පද පේලි .....

Status
Not open for further replies.

Udperi

Well-known member
  • Sep 23, 2009
    2,785
    146
    63
    ඇතුගල පාමුල
    කදුළු හුරතල් වැඩිද මංදා
    පුංචි දේටත් ඇඩෙන හිංදා
    ..................මතක නෑ
    :බැෆල්ඩ්:


    කඳුළු හුරතල් වැඩිද මංදා
    පුංචි දේටත් ඇඬෙන හින්දා
    හීන කවදත් මැකෙන හින්දා
    හදේ ගැඹුරුම තැනක හංඟා
    කඳුළු දුක රහසේම වින්දා
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,247
    86,443
    113
    ආශ්චර්යමත් රටක

    danda 5K malli :rolleyes::rolleyes::rolleyes:


    onna 5k damma. :) ela.
    11.gif


    hari pudumai.:confused::rolleyes:rathu patin highlight karala thiyenne ee sinduwalath mama wisheshayenma kamathi kotas.:yes::rolleyes:sinduwa dala pennanna balaporoththu wenneth ee tikamai. :yes::eek::rolleyes::(;)


    :rolleyes::rolleyes::rolleyes:
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    කඳුළු හුරතල් වැඩිද මංදා
    පුංචි දේටත් ඇඬෙන හින්දා
    හීන කවදත් මැකෙන හින්දා
    හදේ ගැඹුරුම තැනක හංඟා
    කඳුළු දුක රහසේම වින්දා
    ආහ් මේ තියෙන්නෙ....... තෑන්ක්ස් :D
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    yanne koheda... malle pol kiwwa wagene.......:oo::lol::P

    mama ahuwe malakaraya kiyanne kawda kiyala... :rolleyes::eek::P
    එහෙම පැහැදිලිව කියන්න එපෑ ........ මාලා කාරය කියන්නෙ මල් විකුණන කෙනාට
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,247
    86,443
    113
    ආශ්චර්යමත් රටක
    නදී ගංඟා තරණයේ සැරිසරා සැඩ මාරුතේ
    ඉන්ද්‍රකීලයක්සේ
    නොසැලී මා යන මාවතේ
    සිංහ ලෝකයේ //
    සුළං රැල්ලේ දැවටිලා මන්ද මාරුතයේ
    සොයා යන්නෙමි
    ගලා එන මන්දාකිණි හඹා යමි හමුවෙන තුරා
    ඕ .. ජීවිතේ උතුම් පැතුමන් හා..
    නිරතුරුව අභිමානයෙන්
    මංමුලා නොවේ කිසිදා
    ජවය මා සතුවේ
    දිරිය වන්නෙමි
    ගලා යන දහසක් නදී
    බලා සිටී මා එන තුරා
    නිරතුරුව අභිමානයෙන්
    නදී ගංඟා තරණයේ සැරිසරා සැඩ මාරුතේ
    ඉන්ද්‍රකීලයක්සේ
    නොසැලී මා යන මාවතේ
    සිංහ ලෝකයේ //

    චිත්‍රාල් සෝමපාල

    චිත්‍රාල්ගේ මව්පියන් ගැයූ සුමුදු මටසිළුටු පෙම්ගී හා දේශාභිමානී ගී වලට වඩා මෙහි ඇති වෙනස බලන්න.

    :shocked::shocked::shocked:



    Lion-Brand-Lager-Beer-Labels-Lion-Brewery_45085-1.jpg
    :P
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    කුමාරි මුණසිංහ කියන සිංදුවක්........ හරියට මතක නෑ මට

    එක මලක්...නෙලා ගෙනාපූ...ගෙනල්ලා රජුනගේ පාමුල තියාපූ...
    තියා ඇතෙක් බරට......වස්තුව ලබපු...
    මාලාකාරයා සිල් අරන්....මාලාකාරයා සිල් අරන්....
    බැරිවෙනකොට මතක් වෙලා... ඇවිදින් පන්සල්....


    මේ සින්දුවේ තියෙන්නේ කෙල්ලො ගණිකාවන් බවට පත් කරලා විකුන්ණපු කෙනෙක් ගැන කතාවක්....
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    mama eka dannawa.eth mama ehema ahuwe,

    "bari wenakota mathak wela awidin pansal" kiyala thiyenne mukuth waradi wadak wath karalada? :rolleyes:mal wikunapu eka waradida?:rolleyes: ehema maththan wena therumakda? :confused::rolleyes::D


    එක මලක්...නෙලා ගෙනාපූ...ගෙනල්ලා රජුනගේ පාමුල තියාපූ...
    තියා ඇතෙක් බරට......වස්තුව ලබපු...
    මාලාකාරයා සිල් අරන්....මාලාකාරයා සිල් අරන්....
    බැරිවෙනකොට මතක් වෙලා... ඇවිදින් පන්සල්....


    මේ සින්දුවේ තියෙන්නේ කෙල්ලො ගණිකාවන් බවට පත් කරලා විකුන්ණපු කෙනෙක් ගැන කතාවක්....
    :yes: :yes: ලස්සන සිංදුව
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සිනිඳු සේල සළු පළඳා පාද තබන්නේ
    ඉන වටකර ඔමරිලතා එබී බලන්නේ
    ඔමරි සිනා මුව සරසා ඇයි ද හෙලන්නේ
    ලස්සන ඔය දෑස තෙමා ඇයි ද හඬන්නේ

    කණට තෝඩු ගෙලට පබලු මාල බඳින්නේ
    ලස්සන නුඹෙ අතැඟිලි මත මුදු පළඳින්නේ
    සිහින් සිනා වරින් වරේ මුවට නැගෙන්නේ
    කැන්දන් යන දවස ලඟයි ඇයි හිත රිදුනේ

    සිනිඳු සේල සළු පළඳා ................

