ai elakiri eke songs password protected???

mewa meeta kalin elakiri eke wune naha ne..ogolle lagadi awilla methana loku issue ekak denna hadanna enna epa..oya thread eke thilz...etc aya sindhu upload kare elakiri + society ekata karana sewayak hatiyata.ogollo balen minissu gen thnz kiyala ahaganna password dala wadak thiyanawada????? egollo sewaya karane thnx balagena neme! egollanta e karana sewayata sobadharmayen labena dey labei..dont make elakiri sux by doing all these new work!!!!
කරුනාකරල මට සමාවෙන්න.හැමෝම වෙනුවෙන් මට කතා කරන්න අයිතියක් නෑ.ඒත් දන්න දේ පැහැදිලි කරන්න ඔබට ඇති අයිතිය මටත් හිමියි.
ogolle lagadi awilla methana loku issue ekak denna hadanna ළඟදි ආව-පරණ අය කල- කරණ සේවය ගැන ඔබ කියන මනස්ගාතය බුද්ධිමත් අය තේරුම් ගනීවි.
එහෙම කියනවනම් මධු පටන් ගත් මේ ත්‍රෙඩ් එක මෙච්චර දුර එන්නේ නෑ නේ.මධු ඊයෙත් ඇවිල්ලා කිව්වෙ ඒකමයි.
ඔබට ඔය තරම් කේන්ති මා සමඟද? මේ වැඩ පිළිවෙල ගැනද?
තේරුම් ගැනීමේ අයිතිය තම තමන් සතුයි.
 
*danushka*

Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    Ow oyata ehema inna wenawa...Natnam ithin wena thiyana thanakin ganna...

    Upload karana kena oyata PW eka denna kamathi nam eya dei..

    karanna thiyenne aduma gane thank karala coment ekak dana ekak ne..

    Ekawath karanna beri kenekuta PW eka denna bahene..

    Anith eka machan samaha aya innawa horen ma EK ekata log wela members la upload karala aran yanawa..
    Thawa samaharu ewa wena wena site walatath danawa..

    Ewage dewal nawath wanna thama PW protect karala thiyene...
    machan waradiyata therum ganna apa.mama upload karapu song sahenna oya thread ake thiyenawa.mama awata password dala na.anika mama katha kale mata songs ona nisa namai.dan balapn api google karala kochchara dewal hoya gannawda.api awa gattha than wala register wela thanks kiyanawada ????na ne.ath ethin tham kamathi deyak karanna thamanta aithiyak thiyenawa
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ඇයි උඹ මගේ post එකට උත්තර නොදුන්නෙ ?

    mewa meeta kalin elakiri eke wune naha ne..ogolle lagadi awilla methana loku issue ekak denna hadanna enna epa.

    මෙහෙමනෙ මචං අවුරුදු ගානක් ඉඳන් ඉන්න කෙනෙක් උනත් කළෙ වැරද්දක්නම් එතනදි හිටපු කාලය සළකන්නෙ නෑ
    අද ඊයෙ ආපු කෙනෙක් කරන්නෙ හොදක්නම් ඒ හොඳේ අඩුවක් වෙන්නෙත් නෑ
    එහෙම නේද ?:)

    උබට වඩා පරණ කෙනෙක් මම

    .oya thread eke thilz...etc aya sindhu upload kare elakiri + society ekata karana sewayak hatiyata.ogollo balen minissu gen thnz kiyala ahaganna password dala wadak thiyanawada????? egollo sewaya karane thnx balagena neme! egollanta e karana sewayata sobadharmayen labena dey labei..
    එතකොට rep ගිඟන sigyy ගැනයි rep ඉල්ලල දාන thread ගැනයි උඹ මොකද කියන්නෙ ?:oo:
    අනික මචං මෙතන ඒගොල්ලො බලාපොරොත්තු වෙන්නෙ thanx ලබා ගැනීමක් නෙවෙයි

    1) ElaKiri එකට අළුතෙන් සාමජිකයන්ට බැඳේන්න පෙලඹවීමක්. නැත්නම් මොකද වෙන්නෙ guest කෙනෙක්ට සින්දුව අරන් මාරුවෙනවා.කෞඹ කැමති නැද්ද දහස් ගනන් මේ site එක බලන් ඉන්න හොඳ අය EK එකත් එක්ක එකතු වෙනවට ?

