AL කරලා campus select උනාම
මම හැමෝගෙම වීරයෙක් උනා....
ඒ කාලෙ පිස්සු කෙලලා charter වෙච්චි උන් කිව්වෙ
උබ නම් ගොඩ මචන් කියල
කාලය ගෙවිල campus out වෙලා බලන කොට
ඒ කාලෙ පිස්සු කෙලපු සමහර උන් දැන් හොද job වල
සමහර උන් පිටරට,සමහර උන්ට වාහනත් තියෙනවා
සමහර උන් කසාද බැදල ළමයිනුත් ඉන්නවා
බලනකොට දැන් උන් ගොඩ දෙනෙක් ගොඩ
උන් ඉස්සර වගේම තාම athal එකේ
exam එකේදි උන්ට එක සූත්රයක් වත්
හරියට දා ගන්න බැරි උනාට
ජීවිතයට සූත්ර ටික හරියටම දා ගෙන
exam එකේ සුත්ර ටික හරියටම දාපු මම
තාම ජීවිතයට දාන්න සූත්තර හොයනවා....
මම හැමෝගෙම වීරයෙක් උනා....
ඒ කාලෙ පිස්සු කෙලලා charter වෙච්චි උන් කිව්වෙ
උබ නම් ගොඩ මචන් කියල
කාලය ගෙවිල campus out වෙලා බලන කොට
ඒ කාලෙ පිස්සු කෙලපු සමහර උන් දැන් හොද job වල
සමහර උන් පිටරට,සමහර උන්ට වාහනත් තියෙනවා
සමහර උන් කසාද බැදල ළමයිනුත් ඉන්නවා
බලනකොට දැන් උන් ගොඩ දෙනෙක් ගොඩ
උන් ඉස්සර වගේම තාම athal එකේ
exam එකේදි උන්ට එක සූත්රයක් වත්
හරියට දා ගන්න බැරි උනාට
ජීවිතයට සූත්ර ටික හරියටම දා ගෙන
exam එකේ සුත්ර ටික හරියටම දාපු මම
තාම ජීවිතයට දාන්න සූත්තර හොයනවා....

ඒත් අමිල අයියා කිව්වා වගේ කැම්පස් ජීවිතයෙන් සුන්දර අත්දැකීම් ගොඩාක් ජීවිතයට එකතු කර ගන්නත් පුළුවන් නේද ??
anywayz gud poem bro
