dan oyata mama kiwwada mata thank karanna baha kiyala???yanne koheda malle poll
මම මෙච්චරවෙලා දාපු post වලින් උඹට උත්තරයක් දීගන්න පුළුවන් මේ ටිකට විතරද ?
හා හා කමක් නෑ

dan oyata mama kiwwada mata thank karanna baha kiyala???yanne koheda malle poll

මේකට මම දන්න තරමින් උත්තරයක් දෙන්නම්
*වෙන සිංදු දෙන තැන්වල කොහේ වත් හොයාගන්න නැති -කඩයක වත් මිළ දී ගන්න නැති සමහර ගීත වලට පමණයි මුරපද දාලා තියෙන්නේ.
හේතු-,
1-ඒ ගීත old hits music thread එකේ දාන්න සමහර අය කාලය-මුදල් හා ශ්‍රමය වැය කරන නමුත් අඩු තරමින් ස්තුතියි වත් නොකියා සිය ගනනක් අරගෙන යනවා.
2-මේ නිසා එවැනි දුර්ලභ ගීතයක් ගන්න එළකිරි ID එකක් හදාගෙන ඇතුළට එන්න වෙනවා.එයත් එළකිරි එකේ උසස් රස වින්දනයක් සහිත නව සාමාජික පිරිසක් එකතුවීමට රුකුලක්.(දැන් සාමාන්‍යයෙන් දිනකට එක්කෙනෙක් වත් පළමු පෝස්ට් එකෙන්ම එතනට ඒ ගීත ඉල්ලගෙන එනවා)
3- සාමාන්‍යයෙන් thread එකක් දුවන්න ප්‍රතිචාර අවශ්‍ය බව හැමෝම දන්න දෙයක්නේ.මහන්සි වෙලා එක දිගට සිංදු දැම්මට ඒවා ගන්න අයගෙන් යම් ප්‍රතිචාරයක් නැත්නම්
ලොකු කළකිරීමක්,පසුබෑමක් ඇති වෙනවනේ.
4-ඇයි එයාල එච්චර වෙහෙසිලා(සමහර අයගේ සම්පූර්ණ අන්තර්ජාල බිල old hits එකට සිංදු දීම සඳහා වැය කරනවා)දෙන ගීතය ඉල්ලගන්න බැරි?අරගෙන ස්තුතියක් වත් කරන්න බැරි.?
මෙම ක්‍රියාවලියේදී මම මධ්‍යස්ථයි.ඒ බව දන්න අය දන්නවා.නමුත් මෙවැනි යම් ක්‍රියාපිළිවෙලක් අවශ්‍යයි.බුද්ධියෙන් හිතා බලන්න.

කාටද කියන්නේ?මම මෙච්චරවෙලා දාපු post වලින් උඹට උත්තරයක් දීගන්න පුළුවන් මේ ටිකට විතරද ?
හා හා කමක් නෑ![]()
(සිංදුව අප් කරනවට වඩා cd -dvd නොතිබූ යුගයේ ගීතයක් දැන් අහන්න පුලුවන් තත්වයට ගේන්න-සල්ලි දීලා හොයාගන්න ඒ මිනිස්සු විඳින මහන්සිය ගැන කව්ද හිතන්නේ?)මෙන්න මිනිස්සු ! අනිත් අයත් තමන්ගේ හදවතට තට්ටු කරලා අහල බලන්න!machan sinduwak DL karanawa wage nemei UL karana eka.. tikak wela yanawane...
eka UL wenakam inna puluwan nam uploader gen pass eka illaganna poddak rasthiyadu wenna berida![]()
කාටද කියන්නේ?![]()
මම ඒ quote කරල තියෙන්නෙ එයාගෙ post එකක්නෙ ?
ඒක තමා අක්කෙ මාත් මේ කියන්නෙ. මම අච්චර කරුණු කාරනා කියල තියෙනව ඒව එකකටවත් උත්තරෙ නොදී එයා වටෙන් ගොඩෙන් එන්න හදනවාඑයාල පරණයිලු!මේක වැරදියිලු!එයාලලු මේක ඇදගෙන ආවේ-සමහරුන්ට ස්තුතිය ලොකුයිලු!
මේ එකක්වත් උත්තරද?

මොකද කටුස්සා වගේ ඔළුව වනන්නේ.? නියම මහත්මයෙක් වගේ උත්තර දෙන්න!.(මා ඇතුළු සිංදු මහගෙදර ඉන්න බහුතරය, නිකං වැනෙන ආත බූත නැති -කරන්න වැඩක් නැති -අනුන්ගෙන් යැපෙන හිඟන්නෝ නොවයි.දවසේ අප්‍රමාණ වැඩ අතරේ මේ නිදිවරාගෙන කරන්නේ සේවයක්.)
ඔව් මමත් 100%ක් එකඟ නෑ.සිංදු මහ ගෙදර අනිත් අයත් එහෙමයි. මේක පුංචි පියවරක් විතරයි.
මම ඒක කිව්වෙ ange88 ට අක්කෙමම ඒ quote කරල තියෙන්නෙ එයාගෙ post එකක්නෙ ?
ඒක තමා අක්කෙ මාත් මේ කියන්නෙ. මම අච්චර කරුණු කාරනා කියල තියෙනව ඒව එකකටවත් උත්තරෙ නොදී එයා වටෙන් ගොඩෙන් එන්න හදනවා
මම ඔය මුරපද දාන එක 100% සාධාරණි කරනය කරනව නෙවෙයි අක්කෙ
නමුත් එයාට ඕගොලොන්ට ඔය විදියට දිගින් දිගටම දොස් කියන්නත් බෑ![]()
ඔව් මමත් 100%ක් එකඟ නෑ.සිංදු මහ ගෙදර අනිත් අයත් එහෙමයි. මේක පුංචි පියවරක් විතරයි.
අනික හැමෝම අමතක කරන දෙයක් තමයි 0.1% ගීත ගැන නේ මේ වාද කරන්නේ.
ඒවා එයාළ ළඟ තියනවනම් දාන්න.එතකොට ප්‍රශ්නේ එතනින්ම ඉවරයි නේද?