    2) මචං උඹ ඔය thread එක දැක්කෙ කොහොමද ? එක්කො ඒක Homඑ page එකේ up වෙලා තිබුනු නිසා හෝ Google search ක්රද්දි අහුවෙන නිසා(google search වලට එන්නෙ හොද views තියෙන live threads)
    ඉතින් මෙතනදිත් මේගොල්ලො බලාපොරොත්තු වෙන්න ඇත්තෙ thank එකක්ම නෙවෙයි Thread එකට Reply Post එකක්. එතකොටනෙ thread එක live වලා Home page එකේ උඩට ඇවිල්ල උඹල වගේ අයත් ඒක දකින්නෙ ?

    පොඩ්ඩක් හිතපං මචං
    :)

    dont make elakiri sux by doing all these new work!!!!
    And also think twice before something happen from your own hands that sux out EK too

    අනික
    උඹට සින්දුවක් ගනිද්දි thank කරල ගන්න එච්චරම අමාරුද ?
    ඔය මොන password එක දාල හරි අන්තිමේදි සින්දුවක් upload කරන්න අය තාමත් Elakiri එකෙ ඉන්නව
    එහෙම නැතිවෙන්න උඹලට සින්දුවක්වත් හොයාගන්න වෙන්නෙ නෑ නෙ බං ? :)

    මොනව උනත් මේ වැඩපිළිවෙල 100% හොඳයි කියල මම කියන්නෙ නෑ
    නමුත් නරකයි කියන්නත් බෑ
     
    Last edited:
    • Like
    Reactions: m3pium

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    machan waradiyata therum ganna apa.mama upload karapu song sahenna oya thread ake thiyenawa.mama awata password dala na.anika mama katha kale mata songs ona nisa namai.dan balapn api google karala kochchara dewal hoya gannawda.api awa gattha than wala register wela thanks kiyanawada ????na ne.ath ethin tham kamathi deyak karanna thamanta aithiyak thiyenawa
    ඔව ඔව් මට මතකයි ධනුශ්ක අයියත් මේකෙ පරණම කෙනෙක් ... මේ කට්ටිය එහෙම කළ හින්දයි මේ ත්‍රෙඩ් එක මෙච්චර කල් කට්ටිය හොදට කරගෙන ආවෙ :)
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    ඔව ඔව් මට මතකයි ධනුශ්ක අයියත් මේකෙ පරණම කෙනෙක් ... මේ කට්ටිය එහෙම කළ හින්දයි මේ ත්‍රෙඩ් එක මෙච්චර කල් කට්ටිය හොදට කරගෙන ආවෙ :)

    :):):):):)
     
    hari wade waradak na.dan mata song akak ganna ona kiyala hithamuko.mama password aka ella ganna ona kagenda.aka uploard karapu kena awele online hitye nathtan aya anakan inna wenawada ???????
    සමාවෙන්න අය්යේ මේක අදාල ඉතා සීමිත ගීත ගනනකට පමණයි .ඒ ගීත වෙන තැනක තියනව නම් මේ කාටවත් බැන බැන ඉන්න ඕන නෑ නේ?
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    සමාවෙන්න අය්යේ මේක අදාල ඉතා සීමිත ගීත ගනනකට පමණයි .ඒ ගීත වෙන තැනක තියනව නම් මේ කාටවත් බැන බැන ඉන්න ඕන නෑ නේ?

    onna nangi oyata waraduna thana.mama katawath banapu thanak kiyanna balanna.mata ona songs hoya ganna mama dannawa.namuth sewayak karanna hithagena patan gathta thread aken dan sewayak ganna tikak amaru patai.akai tikak duka........
     
    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    Hmmmm I hate this topic :dull: machan ppl'll upload as they like.... nt all ppl aren't the same type neh .... some ppl are largely dependent on the comments and they are expecting us to be thankful( nt unfair considering the commitment they make though) and they add pw s ... Getting help and running away is a problem with someone's personality ... but getting it forcibly like this is lame
    as a matter of fact i opposed this idea to add pws cz i strongly believe we should give something (music knows no boundaries and has no religion) for the entertainment of all and it is n't fair to expecting something in return but almost everyone argued with me
    nyway we cannot accuse anyone on this issue .....
    I miss The GOOD OLD sl old hits :( some ppl entirely changed the path of it :oo:
     
