හමුවන්නම්
    දෑත රවටන මිරිඟු දිය තලයේ
    වැටෙන උණු කඳුලේ
    අරුත වී මා ඔබේ ළඟ ඉන්නම්
    මිරිඟු දිය මැද කෙම්බිමක් වෙන්නම්
    ගඟක්සේ ඔබ ගලා ඒ නම් මුව දොරක්වී ඔබව හමුවන්නම්

    දීපිකා / දිවුල්ගනේ

    http://www.infolanka.com/miyuru_gee/fff/f78.ram
     
    ගඟක්සේ ඔබ ගලා ඒ නම් මුව දොරක්වී ඔබව හමුවන්නම්
    මලක්සේ ඔබ පෙති සලයි නම් පවන් රළවී ඔබව සිප ගන්නම්
    පලා පැහැයෙන් දිදුල කඳුවලියේ
    අතුල මිණි මතුවේ
    සඳක්සේ මා ඔබට දැල්වෙන්නම්
    ඔබේ කඳුළැලි සෙමින් පිසලන්නම්
    ගඟක්සේ ඔබ ගලා ඒ නම් මුව දොරක්වී ඔබව හමුවන්නම්
    දෑත රවටන මිරිඟු දිය තලයේ
    වැටෙන උණු කඳුලේ
    අරුත වී මා ඔබේ ළඟ ඉන්නම්
    මිරිඟු දිය මැද කෙම්බිමක් වෙන්නම්
    ගඟක්සේ ඔබ ගලා ඒ නම් මුව දොරක්වී ඔබව හමුවන්නම්

    දීපිකා / දිවුල්ගනේ

    http://www.infolanka.com/miyuru_gee/fff/f78.ram

    සඳ කැල්ම මා වෙලයි....
    නෙතු කැල්ම වාගෙමයි...
     
    ගඟක්සේ ඔබ ගලා ඒ නම් මුව දොරක්වී ඔබව හමුවන්නම්
    මලක්සේ ඔබ පෙති සලයි නම් පවන් රළවී ඔබව සිප ගන්නම්
    පලා පැහැයෙන් දිදුල කඳුවලියේ
    අතුල මිණි මතුවේ
    සඳක්සේ මා ඔබට දැල්වෙන්නම්
    ඔබේ කඳුළැලි සෙමින් පිසලන්නම්
    ගඟක්සේ ඔබ ගලා ඒ නම් මුව දොරක්වී ඔබව හමුවන්නම්
    දෑත රවටන මිරිඟු දිය තලයේ
    වැටෙන උණු කඳුලේ
    අරුත වී මා ඔබේ ළඟ ඉන්නම්
    මිරිඟු දිය මැද කෙම්බිමක් වෙන්නම්
    ගඟක්සේ ඔබ ගලා ඒ නම් මුව දොරක්වී ඔබව හමුවන්නම්

    දීපිකා / දිවුල්ගනේ

    http://www.infolanka.com/miyuru_gee/fff/f78.ram

    හවසට පායා අරුණේ සැඟවෙන
    සඳ නැතුවට මට කමක් නැතේ
    උදයට පායා හවසට බැසයන
    සඳවතියක් මගේ ලොවේ ඇතේ

    රැයකදි ඇය මා අසල නැතේ
    හවසක එන්නත් වරම් නැතේ
    ඇගෙ නොලැබීමද
    මගෙ නොලැබීමද
    තවමත් මට වැටහිලා නැතේ....
     
    අනාත මාරුතේ
    කුණාටු සාගරේ
    දිවි ති‍යෙන තුරු මගේ
    ඔබයි ආදරේ....

    අතීතයට වඩා පැරණි අපේ ආදරේ
    අපි දෙදෙනා හැඩූ හැඩුම් දනී සාගරේ
    සදා වෙනස් වෙන්න එපා
    මැණික මා කෙරේ
    දිවිය තියෙන තුරු මගේ ඔබයි ආදරේ

    හිතරිදවන වදන් වලට හඩන්නට එපා
    ඇනුම් බැනුම් වලට මගේ තැවෙන
    සසර සරන තුරා මගෙන් මිදෙන්නට එපා
    දිවිය තියෙන තුරු මගේ ඔබයි ආදරේ..

    අනාත සාගරේ-කුණාටු මාරුතේ
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    මල් රේණුවක් බිම වැටෙන මද මුදු
    හඬ පවා මට ඇසේ
    ඔබ හෙමි හෙමින් අඩි තිය තියා
    මා ළඟට මා ළඟට ඒ දැයි සිතේ
    අද සිහිනයකි එය
    හෙට සැබෑ වේ යැයි සිතේ..


    මල් රේණුවක් _ දයාන් විතාරණ සදුන් අප්ලෝඩ් කරේ( පද පේළි miss him :()
    Mal Renuwak Dayan Witharana
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    මේ වෙලාවේ හිතට එන සින්දුවක පද පේලි ටිකක් මෙතන දාන්න...හිතට ආපු සිතිවිල්ලත් කියනවනම් තවත් හොදයි.....ඒවා අපිත් එක්ක බෙදා හදා ගමු:):)

    English songs wunath kamak ne....few lines of the song thats in your mind...
    මේ වෙලාවෙනම් හිතට සින්දුවක් එන්නෙම නෑ අප්පා :dull::rofl:
     
    Status
    Not open for further replies.