ai elakiri eke songs password protected???

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    dan oyata mama kiwwada mata thank karanna baha kiyala???yanne koheda malle poll

    මම මෙච්චරවෙලා දාපු post වලින් උඹට උත්තරයක් දීගන්න පුළුවන් මේ ටිකට විතරද ?
    හා හා කමක් නෑ :lol:
     
    maxxiz6

    Well-known member
  • Apr 29, 2008
    5,540
    479
    83
    ║█║™ - තමා
    මේකට මම දන්න තරමින් උත්තරයක් දෙන්නම්
    *වෙන සිංදු දෙන තැන්වල කොහේ වත් හොයාගන්න නැති -කඩයක වත් මිළ දී ගන්න නැති සමහර ගීත වලට පමණයි මුරපද දාලා තියෙන්නේ.
    හේතු-,
    1-ඒ ගීත old hits music thread එකේ දාන්න සමහර අය කාලය-මුදල් හා ශ්‍රමය වැය කරන නමුත් අඩු තරමින් ස්තුතියි වත් නොකියා සිය ගනනක් අරගෙන යනවා.
    2-මේ නිසා එවැනි දුර්ලභ ගීතයක් ගන්න එළකිරි ID එකක් හදාගෙන ඇතුළට එන්න වෙනවා.එයත් එළකිරි එකේ උසස් රස වින්දනයක් සහිත නව සාමාජික පිරිසක් එකතුවීමට රුකුලක්.(දැන් සාමාන්‍යයෙන් දිනකට එක්කෙනෙක් වත් පළමු පෝස්ට් එකෙන්ම එතනට ඒ ගීත ඉල්ලගෙන එනවා)
    3- සාමාන්‍යයෙන් thread එකක් දුවන්න ප්‍රතිචාර අවශ්‍ය බව හැමෝම දන්න දෙයක්නේ.මහන්සි වෙලා එක දිගට සිංදු දැම්මට ඒවා ගන්න අයගෙන් යම් ප්‍රතිචාරයක් නැත්නම්
    ලොකු කළකිරීමක්,පසුබෑමක් ඇති වෙනවනේ.
    4-ඇයි එයාල එච්චර වෙහෙසිලා(සමහර අයගේ සම්පූර්‍ණ අන්තර්ජාල බිල old hits එකට සිංදු දීම සඳහා වැය කරනවා)දෙන ගීතය ඉල්ලගන්න බැරි?අරගෙන ස්තුතියක් වත් කරන්න බැරි.?

    මෙම ක්‍රියාවලියේදී මම මධ්‍යස්ථයි.ඒ බව දන්න අය දන්නවා.නමුත් මෙවැනි යම් ක්‍රියාපිළිවෙලක් අවශ්‍යයි.බුද්ධියෙන් හිතා බලන්න.
    :no:
     
    මම මෙච්චරවෙලා දාපු post වලින් උඹට උත්තරයක් දීගන්න පුළුවන් මේ ටිකට විතරද ?
    හා හා කමක් නෑ :lol:
    කාටද කියන්නේ?:(
    එයාල පරණයිලු!මේක වැරදියිලු!එයාලලු මේක ඇදගෙන ආවේ-සමහරුන්ට ස්තුතිය ලොකුයිලු!
    මේ එකක්වත් උත්තරද? %05 ක් තරම් වූ ගීත කීපයකට නිකං කෑගහනවා.
    ඉතිං දෙයි හාමුදුරුවනේ ඒ ගීත ඉල්ලන්නෙ -ගන්නෙ නැතුව එයාල ළඟ තියනව නම් ඊටත් වඩා හොඳ ගීත මුරපද නැතුවම දෙන්න බැරිද ඒ මහත්වරුන්ට.
     