    Last edited:
    onna nangi oyata waraduna thana.mama katawath banapu thanak kiyanna balanna.mata ona songs hoya ganna mama dannawa.namuth sewayak karanna hithagena patan gathta thread aken dan sewayak ganna tikak amaru patai.akai tikak duka........
    නෑ නෑ මම ඔයා කාටවත් බැනපු කතාවක් නෙවෙයි කිව්වේ. ඒ ගීත කීපයක් නිසා මේ අනවශ්‍ය ප්‍රශ්ණයක් හදාගෙන තියන එකයි මම අදහස් කළේ.%99ක්ම නිදහස් ගීත..ඉතිං අර ඉතිරි ගීත කීපයට රන්ඩු වෙලා බැන අඬගහගෙන තේරුමක් නෑ.ඒවා වෙන තැනක තියනව නම් මෙහෙම ප්‍රශ්ණයක් එන්නෙ නෑ නේ.
     
    ninenet9

    Member
    Feb 9, 2007
    1,795
    73
    0
    අනුරාධපුර

    හොරාට කලින් කෙහෙල්කන වැට පැනලා.

    කට්ටියට ත්‍රෙඩ් එකක් පටන් ගන්ඩ තරම්ම මේක වැදිලා වගේ නේ?

    ඔව් ඉතිං නිකම් ඉදින් අනුන්ගේ සිංදු අරන් හිටපු අයට දැන් ඉතිං කරන්ඩ වැඩක් තියෙන්ඩත් ඕනේනේ.

    තමන් ගත්තු සිංදුවක් ගැන මොනවාහිරි කමෙන්ට් එකක් දාන්ඩ තරම්වත් මනුස්කමක් නැති අයට හරියට රිදිනවා.

    අපිට මේ කාගෙන්වත් ස්තුතියි කියලා අහගන්ඩ උණක් නෑ. ඒ වුනාට මේ වගේ සමාජ වෙබ් අඩවි වල පැවැත්ම තියෙන්නේ එයට ලැබෙන ප්‍රතිචාර මත. ඒක නිසයි අපිට ඕනේ වුනේ මෙකෙන් ප්‍රයෝජන ගන්න පිරිසගේ දායකත්වය මේකට ලබා ගැනීමයි. එහෙම වුනොත් තමයි මේ වගේ සමාජ වෙබ් අඩවිවල පැවැත්මක් තියෙන්නේ.

    ඒක තේරුම් ගැනීමට තරම කල්පනා ශත්කියක් නැතිව කලින් වගේ අනුන්ගේ මහන්සියටවත් ගරු කරන්ඩ දන්නේ නැති අයට නම් ඉතිං මේ විදියට හූල්ලන්ඩ තමයි වෙන්නේ.

    අපිට අනුන්ගේ දෙයක් අපිට අවශ්‍ය විදියට අවශ්‍ය වෙලාවට ගන්ඩ බෑනේ. ඒකට සුළු කැප කිරීමක් කරන්ඩ වෙනවා. එහෙම නැතුව මේ ඉල්ලනකොටම දෙන්ඩ අපි බැඳිලා නෑ. අපේ රස්සාව මේක නෙවෙයිනේ. ඒක නිසා ගීතයක් දුන්න කෙනෙක් ඔන්ලයින් එනකන් ටිකක් ඉවසන්ඩ වෙනවා. මේක මේ කඩේකින් බඩු ගන්නවා වගේ නෙවෙයිනේ.

    අනිත් එක එච්චරම හදිස්සිනම් කඩේකින් ගන්ඩ පුළුවන්නේ.

    ඔය අය දන්නවාද දන්නේ නෑ සින්දුවක් දාන්ඩ අපේ අය කොච්චර මහන්සි වෙනවාද කියලා.

    අනුන්ගේ දේවල් තමන්ට අවශය විදියට ගන්ඩ බැරිවෙනකොට ඒවා බලෙන් හෝ යම් යම් ආකාරයේ ක්‍රම වලින් ඒවා ලබා ගැනීමට සමහර අය පෙළඹෙනවා. මේ ඒවගේ අවස්ථාවක් තමයි මේ ත්‍රෙඩ් එක.

    සාමාන්‍යයෙන් මනුස්කමක් තියෙනවා. තමන් කාගෙන්හරි උදව්වක් ලබනවා නම් ඒකට ස්තුති කරන්ඩ. මම නම් දන්නේ සමහර අය ලඟ ඒ මනුස්කම තියෙනවාද කියලා.

