:රතුවෙලා::කතාකර ගන්න බෑ: : මොනව කියනවද කියලා හිතා ගන්න බෑ: :තැන්කූ ඕල් :8000 posts
මගේ මිත්ර අමිලගේ පද පේලි ත්රෙඩ් එකේ
පෝස්ට්ස් 8000ට උණුසුම් සුභ පැතුම්.
මෙහි පද පේලි ලියූ සැමටත් එසේ ම සුභ පතනවා.
මට අද වගේ මතකයි අමිල මේක පටන් ගත්ත දවස.
ඒ වගේ ම සමහරු මේක කොපි කරල දැන් වෙන සයිට් වලත් දාල
මොනව උනත් අමිල එළකිරි එකට ආඩම්බරයක්
සුභ පැතුම් මිත්රයා
![]()



is that youuuu 