    machan sinduwak DL karanawa wage nemei UL karana eka.. tikak wela yanawane...
    eka UL wenakam inna puluwan nam uploader gen pass eka illaganna poddak rasthiyadu wenna berida :rolleyes:
    (සිංදුව අප් කරනවට වඩා cd -dvd නොතිබූ යුගයේ ගීතයක් දැන් අහන්න පුලුවන් තත්වයට ගේන්න-සල්ලි දීලා හොයාගන්න ඒ මිනිස්සු විඳින මහන්සිය ගැන කව්ද හිතන්නේ?)මෙන්න මිනිස්සු ! අනිත් අයත් තමන්ගේ හදවතට තට්ටු කරලා අහල බලන්න!
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    කාටද කියන්නේ?:(

    මම ඒක කිව්වෙ ange88 ට අක්කෙ :) මම ඒ quote කරල තියෙන්නෙ එයාගෙ post එකක්නෙ ?:)

    එයාල පරණයිලු!මේක වැරදියිලු!එයාලලු මේක ඇදගෙන ආවේ-සමහරුන්ට ස්තුතිය ලොකුයිලු!
    මේ එකක්වත් උත්තරද?
    ඒක තමා අක්කෙ මාත් මේ කියන්නෙ. මම අච්චර කරුණු කාරනා කියල තියෙනව ඒව එකකටවත් උත්තරෙ නොදී එයා වටෙන් ගොඩෙන් එන්න හදනවා:oo:

    මම ඔය මුරපද දාන එක 100% සාධාරණි කරනය කරනව නෙවෙයි අක්කෙ
    නමුත් එයාට ඕගොලොන්ට ඔය විදියට දිගින් දිගටම දොස් කියන්නත් බෑ:no:
     
    මොකද කටුස්සා වගේ ඔළුව වනන්නේ.? නියම මහත්මයෙක් වගේ උත්තර දෙන්න!.(මා ඇතුළු සිංදු මහගෙදර ඉන්න බහුතරය, නිකං වැනෙන ආත බූත නැති -කරන්න වැඩක් නැති -අනුන්ගෙන් යැපෙන හිඟන්නෝ නොවයි.දවසේ අප්‍රමාණ වැඩ අතරේ මේ නිදිවරාගෙන කරන්නේ සේවයක්.)
     
    athal24

    Member
    Jan 24, 2009
    1,987
    42
    0
    Piliyandala
    Mama Mekata Liyanna Hithuwe Mamath SL OLD Hits Thread Eke Password Protected Songs Dena Kenek Nisa (Mama SL OLD Hits Eke Kenek Nowei Kiyala Kiyanawanam Participate List Eka Aragena Balala Kiyanna)

    Huga Denekuge Mathaya Wela Thiyenne Meka Kihipa Denekuge Personal Uwamanawakata Wena Deyak Kiyala Neda ?? Apith Sahenna Kalayak Thisse Heuwa Api Dana Songs Walata Monawada Wenne Kiyala Api Upload Kala Files Wala Downloads Ganana Aragena Baluwoth Samahara Songs Over 100 But Ape Songs Kochchara Gaththath kamak Naha But Meke Aduru Paththa Mekai Api Dana Samahara Songs Wala Links Wenath Aya A Aya Up Kala Wage Wenath Sites Wala Up Karanawa (Kata Hari Onanam Kiyanna Mama Mage Mediafire account Eke Screen Shot Ekak Aragena Dannam Ethakota Balaganna Puluwan Number of Downloads Ganana)

    Api Meka Wisadaganna Admin Ekka Kochchara Kathakaranna Athida Eka Danne Ekata Sahabagi Una Aya witharai Namuth Apita Sathutudayaka Response Ekak Labune Nathi Nisa Api Hamoma Karanna Pahasuma But Hithata Wedana Dena A Password Wadeta Giya (Karanna Kisima Deyak Nathi Thana Gaththu Theeranayak) Api Katawath Bala Kireemak Balapamak Kale Naha Passwords Danna Kiyala Kiuwe Api Mehema Theeranayak Gannawa Ekata Kamathi Aya Witharak Passwords Danna Akamathi Nam Passwords Danna Epa Kiyala