    අනිත් එක මේ කාගෙවත් දේවල් වලට බලපෑමක් කරන්ඩ සමහර අයට ඇති අයිතිය පිළිබඳව නම් ගැටළුවක් තියෙනවා.

    Sl OLD Hits එක පටන් ගත්ත මූධගේ සහ දැනට ඒහි සිටින පැරණි සාමාජිකයන් බොහෝ දෙනෙකුගේ කැමැත්ත මත තමයි මේ තීරණය ගෙන තියෙන්නේ.

    ඒකට අපි අතරේ කිසිම විවාදයක් නෑ. කැමති අය PW දානවා. අකමැති අය නිකන් දානවා. මෙතන ප්‍රශ්නේ තියෙන්නේ කොහෙවත් යන අයටනේ.

    මේ PW වැඩේ කොච්චර සාර්ථකද කියලා අපිට එකතුවෙලා ඉන්න අළුත් සාමාජිකයන් පිරිස දක්කහම තේරෙනවා. ඒ අය නම් ඔය විදියට වටේ ගියෙ නෑ

    අනුන්ගේ කැපකිරීම, මහන්සිය අගය කිරීමට පුරුදු වෙන එක තමයි මේක තියෙන හොඳම විසඳුම

    "බලන අයට වැඩදායක යමක් ලිවීමට තරම් සිතීමේ ශක්තියක් මෙහි ආරම්භකයාට තිබුණි නම් SL OLD Hits වැනි වටිනා ත්‍රෙඩ් එකක් බිහිවීමටද තිබුණි."

    AL1717

    Well-known member
  • Sep 25, 2007
    15,960
    167
    63
    39
    පිළියන්දල.
    Ow Den Ganna Kalin Onatharam Illala Post Danawa Namuth Song Ekak Gatthata Passe Palathe wath Enne Ne Hema Aya Ona Tharam Apita Muna Gehila Thiyanawa...
    PassWord Eka Onnam Song Eka UL Karapu Kenata PM Ekak Dala Illa Ganna.
    Eka Echara Amaru Deyak Newei Ne...
     
    nelik

    Well-known member
  • Nov 23, 2007
    16,800
    574
    113
    mmmm meka matath thibunu prob ekak thamai ........

    bt kohoma gathtath e dena kenata thanz karannama ona. mokada apita eya
    karanne help ekak nisa.
    pass eka dana kena danaganna ona pass ekath danna.
    ehema baladdi pass eka eya laga thiyagena song eka denawanam.nikan eya help ekak karanne thanz eka ganna balagenai wage.ehema help karana ayath inna puluwan.
     
    ange88

    Active member
  • Mar 23, 2008
    1,569
    18
    38
    Hmmmm I hate this topic :dull: machan ppl'll upload as they like.... nt all ppl aren't the same type neh .... some ppl are largely dependent on the comments and they are expecting us to be thankful( nt unfair considering the commitment they make though) and they add pw s ... Getting help and running away is a problem with someone's personality ... but getting it forcibly like this is lame
    as a matter of fact i opposed this idea to add pws cz i strongly believe we should give something (music knows no boundaries and has no religion) for the entertainment of all and it is n't fair to expecting something in return but almost everyone argued with me
    nyway we cannot accuse anyone on this issue .....
    I miss The GOOD OLD sl old hits :( some ppl entirely changed the path of it :oo:
    ur 100 % correct
     
    ange88

    Active member
  • Mar 23, 2008
    1,569
    18
    38

    හොරාට කලින් කෙහෙල්කන වැට පැනලා.

    කට්ටියට ත්‍රෙඩ් එකක් පටන් ගන්ඩ තරම්ම මේක වැදිලා වගේ නේ?

    ඔව් ඉතිං නිකම් ඉදින් අනුන්ගේ සිංදු අරන් හිටපු අයට දැන් ඉතිං කරන්ඩ වැඩක් තියෙන්ඩත් ඕනේනේ.

    තමන් ගත්තු සිංදුවක් ගැන මොනවාහිරි කමෙන්ට් එකක් දාන්ඩ තරම්වත් මනුස්කමක් නැති අයට හරියට රිදිනවා.