    කොළොම් පුරේ අරුමෝසම් නැහැ නුඹ දන්නේ
    වසන්තයේ මල් ගොමුවේ බඹරා මමනේ
    ඉඟි කරනා මල් අතරින් කැකුළු මල මගේ
    ලංවෙන්නට අවසරදැයි ඇයි ද දැන් නගේ

    සිනිඳු සේල සළු පළඳා ................


    ගායනය :- ගයාන් මධුසංක
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,247
    86,443
    113
    ආශ්චර්යමත් රටක
    එක මලක්...නෙලා ගෙනාපූ...ගෙනල්ලා රජුනගේ පාමුල තියාපූ...
    තියා ඇතෙක් බරට......වස්තුව ලබපු...
    මාලාකාරයා සිල් අරන්....මාලාකාරයා සිල් අරන්....
    බැරිවෙනකොට මතක් වෙලා... ඇවිදින් පන්සල්....


    මේ සින්දුවේ තියෙන්නේ කෙල්ලො ගණිකාවන් බවට පත් කරලා විකුන්ණපු කෙනෙක් ගැන කතාවක්....

    :shocked::shocked::angry::dull::P:D
     

    Udperi

    Well-known member
  • Sep 23, 2009
    2,785
    146
    63
    ඇතුගල පාමුල
    ලෙවල් එකට පාස් වෙන්න
    ඔක්කොම සම්මාන ගන්න
    රුපියල් පන්සීයක යන්තරයක් දැම්මේ
    ඒකේ ප්‍රතිඵල ආවා
    මගෙ හදවත දුක ගාවා
    වැඩ පහකින් පහම ෆේල් වෙලා අන්තිමේ

    නුඹ නාඩන් නුඹ නාඩන් නුඹට ඕවා හොඳ පාඩම්

    යන්තරකරු ගියෙ බලන්න
    උනේ කුමක්දැයි අහන්න
    මිනිහ දීපු උත්තරයට මට තරු පෙනුනා
    මම කිල්ලට අහුවෙලාලු
    යන්තරෙ බල නැතිවෙලාලු
    ණයට ගත්තු පන්සීයත් මෙමට නැතිවුනා

    මම නම් ගඟෙ පනිනවා
    වතුර බීල මැරෙනවා
    හුස්ම ටිකක් හිරවෙනකොට ගොඩ පීනනවා
    රේල්ලට බෙල්ල තියනවා
    ජීවිතෙ එපා කියනවා
    කොච්චිය ලංවෙනකොට අපි නැඟිටිනවා
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,247
    86,443
    113
    ආශ්චර්යමත් රටක
    ලෙවල් එකට පාස් වෙන්න
    ඔක්කොම සම්මාන ගන්න
    රුපියල් පන්සීයක යන්තරයක් දැම්මේ
    ඒකේ ප්‍රතිඵල ආවා
    මගෙ හදවත දුක ගාවා
    වැඩ පහකින් පහම ෆේල් වෙලා අන්තිමේ

    නුඹ නාඩන් නුඹ නාඩන් නුඹට ඕවා හොඳ පාඩම්

    යන්තරකරු ගියෙ බලන්න
    උනේ කුමක්දැයි අහන්න
    මිනිහ දීපු උත්තරයට මට තරු පෙනුනා
    මම කිල්ලට අහුවෙලාලු
    යන්තරෙ බල නැතිවෙලාලු
    ණයට ගත්තු පන්සීයත් මෙමට නැතිවුනා

    මම නම් ගඟෙ පනිනවා
    වතුර බීල මැරෙනවා
    හුස්ම ටිකක් හිරවෙනකොට ගොඩ පීනනවා
    රේල්ලට බෙල්ල තියනවා
    ජීවිතෙ එපා කියනවා
    කොච්චිය ලංවෙනකොට අපි නැඟිටිනවා

    :lol::lol:
     

    pini binduwa

    Member
    Aug 16, 2008
    1,565
    5
    0
    ලෙවල් එකට පාස් වෙන්න
    ඔක්කොම සම්මාන ගන්න
    රුපියල් පන්සීයක යන්තරයක් දැම්මේ
    ඒකේ ප්‍රතිඵල ආවා
    මගෙ හදවත දුක ගාවා
    වැඩ පහකින් පහම ෆේල් වෙලා අන්තිමේ

    නුඹ නාඩන් නුඹ නාඩන් නුඹට ඕවා හොඳ පාඩම්

    යන්තරකරු ගියෙ බලන්න
    උනේ කුමක්දැයි අහන්න
    මිනිහ දීපු උත්තරයට මට තරු පෙනුනා
    මම කිල්ලට අහුවෙලාලු
    යන්තරෙ බල නැතිවෙලාලු
    ණයට ගත්තු පන්සීයත් මෙමට නැතිවුනා

    මම නම් ගඟෙ පනිනවා
    වතුර බීල මැරෙනවා
    හුස්ම ටිකක් හිරවෙනකොට ගොඩ පීනනවා
    රේල්ලට බෙල්ල තියනවා
    ජීවිතෙ එපා කියනවා
    කොච්චිය ලංවෙනකොට අපි නැඟිටිනවා

    anee oyage results mokada une :D
     
    Status
    Not open for further replies.