    Anith Karanayanam Aluth Aya Nisa Me De Una Kiyala Mama Ekanam Kohethma Piliganne Naha Me Problem Eka sahenna Kalayak Thisse Thiraya Pitupasa Discuss Una Deyak Ekata Godaak Aya Sakshi Darawi (Public Eke Names Damme Naththe A Ayage Awasaraya Nathiwa Names Dana Eka Hoda Nathi Nisai)

    Anika Api Mekata Join Wechcha Date Eka Nowei wadagath Wenne Api Meke Karala Thiyana Sewaya Eka Nisa Join Una Date Eken Kisima Kenek Maninna Epa Eya Karala Thiyana Sewaya Balanna

    Anith Karanayanam Mehema Deyak Karanna Hethuwa Ape Thread Eka Active Thathwayen Pawathwaganna Dan Balanna Ape Thread Eke Kochchara Aya Participate Karanawada Kiyala Issara (Pages 1500 - 3500 Athare Balanna) Api Kihipadeneku Witharai Me Thread Eka A kale Adagena Giye Mama Me Thread Ekata Eddi Pages 1500 Pahu Kala Witharai Ekatath Kopamana Kal Giyada Namuth Mama Awilla 1 Year Ekak Wenakota Thread Eka 5000 pages Panala Me Hama Page Ekakama Wage Yamekuta gatha Uthu Wadagath Deyak Thiyanawa Nathuwa Samahara Thread Wage Elowatath Melowatath Wadak Nathi Puhu Dewal Walin Pirichcha Pages Wage Nowei (Mama Hithanne Meke Thiyana Active Songs Ganana Count kaloth More Than 5000 wath Enawa)

    Anika Song Ekak Gaththahama Thanks Kiyana eka, Api Jeewath Wenne Sinhala Budhist Rate Nathuwa Me Para Suuddo Wage Pare Thote Dakkath Ahaka Balagena Yana Rataka Nowei (Dan Inna Samaharun Nam Ehema Thamai) Ape Sinhala Le Wala Thibba Deyak Thamai Kalaguna Salakeema Api Song Ekak Aragena Thanks Karanne A Kena A Song Eka Hoyaganna Kochchara Mahansi Unada Kiyala Danena Nisa Nathuwa A Song Ape Lagata Nikam Kadagena Path Wenne Naha (Hariyata Diwyaloke thiyana Kapruken Sithu Pathu Sampath Denawa Wage),(Samahara CDs api Ganne Loku Mudalak Deela Naththan Thiyana Kenekwa Mahansi Wela Hoyagena A Pudgalayata Kannalaw Karala Karala Thamai Api Songs Hoyaganne) Owa Danne Naha Ahaka Idan Songs ganna Opapathika Aya A Aya Song Eka Aragannawa Witharai Ara Song Uploderge Mahansiya Thuttuwakata Ganan Ganne Naha Apita Ona Me Culture Eka Wenas Karanna

    Eelaga Karanaya Thamai Passwords Ganna Eka Uploader Online Nohitiyath Password Eka Ganna Tikak Amarunam Thamai But Thread Eke Jeewath Wena Aya Dannawa Eka Echchara Amaru Nathi Bawa But Aluthen Ena Ayatanam Uploader Enakan Inna Wenawa Api Ekatath Hoda Piliwelak Lagadima Hadanna Balaporoththu Wenawa Ethakan Podi Apahasuthawan Athi Wewi Ekata Mama Hamoma Wenuwen Samawa Illanawa (Namuth Amaruwen Gath Deyak Hamadamath Watinawa Lehesiyen Laba Ganna Siyaluma De Watinne A Labagath Mohothata Witharai).....

    Godak Aya Kiyana Deyak Thamai Meke Inna Parana Aya Mekata Kamathi Naha Kiyala Onama Ayekuta Awilla Balanna Puluwani Madhu (Danne Nathi Ayatai Kiyanne Madhu Thamai Thread Eka Start Kale) Meka Gana Kiyapu De Ethakota Katath Therewi A Ayage Mathaya Mokakda Kiyala.....

