danda 5K mallimama danna hadapu sindu tika mai meyath dala thiyenne.![]()



ha haමාලාකාරයා ? ee mokada?![]()



danda 5K mallimama danna hadapu sindu tika mai meyath dala thiyenne.![]()



ha haමාලාකාරයා ? ee mokada?![]()



කුමාරි මුණසිංහ කියන සිංදුවක්........ හරියට මතක නෑ මටමාලාකාරයා ? ee mokada?![]()
කදුළු හුරතල් වැඩිද මංදා
පුංචි දේටත් ඇඩෙන හිංදා
..................මතක නෑ :බැෆල්ඩ්:
danda 5K malli![]()
ela.

rathu patin highlight karala thiyenne ee sinduwalath mama wisheshayenma kamathi kotas.
sinduwa dala pennanna balaporoththu wenneth ee tikamai. 




ha ha![]()



ආහ් මේ තියෙන්නෙ....... තෑන්ක්ස්කඳුළු හුරතල් වැඩිද මංදා
පුංචි දේටත් ඇඬෙන හින්දා
හීන කවදත් මැකෙන හින්දා
හදේ ගැඹුරුම තැනක හංඟා
කඳුළු දුක රහසේම වින්දා

කුමාරි මුණසිංහ කියන සිංදුවක්........ හරියට මතක නෑ මට






එහෙම පැහැදිලිව කියන්න එපෑ ........ මාලා කාරය කියන්නෙ මල් විකුණන කෙනාටyanne koheda... malle pol kiwwa wagene.......
mama ahuwe malakaraya kiyanne kawda kiyala...![]()
නදී ගංඟා තරණයේ සැරිසරා සැඩ මාරුතේ
ඉන්ද්‍රකීලයක්සේ
නොසැලී මා යන මාවතේ
සිංහ ලෝකයේ //
සුළං රැල්ලේ දැවටිලා මන්ද මාරුතයේ
සොයා යන්නෙමි
ගලා එන මන්දාකිණි හඹා යමි හමුවෙන තුරා
ඕ .. ජීවිතේ උතුම් පැතුමන් හා..
නිරතුරුව අභිමානයෙන්
මංමුලා නොවේ කිසිදා
ජවය මා සතුවේ
දිරිය වන්නෙමි
ගලා යන දහසක් නදී
බලා සිටී මා එන තුරා
නිරතුරුව අභිමානයෙන්
නදී ගංඟා තරණයේ සැරිසරා සැඩ මාරුතේ
ඉන්ද්‍රකීලයක්සේ
නොසැලී මා යන මාවතේ
සිංහ ලෝකයේ //
චිත්‍රාල් සෝමපාල
චිත්‍රාල්ගේ මව්පියන් ගැයූ සුමුදු මටසිළුටු පෙම්ගී හා දේශාභිමානී ගී වලට වඩා මෙහි ඇති වෙනස බලන්න.
![]()

කුමාරි මුණසිංහ කියන සිංදුවක්........ හරියට මතක නෑ මට
mama eka dannawa.eth mama ehema ahuwe,
"bari wenakota mathak wela awidin pansal" kiyala thiyenne mukuth waradi wadak wath karalada?mal wikunapu eka waradida?
ehema maththan wena therumakda?
![]()
එක මලක්...නෙලා ගෙනාපූ...ගෙනල්ලා රජුනගේ පාමුල තියාපූ...
තියා ඇතෙක් බරට......වස්තුව ලබපු...
මාලාකාරයා සිල් අරන්....මාලාකාරයා සිල් අරන්....
බැරිවෙනකොට මතක් වෙලා... ඇවිදින් පන්සල්....
මේ සින්දුවේ තියෙන්නේ කෙල්ලො ගණිකාවන් බවට පත් කරලා විකුන්ණපු කෙනෙක් ගැන කතාවක්....
ලස්සන සිංදුවඑක මලක්...නෙලා ගෙනාපූ...ගෙනල්ලා රජුනගේ පාමුල තියාපූ...
තියා ඇතෙක් බරට......වස්තුව ලබපු...
මාලාකාරයා සිල් අරන්....මාලාකාරයා සිල් අරන්....
බැරිවෙනකොට මතක් වෙලා... ඇවිදින් පන්සල්....
මේ සින්දුවේ තියෙන්නේ කෙල්ලො ගණිකාවන් බවට පත් කරලා විකුන්ණපු කෙනෙක් ගැන කතාවක්....






ලෙවල් එකට පාස් වෙන්න
ඔක්කොම සම්මාන ගන්න
රුපියල් පන්සීයක යන්තරයක් දැම්මේ
ඒකේ ප්‍රතිඵල ආවා
මගෙ හදවත දුක ගාවා
වැඩ පහකින් පහම ෆේල් වෙලා අන්තිමේ
නුඹ නාඩන් නුඹ නාඩන් නුඹට ඕවා හොඳ පාඩම්
යන්තරකරු ගියෙ බලන්න
උනේ කුමක්දැයි අහන්න
මිනිහ දීපු උත්තරයට මට තරු පෙනුනා
මම කිල්ලට අහුවෙලාලු
යන්තරෙ බල නැතිවෙලාලු
ණයට ගත්තු පන්සීයත් මෙමට නැතිවුනා
මම නම් ගඟෙ පනිනවා
වතුර බීල මැරෙනවා
හුස්ම ටිකක් හිරවෙනකොට ගොඩ පීනනවා
රේල්ලට බෙල්ල තියනවා
ජීවිතෙ එපා කියනවා
කොච්චිය ලංවෙනකොට අපි නැඟිටිනවා








kohomada sira sinduwa ne
oke thawa godak tiyanawa.mata type karanna kammali.
![]()


ලෙවල් එකට පාස් වෙන්න
ඔක්කොම සම්මාන ගන්න
රුපියල් පන්සීයක යන්තරයක් දැම්මේ
ඒකේ ප්‍රතිඵල ආවා
මගෙ හදවත දුක ගාවා
වැඩ පහකින් පහම ෆේල් වෙලා අන්තිමේ
නුඹ නාඩන් නුඹ නාඩන් නුඹට ඕවා හොඳ පාඩම්
යන්තරකරු ගියෙ බලන්න
උනේ කුමක්දැයි අහන්න
මිනිහ දීපු උත්තරයට මට තරු පෙනුනා
මම කිල්ලට අහුවෙලාලු
යන්තරෙ බල නැතිවෙලාලු
ණයට ගත්තු පන්සීයත් මෙමට නැතිවුනා
මම නම් ගඟෙ පනිනවා
වතුර බීල මැරෙනවා
හුස්ම ටිකක් හිරවෙනකොට ගොඩ පීනනවා
රේල්ලට බෙල්ල තියනවා
ජීවිතෙ එපා කියනවා
කොච්චිය ලංවෙනකොට අපි නැඟිටිනවා
