campus ගිය මං

cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    matath oya kathawa.thawa kenek kiyala thiyenawa.eth....api karana de kawadahari wedagath wenawa....eka thamayi eththa....apita thawath kenek ta sama wenna bea.......
    eth e karapiyamaninna puluwan....
    sarthakayi me nirmanaya............:D

    thanksss මචන්
    උබගෙ කතාව ඇත්ත ඒත් තමන්ගෙ වයස ගෙවිල යනකොට යුතුකම් වගකීම් අත හැරෙන කොට තමන්ට කියල කීයක් හරි හොයා ගන්න ආස හිතෙන කොට විශේශ්යෙන් කොල්ලෙකුට ඔහොම හිතෙන එක සාදාරනයි නේද..
     

    uocanu

    Member
    Aug 11, 2006
    5,346
    106
    0
    In Lions Land
    AL කරලා campus select උනාම
    මම හැමෝගෙම වීරයෙක් උනා....
    ඒ කාලෙ පිස්සු කෙලලා charter වෙච්චි උන් කිව්වෙ
    උබ නම් ගොඩ මචන් කියල
    කාලය ගෙවිල campus out වෙලා බලන කොට
    ඒ කාලෙ පිස්සු කෙලපු සමහර උන් දැන් හොද job වල
    සමහර උන් පිටරට,සමහර උන්ට වාහනත් තියෙනවා
    සමහර උන් කසාද බැදල ළමයිනුත් ඉන්නවා
    බලනකොට දැන් උන් ගොඩ දෙනෙක් ගොඩ
    උන් ඉස්සර වගේම තාම athal එකේ
    exam එකේදි උන්ට එක සූත්රයක් වත්
    හරියට දා ගන්න බැරි උනාට
    ජීවිතයට සූත්ර ටික හරියටම දා ගෙන
    exam එකේ සුත්ර ටික හරියටම දාපු මම
    තාම ජීවිතයට දාන්න සූත්තර හොයනවා....
    Sahathika aththa :(:(
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    ලංකාවේ අ.ල(AL) වලට ළමයි ෆුල් ගේම දීල සමත්වෙලා විශ්වවිද්‍යාල ගියාම ඒ ළමයි හිතනවා අහ් දැන් ඉතින් ලෙඩෙන් බේරුනා දැන් ඔය හොද පිස්සුවක් කෙලල දෙන වැඩක් කරගෙන හෙමින් සීරුවේ ශේප් වෙන්න පුළුවන් කියලා. ඒ අස්සේ පොලිටික්කන්ගේ එක එක බයිලා වලට අහුවෙනවා. ඒමදිවට විශ්ව විද්‍යාල ඇතුලෙත් තරඟ ළමයි ඇන්ජෝයි වැඩ වැඩිය කොරන්න ගියොත් ඉවර තමා ඒවයින් ලෙඩ ඉවර වෙන්නේ නෑ රජයේ විශ්වවිද්‍යාල වලින් එන අය එන්නේ තමන්ට හරි හමන් වැටුපක් ලැබේ කියලා හිතාගෙන මේ අය ඇවිල්ලා වැඩට යන්නෙත් රජයේ ආයතන වලට ඒත් මේ අයට සරිලන වැටුපක් නෑ කියන එක ඒගොල්ලන්ම කියනව, අ.ල කෙල වෙලා වෙනම ප්‍රයිවට් විශ්ව විද්‍යාල/institution වල ඉගෙනගෙන තමන්ට වඩා හම්බ කරන අය දැක්කාම කාටත් ඒක හිතෙනවා...ඒවා වෙන්නෙත් රජයේ විශ්ව විද්‍යාල වල අඩුපාඩු නිසා නිවාඩු වැඩියෙන් දීල වෙන තැන්වල අවුරුදු 4 කොස් 5 කෝස් කරාම ළමයින්ට තමා පාඩු ළමයින්ට ඒවා තේරෙන්නේ විශ්ව විද්‍යාල වලින් එලියට ඇවිල්ලා ඒගොල්ලෝ අම්මලාගෙන් යැපෙන එක නවත්තපු දාට මේවට රජයට බැනලා වැඩක් ඇත්තේ නෑ හදන්න තියෙන්නේ එක දෙයයි විශ්ව විද්‍යාල ඇතුලේ විනයයි අධ්‍යාපනය දෙන වෙලාවට දෙන්නයි(සල්ලි අරන් හරි)
    සරල ම දේ මේකයි නිකන් දෙනවයි කියලා ඕනාවට එපාවට දීලා හරියන්නේ නෑ, අවශ්‍ය කරන දේයි දෙන්න ඕන

    නියමයි......නියම විග්‍රහයක්....thankssss
     

    sadamala

    Member
    Oct 6, 2007
    429
    8
    0
    AL කරලා campus select උනාම
    මම හැමෝගෙම වීරයෙක් උනා....
    ඒ කාලෙ පිස්සු කෙලලා charter වෙච්චි උන් කිව්වෙ
    උබ නම් ගොඩ මචන් කියල
    කාලය ගෙවිල campus out වෙලා බලන කොට
    ඒ කාලෙ පිස්සු කෙලපු සමහර උන් දැන් හොද job වල
    සමහර උන් පිටරට,සමහර උන්ට වාහනත් තියෙනවා
    සමහර උන් කසාද බැදල ළමයිනුත් ඉන්නවා
    බලනකොට දැන් උන් ගොඩ දෙනෙක් ගොඩ
    උන් ඉස්සර වගේම තාම athal එකේ
    exam එකේදි උන්ට එක සූත්රයක් වත්
    හරියට දා ගන්න බැරි උනාට
    ජීවිතයට සූත්ර ටික හරියටම දා ගෙන
    exam එකේ සුත්ර ටික හරියටම දාපු මම
    තාම ජීවිතයට දාන්න සූත්තර හොයනවා....


    Ekanam Eththama Eththa Kathawak Dear. Pita Rataka Unnath Matath Thama Oya Suththara Hariyata Jeevitheta Sambanda Karaganna Beri Una. Me Jeevithe Race Eka Duwanna Api Thama Pehila madi Kiyala Mata Hithenne. Api Duwanna Lesthiwenakota Anith Aya Duwala Iwarai Hugak Dura.
    Lassana Ethathak Lassanata Galapala. Athi Visistai...:)