    Awasanaye Kiyanna Deyak Thiyanawa Me Mahagedara (Mahagedara Kiyala Kiyanne SL OLD Hits Thread Ekata) Inna Sahodarawaru and Sahodariyan Me Podi Problem Ekak Allagena Depaththata Bedawala A Aya Athare Thiyana Samagiya Kadala Dannanam Hithanna Epa Issara Una De Nawathath Athi Wenna Meke Inna Aya Ida Thiyanne Nam Naha Ida Denneth Naha
    (Oya Cases Thread Eke Mul awadiye Idala Meke Jeewath Wena Aya Dannawa Meka rakagaththe Kohomada A Kauruda Kiyala Onanam Pages 5000ta Gihilla Lagapatha Thiyana Pages Balanna)

    Me Note Eka Liuwe Kath Ekkawath Paudalika Tharahiknwath Katawath Mada Paharak Ella Karannawath Nowei Aththa Athi Satiyen Kiyannai
     
    Last edited:

    මම ඒක කිව්වෙ ange88 ට අක්කෙ :) මම ඒ quote කරල තියෙන්නෙ එයාගෙ post එකක්නෙ ?:)

    ඒක තමා අක්කෙ මාත් මේ කියන්නෙ. මම අච්චර කරුණු කාරනා කියල තියෙනව ඒව එකකටවත් උත්තරෙ නොදී එයා වටෙන් ගොඩෙන් එන්න හදනවා:oo:

    මම ඔය මුරපද දාන එක 100% සාධාරණි කරනය කරනව නෙවෙයි අක්කෙ
    නමුත් එයාට ඕගොලොන්ට ඔය විදියට දිගින් දිගටම දොස් කියන්නත් බෑ:no:
    ඔව් මමත් 100%ක් එකඟ නෑ.සිංදු මහ ගෙදර අනිත් අයත් එහෙමයි. මේක පුංචි පියවරක් විතරයි.
    අනික හැමෝම අමතක කරන දෙයක් තමයි 0.1% ගීත ගැන නේ මේ වාද කරන්නේ. ඒවා එයාළ ළඟ තියනවනම් දාන්න.එතකොට ප්‍රශ්නේ එතනින්ම ඉවරයි නේද?
    ඔබ වගේ යමක් හරි හැටි වටහා ගන්නා මිනිස්සු එළකිරි එකට වාසනාවන් !
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ඔව් මමත් 100%ක් එකඟ නෑ.සිංදු මහ ගෙදර අනිත් අයත් එහෙමයි. මේක පුංචි පියවරක් විතරයි.
    අනික හැමෝම අමතක කරන දෙයක් තමයි 0.1% ගීත ගැන නේ මේ වාද කරන්නේ.

    අනික් එක
    කෙනෙක් සේවයක් කරද්දි ඒකෙ වැරදි තියෙනවනම් හදාගන්න උදව්වක් දෙන්න ඕනෙ

    ඒවා එයාළ ළඟ තියනවනම් දාන්න.එතකොට ප්‍රශ්නේ එතනින්ම ඉවරයි නේද?
    :yes:
    එක්කො ඒ සේවය වඩා හොඳින් කරන්න ඕනෙ
    ඒ සේවය දිගින් දිගටම මේ විදියට විවේචනය කරන එකත් අනුමත කරන්න බෑ නෙ ?:)

    අනික එයා(ange88) මං අහපු ප්‍රශ්න වලට උත්තර දෙන එක. මගේ කරුණු වලට ප්‍රතිචාර දක්වන එක දිගින් දිගටම මඟඇරල තවත් කියවනවා.

    සමහරවිට මං වැරදි වෙන්නත් පුළුවන් මම නෑ කියන්නෙ නෑ:no:
    එහෙමනං මට මගේ වැරද්ද පෙන්නල දෙන්න එච්චරයි :) අපි කතා කරල මනුස්ස විදියට මේක බේරගමු:)

    ඔබ වගේ යමක් හරි හැටි වටහා ගන්නා මිනිස්සු එළකිරි එකට වාසනාවන් !