අපි කතා කරල මනුස්ස විදියට මේක බේරගමු
ඔබ වගේ යමක් හරි හැටි වටහා ගන්නා මිනිස්සු එළකිරි එකට වාසනාවන් !

(අය්ය ගේ පරිණත දැනුමට අප කවදත් ගරු කරනවා.)whats the big deal ..just ask for the password im sure they won't hold it back.
whats the big deal ..just ask for the password im sure they won't hold it back.

(අය්ය ගේ පරිණත දැනුමට අප කවදත් ගරු කරනවා.)
ඔව් දැන් ඉන්න හුගක් අය ගිනි තියලා මාරු වෙනවා.පැත්තකට වෙලා බලා ගෙන ඉඳලා හිනාවෙනවා.
නමුත් මේ කරුණු ඉදිරියට මේ වගේ සේවාදායකයන්ට අපහාස කරන එක වළක්වන්න-මෙතනින්ම නවත්වන්න උපකාරයක් වේවි.
and they are not bound to deliver songs on demand either so if one feels inclined to password protect a song for the sake of effort he/she makes which by some parties would not be appreciated and to keep it from being abused that's totally understandable and alright...btw i thought you were older than meIm confused here too twisted man
Donno why this guys take this soo long![]()

mama nam oya old hits thread eke kawadawath song ekak req karalath nehe thank karalath nehe DL karalath nehe, but machan eke inna uploaders la godak loku sewayak karanawa, umbalata penawa ethi ne dawasata keedenek eke sindu illanawada kiyala..
eke inna kattiya oya sindu hoyanna kochchara mahansi wenawada, eyala ewa UL karala RS accounts wage wikunanne nehene
eka nisa pass ekak demmama mokadda thiyena aula.. uploader ta PM ekak daala illaganna berida
mathaka thiyaganna machanla Madhu, athal24, Shammee ethulu old hits eke uploader la karanne ratatama loku sewayak bawa
මේකට මම දන්න තරමින් උත්තරයක් දෙන්නම්
*වෙන සිංදු දෙන තැන්වල කොහේ වත් හොයාගන්න නැති -කඩයක වත් මිළ දී ගන්න නැති සමහර ගීත වලට පමණයි මුරපද දාලා තියෙන්නේ.
හේතු-,
1-ඒ ගීත old hits music thread එකේ දාන්න සමහර අය කාලය-මුදල් හා ශ්‍රමය වැය කරන නමුත් අඩු තරමින් ස්තුතියි වත් නොකියා සිය ගනනක් අරගෙන යනවා.
2-මේ නිසා එවැනි දුර්ලභ ගීතයක් ගන්න එළකිරි ID එකක් හදාගෙන ඇතුළට එන්න වෙනවා.එයත් එළකිරි එකේ උසස් රස වින්දනයක් සහිත නව සාමාජික පිරිසක් එකතුවීමට රුකුලක්.(දැන් සාමාන්‍යයෙන් දිනකට එක්කෙනෙක් වත් පළමු පෝස්ට් එකෙන්ම එතනට ඒ ගීත ඉල්ලගෙන එනවා)
3- සාමාන්‍යයෙන් thread එකක් දුවන්න ප්‍රතිචාර අවශ්‍ය බව හැමෝම දන්න දෙයක්නේ.මහන්සි වෙලා එක දිගට සිංදු දැම්මට ඒවා ගන්න අයගෙන් යම් ප්‍රතිචාරයක් නැත්නම්
ලොකු කළකිරීමක්,පසුබෑමක් ඇති වෙනවනේ.
4-ඇයි එයාල එච්චර වෙහෙසිලා(සමහර අයගේ සම්පූර්ණ අන්තර්ජාල බිල old hits එකට සිංදු දීම සඳහා වැය කරනවා)දෙන ගීතය ඉල්ලගන්න බැරි?අරගෙන ස්තුතියක් වත් කරන්න බැරි.?
මෙම ක්‍රියාවලියේදී මම මධ්‍යස්ථයි.ඒ බව දන්න අය දන්නවා.නමුත් මෙවැනි යම් ක්‍රියාපිළිවෙලක් අවශ්‍යයි.බුද්ධියෙන් හිතා බලන්න.

if i uploaded songs i would not personally protect them with a password they didn't create songs they just pass them over to other hands..they just reflects a light that's not their in the first place to anotherand they are not bound to deliver songs on demand either so if one feels inclined to password protect a song for the sake of effort he/she makes which by some parties would not be appreciated and to keep it from being abused that's totally understandable and alright...btw i thought you were older than me

As I told you it not just all about protecting I guess
I ve already fed up with discussion this bullshits but if u wish u can read this post and reply accordingly
http://www.elakiri.com/forum/showpost.php?p=5874963&postcount=23
Me off![]()
anyway your post would push me off the edge man im too sleepy..ill read later. good night.