    අපිට මේ කාගෙන්වත් ස්තුතියි කියලා අහගන්ඩ උණක් නෑ. ඒ වුනාට මේ වගේ සමාජ වෙබ් අඩවි වල පැවැත්ම තියෙන්නේ එයට ලැබෙන ප්‍රතිචාර මත. ඒක නිසයි අපිට ඕනේ වුනේ මෙකෙන් ප්‍රයෝජන ගන්න පිරිසගේ දායකත්වය මේකට ලබා ගැනීමයි. එහෙම වුනොත් තමයි මේ වගේ සමාජ වෙබ් අඩවිවල පැවැත්මක් තියෙන්නේ.

    ඒක තේරුම් ගැනීමට තරම කල්පනා ශත්කියක් නැතිව කලින් වගේ අනුන්ගේ මහන්සියටවත් ගරු කරන්ඩ දන්නේ නැති අයට නම් ඉතිං මේ විදියට හූල්ලන්ඩ තමයි වෙන්නේ.

    අපිට අනුන්ගේ දෙයක් අපිට අවශ්‍ය විදියට අවශ්‍ය වෙලාවට ගන්ඩ බෑනේ. ඒකට සුළු කැප කිරීමක් කරන්ඩ වෙනවා. එහෙම නැතුව මේ ඉල්ලනකොටම දෙන්ඩ අපි බැඳිලා නෑ. අපේ රස්සාව මේක නෙවෙයිනේ. ඒක නිසා ගීතයක් දුන්න කෙනෙක් ඔන්ලයින් එනකන් ටිකක් ඉවසන්ඩ වෙනවා. මේක මේ කඩේකින් බඩු ගන්නවා වගේ නෙවෙයිනේ.

    අනිත් එක එච්චරම හදිස්සිනම් කඩේකින් ගන්ඩ පුළුවන්නේ.

    ඔය අය දන්නවාද දන්නේ නෑ සින්දුවක් දාන්ඩ අපේ අය කොච්චර මහන්සි වෙනවාද කියලා.

    අනුන්ගේ දේවල් තමන්ට අවශය විදියට ගන්ඩ බැරිවෙනකොට ඒවා බලෙන් හෝ යම් යම් ආකාරයේ ක්‍රම වලින් ඒවා ලබා ගැනීමට සමහර අය පෙළඹෙනවා. මේ ඒවගේ අවස්ථාවක් තමයි මේ ත්‍රෙඩ් එක.

    සාමාන්‍යයෙන් මනුස්කමක් තියෙනවා. තමන් කාගෙන්හරි උදව්වක් ලබනවා නම් ඒකට ස්තුති කරන්ඩ. මම නම් දන්නේ සමහර අය ලඟ ඒ මනුස්කම තියෙනවාද කියලා.

    අනිත් එක මේ කාගෙවත් දේවල් වලට බලපෑමක් කරන්ඩ සමහර අයට ඇති අයිතිය පිළිබඳව නම් ගැටළුවක් තියෙනවා.

    Sl OLD Hits එක පටන් ගත්ත මූධගේ සහ දැනට ඒහි සිටින පැරණි සාමාජිකයන් බොහෝ දෙනෙකුගේ කැමැත්ත මත තමයි මේ තීරණය ගෙන තියෙන්නේ.

    ඒකට අපි අතරේ කිසිම විවාදයක් නෑ. කැමති අය PW දානවා. අකමැති අය නිකන් දානවා. මෙතන ප්‍රශ්නේ තියෙන්නේ කොහෙවත් යන අයටනේ.

    මේ PW වැඩේ කොච්චර සාර්ථකද කියලා අපිට එකතුවෙලා ඉන්න අළුත් සාමාජිකයන් පිරිස දක්කහම තේරෙනවා. ඒ අය නම් ඔය විදියට වටේ ගියෙ නෑ

    අනුන්ගේ කැපකිරීම, මහන්සිය අගය කිරීමට පුරුදු වෙන එක තමයි මේක තියෙන හොඳම විසඳුම

    "බලන අයට වැඩදායක යමක් ලිවීමට තරම් සිතීමේ ශක්තියක් මෙහි ආරම්භකයාට තිබුණි නම් SL OLD Hits වැනි වටිනා ත්‍රෙඩ් එකක් බිහිවීමටද තිබුණි."

    i dont knw y u die on thanx like dis.i have never dealt with u ..i have asked songs from thilz and i have thanked her..if im downloading a song that was uploaded to other member. we use to say " thanx mamath gaththa mey song eka" ...dats how v behave! u cant say im a person who tak songs without sayng thanx!! bt u remember this, never do anythng by expctng a return!
     
    ange88

    Active member
  • Mar 23, 2008
    1,569
    18
    38
    mmmm meka matath thibunu prob ekak thamai ........

    bt kohoma gathtath e dena kenata thanz karannama ona. mokada apita eya
    karanne help ekak nisa.
    pass eka dana kena danaganna ona pass ekath danna.
    ehema baladdi pass eka eya laga thiyagena song eka denawanam.nikan eya help ekak karanne thanz eka ganna balagenai wage.ehema help karana ayath inna puluwan.
    ya bro sum pepl have mentalty get a return alws!!
     
    ange88

    Active member
  • Mar 23, 2008
    1,569
    18
    38
    අනික
    උඹට සින්දුවක් ගනිද්දි thank කරල ගන්න එච්චරම අමාරුද ?
    ඔය මොන password එක දාල හරි අන්තිමේදි සින්දුවක් upload කරන්න අය තාමත් Elakiri එකෙ ඉන්නව
    එහෙම නැතිවෙන්න උඹලට සින්දුවක්වත් හොයාගන්න වෙන්නෙ නෑ නෙ බං ? :)

    මොනව උනත් මේ වැඩපිළිවෙල 100% හොඳයි කියල මම කියන්නෙ නෑ
    නමුත් නරකයි කියන්නත් බෑ

    dan oyata mama kiwwada mata thank karanna baha kiyala???yanne koheda malle poll
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    Only One rotten apple is enough to ruin all :D

    I know brother you are still in pain.
    And keep in mind this saying
    "You can complain bcoz roses have thorns
    Or you can rejoice coz thorns have roses"
    This is not to argue but to think
     
    mmmm meka matath thibunu prob ekak thamai ........

    bt kohoma gathtath e dena kenata thanz karannama ona. mokada apita eya
    karanne help ekak nisa.
    pass eka dana kena danaganna ona pass ekath danna.
    ehema baladdi pass eka eya laga thiyagena song eka denawanam.nikan eya help ekak karanne thanz eka ganna balagenai wage.ehema help karana ayath inna puluwan.
    "pass eka eya laga thiyagena song eka denawanam." මුරපද දාන්නේ ඇයි?-ඒකත් එතනම දාන්නද කියන්නේ?ඇයි මහත්මයා ඒ වගේ පටු අදහසක් කියන්නේ? ස්තුතිය කන්නද?නැත්නම් ඔබ ව්‍යංගාර්ථයෙන් කියන පරිදි එයාළගේ බොළඳ කමක්ද?
    නෑ.මේක වටිනාකම පිළිබඳ සහ එළකිරි තවත් ඉහළට එසවීමේ පියවරක් කියන පැත්තෙන් ටිකක් හිතල බලන්න.
     
    i dont knw y u die on thanx like dis.i have never dealt with u ..i have asked songs from thilz and i have thanked her..if im downloading a song that was uploaded to other member. we use to say " thanx mamath gaththa mey song eka" ...dats how v behave! u cant say im a person who tak songs without sayng thanx!! bt u remember this, never do anythng by expctng a return!
    ඔබට ඉංග්‍රිසි හෝ සිංඟිල්ස් වලින් කවර අයුරකින් හෝ මඬ ප්‍රහාරයක් කරන්නට අවැසි මුත් මම ලියන්නේ සිංහලෙන් පමණයි.(සිංහල තේරෙන්නේ නැත්නම් මට සමා වෙන්න)කරුණාකර මෙහි මගේ පළමු ප්‍රතිචාරය කියවන්න.
    දැන් මේ මාතෘකාව ඇයි ඕල්ඩ් හිට් එකේ සිංදු වලට මුරපද දාල තියෙන්නේ කියන එකනේ?එහෙම එකක් වෙලා තියෙන්නේ ගීත කීයකටද?ඒක පැත්තක තියල මොනවද මේ කියවන්නේ.?
    තිල්ස් හැර සුරංග හෝ එහි සිටින අන් අය මීට අදාල නැත්නම් මේ ගැන විවාදයක් නෑ.එයාල දෙන සිංදු එපා නම් මොකටද රන්ඩු වෙන්නේ.?