    :D

    whats the big deal ..just ask for the password im sure they won't hold it back.
    (අය්ය ගේ පරිණත දැනුමට අප කවදත් ගරු කරනවා.)
    ඔව් දැන් ඉන්න හුගක් අය ගිනි තියලා මාරු වෙනවා.පැත්තකට වෙලා බලා ගෙන ඉඳලා හිනාවෙනවා.
    නමුත් මේ කරුණු ඉදිරියට මේ වගේ සේවාදායකයන්ට අපහාස කරන එක වළක්වන්න-මෙතනින්ම නවත්වන්න උපකාරයක් වේවි.
     
    kasun1986

    Member
    Jan 10, 2007
    10,261
    322
    0
    Somewhere I Belong
    mama nam oya old hits thread eke kawadawath song ekak req karalath nehe thank karalath nehe DL karalath nehe, but machan eke inna uploaders la godak loku sewayak karanawa, umbalata penawa ethi ne dawasata keedenek eke sindu illanawada kiyala..
    eke inna kattiya oya sindu hoyanna kochchara mahansi wenawada, eyala ewa UL karala RS accounts wage wikunanne nehene :lol:

    eka nisa pass ekak demmama mokadda thiyena aula.. uploader ta PM ekak daala illaganna berida
    mathaka thiyaganna machanla Madhu, athal24, Shammee ethulu old hits eke uploader la karanne ratatama loku sewayak bawa
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    (අය්ය ගේ පරිණත දැනුමට අප කවදත් ගරු කරනවා.)
    ඔව් දැන් ඉන්න හුගක් අය ගිනි තියලා මාරු වෙනවා.පැත්තකට වෙලා බලා ගෙන ඉඳලා හිනාවෙනවා.
    නමුත් මේ කරුණු ඉදිරියට මේ වගේ සේවාදායකයන්ට අපහාස කරන එක වළක්වන්න-මෙතනින්ම නවත්වන්න උපකාරයක් වේවි.

    if i uploaded songs i would not personally protect them with a password they didn't create songs they just pass them over to other hands..they just reflects a light that's not their in the first place to another :P and they are not bound to deliver songs on demand either so if one feels inclined to password protect a song for the sake of effort he/she makes which by some parties would not be appreciated and to keep it from being abused that's totally understandable and alright...btw i thought you were older than me
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    Im confused here too twisted man
    Donno why this guys take this soo long :oo:

    i don't know may be he's too arrogant to ask for the password and that's kinda ironic anyway. :)

    mama nam oya old hits thread eke kawadawath song ekak req karalath nehe thank karalath nehe DL karalath nehe, but machan eke inna uploaders la godak loku sewayak karanawa, umbalata penawa ethi ne dawasata keedenek eke sindu illanawada kiyala..
    eke inna kattiya oya sindu hoyanna kochchara mahansi wenawada, eyala ewa UL karala RS accounts wage wikunanne nehene :lol:

    eka nisa pass ekak demmama mokadda thiyena aula.. uploader ta PM ekak daala illaganna berida
    mathaka thiyaganna machanla Madhu, athal24, Shammee ethulu old hits eke uploader la karanne ratatama loku sewayak bawa

    with this i agree.
     
    gazaly

    Member
    Nov 21, 2006
    11,736
    207
    0
    S.A
    මේකට මම දන්න තරමින් උත්තරයක් දෙන්නම්
    *වෙන සිංදු දෙන තැන්වල කොහේ වත් හොයාගන්න නැති -කඩයක වත් මිළ දී ගන්න නැති සමහර ගීත වලට පමණයි මුරපද දාලා තියෙන්නේ.
    හේතු-,
    1-ඒ ගීත old hits music thread එකේ දාන්න සමහර අය කාලය-මුදල් හා ශ්‍රමය වැය කරන නමුත් අඩු තරමින් ස්තුතියි වත් නොකියා සිය ගනනක් අරගෙන යනවා.
    2-මේ නිසා එවැනි දුර්ලභ ගීතයක් ගන්න එළකිරි ID එකක් හදාගෙන ඇතුළට එන්න වෙනවා.එයත් එළකිරි එකේ උසස් රස වින්දනයක් සහිත නව සාමාජික පිරිසක් එකතුවීමට රුකුලක්.(දැන් සාමාන්‍යයෙන් දිනකට එක්කෙනෙක් වත් පළමු පෝස්ට් එකෙන්ම එතනට ඒ ගීත ඉල්ලගෙන එනවා)
    3- සාමාන්‍යයෙන් thread එකක් දුවන්න ප්‍රතිචාර අවශ්‍ය බව හැමෝම දන්න දෙයක්නේ.මහන්සි වෙලා එක දිගට සිංදු දැම්මට ඒවා ගන්න අයගෙන් යම් ප්‍රතිචාරයක් නැත්නම්
    ලොකු කළකිරීමක්,පසුබෑමක් ඇති වෙනවනේ.
    4-ඇයි එයාල එච්චර වෙහෙසිලා(සමහර අයගේ සම්පූර්‍ණ අන්තර්ජාල බිල old hits එකට සිංදු දීම සඳහා වැය කරනවා)දෙන ගීතය ඉල්ලගන්න බැරි?අරගෙන ස්තුතියක් වත් කරන්න බැරි.?

    මෙම ක්‍රියාවලියේදී මම මධ්‍යස්ථයි.ඒ බව දන්න අය දන්නවා.නමුත් මෙවැනි යම් ක්‍රියාපිළිවෙලක් අවශ්‍යයි.බුද්ධියෙන් හිතා බලන්න.

    mama nam Kiyanney Samahara pitarata forums wala wage thanks 10 Dunnata passe thamai eyata Download links Denna O'ney ethakota Kamaththyn ho Akamaththyn hari Thanks Button Eka obanna wenawaney :)

    mama hithanney GT A' Mod Eka Thama EK ekay Add karala nahaththy Beta 3 eka Denakan wenna Athi :)
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    if i uploaded songs i would not personally protect them with a password they didn't create songs they just pass them over to other hands..they just reflects a light that's not their in the first place to another :P and they are not bound to deliver songs on demand either so if one feels inclined to password protect a song for the sake of effort he/she makes which by some parties would not be appreciated and to keep it from being abused that's totally understandable and alright...btw i thought you were older than me

    As I told you it not just all about protecting I guess
    I ve already fed up with discussion this bullshits but if u wish u can read this post and reply accordingly :P

    http://www.elakiri.com/forum/showpost.php?p=5874963&postcount=23

    Me off :)
     
    (උපුටා ගැනීමක් නැත.නමුත් මේ පැහැදිලි උපුටා ගැනීමකි)
    ඔය විදිහට නිකංම අතින් අත යන ගීත තිබේ.නමුත් හැමඑකක්ම නොවේ. හැම එකක්ම එලෙස නිකංම ගන්නට තිබේනම් මේ පුහු විවාදයේ තේරුමක්ද නැත.(මේ ගැන මට කියන්නට ඇත්තේ එපමණයි)
    සියළු දෙනාට යහපතක්ම වේවා !
    (මට මින් ඉදිරියේදී වෙනත් සාකච්චා වලදී විඳින්නට සිදුවන අපහාස ගැන හිතා ගත හැකියි.හැමවිටම මධ්‍යස්ථව යමක් දකින මට, පරිගණකයට මුවා වී කැමති කෙනෙකුට කැමති දෙයක් කිව හැකියි.කව්රුන් කුමක් කිව්වත්,මියෙන මොහොත දක්වාත් හිතට එකඟව-බහුතරය පිළිගන්නා පැත්තේ සිටිමින්,කලහැකි මෙහෙවරක් කරමි.)
     
    Last edited: