පද පේලි .....

Status
Not open for further replies.

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
පළිඟු තළාවෙක
වනතුරු වදුලෙක
චන්දන සුවය දැනේ
කරුණා දයාව
අතර උදා කළ
චින්තන සුවය ගෙනේ
 

KHz

Member
Feb 12, 2009
10,722
93
0
ගෙදර
දන්නෙ නෑ අනී........... දැන් අවුරුදු 6 කට 7කට කලින් ස්වර්ණවාහිනියෙ ගිය එකක්
කොල්ලො තුන්දෙනෙක් කියන්නෙ....... නම් මතක නෑනෙ
:baffled:
හම්බුනොත් මේ පැත්තටත් එවන්නකූ :D
 

Myth

Well-known member
  • Jul 9, 2009
    18,946
    12,282
    113
    Behind u :p
    ලොවම එපා වි ලොවම කලකිරි
    දැවි දැවි හිදිනා වෙලෙ
    ඔබෙ දයාබර එකම වදනකින්
    මගෙ ආත්මය සුවපත්වෙ . .
     
    Oct 5, 2009
    228
    5
    0
    sihina kumariye
    oba ha maa
    soduru sihinaye thani wuda,,,,,,,
    mage hada oba regena giya......
    oba mata himi ne premi.......
    ME MULU JIVITHE............
     
    Last edited:
    Jan 15, 2009
    9,238
    368
    0
    නිලෙ දිලි අම්බරයෙ රාජසඟ වාගෙ
    අඳූරු සයුරෝරෙ හෘදෙගිර පාවේ
    එලෙස කොයි කේසෙන් හෝ
    කෙලෙස කොයි මොහොතේ හෝ
    දෑස නවතී ඔබේ දෑසේ
    නිලෙ දිලි අම්බරයෙ රාජසඟ වාගෙ.......
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    sihina kumariye
    oba ha maa
    soduru sihinaye thani wuda,,,,,,,
    mage hada oba regena giya......
    oba mata himi ne premi.......
    ME MULU JIVITHE............
    මහද ඔබ දුටු මුල් දිනේ
    බැදුණි සිතිවිලී ආදරේ
    සිහින් සිනහව
    සුදෝ සුදු මුව
    මැවිය සිතිවිළි සාගරේ

    සිහින කුමරියේ ඔබ හා මා
    සොඳුරු සිහිනයේ තනිවූ දා
    මගෙ හද ඔබ රැගෙන ගියා
     
    Last edited:

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    සිනා පොදක් වී ඔබගේ දෑසේ
    නිදන්ව ඉන්නට පෙරුම් පිරූ මට
    කදුළැල්ලක් වී ඔබගේ දෑසින්
    ගිළිහී යන්නට උරුම කළේ ඇයි
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,946
    12,282
    113
    Behind u :p
    පෙම් කවක් ලියනවා මම ආයෙ
    මල් ගහක් ගහක් ගානෙ
    ඔබ ටිකක් නතර වි බලුවොතින්
    හමුවෙවි සිත මගෙ . . .
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    සත් මහලින් බැස එන්නම්
    ඔබ මා පිළිගන්නවනම්
    ආදරයේ පියගැටලෙ පාර කියාවී
    මහ පොළවට පිළිගන්නම්
    සිටුසැප හැර එනවානම්
    ජීවිතයේ දුහුවිල්ලෙන් ඇස් බොදවේවී...
     
    Jan 15, 2009
    9,238
    368
    0
    හන්තාන කඳූ පෙළ හඳට ආවඩා
    සරසවියට පිණි පොදක් වැටෙනවා
    මගෙ හද මැදුරට අඳූර ගලනවා
    බට්ටිච්චෙක් මගෙ දුකට හඬනවා

    කෝ ඈ කොයිද මගෙ රන්කිරිල්ලී
    ඇයිදො ගියෙ ඉගිල්ලී
    මා මෙහි හැරදා
    ඈතයි ඔබ ගිය දුර ඈතයි
    නිවහන මගෙ සීතයි
    එන්න යළි පියඹා

    මා මෙන් තනිවුණ බට්ටිච්චෝ
    ගොම්මන් අඳූරට බියවීදෝ
    විරහගීය මට ගයනවදෝ
    මා සනසන්නට හඬනවදෝ

    පියඹා යන්නට මට නම් බෑ
    ඈ සරසවියට එන්නෙත් නෑ
    ගඟ ළඟ පෙම් මග පාළුවෙලා
    මල්පෙති බොර දියෙ මලිනවෙලා

    කෝ ඈ කොයිද මගෙ රන්කිරිල්ලී
    ඇයිදො ගියෙ ඉගිල්ලී
    මා මෙහි හැරදා
    ඈතයි ඔබ ගිය දුර ඈතයි
    නිවහන මගෙ සීතයි
    එන්න යළි පියඹා......

    ╗ භද්‍රජි මහින්ද ජයතිලක ╔
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    ඔබ ඈත සද වෙයි පායා
    මම මෑත තරුවක පිපිලා
    මේ නිසල රැයේ ලොව නිදනා
    මා ඔබ
    ඔබ මා ළග ඉන්නා

    අප දුරින් දුරක වුව තනියේ
    නෙත් සරින් පමණි හමුවූයේ
    ඒ ඈත් බවිනි හද බදුනේ
    සෙනෙහසේ සොදුරු බව පිරුණේ...

    §බණ්ඩාරඅතාවුඩ§
     

    nwnbs

    Member
    පායා නැගී ඒවි රන් තාරකා
    මා හා සිනාසෙන්නෙ නෑ ආදරෙන්
    දේදුන්න සේ රෑ මැකී වෙන්වෙලා
    නාඩා සිනාසෙන්න සේපාලිකා...
    සේපාලිකා...සේපාලිකා...

    දෙනුවන් වැසී ඈත තරුනෙත් මැකී
    තනිව හඩනා රැයේ...හදට දී වේදනා//
    එක්වී ලඟින් ඉන්න...ලංවී සිනාසෙන්න
    දුර ඈත සිට එන්න සේපාලිකා...
    සේපාලිකා...සේපාලිකා...

    රෑ මීදුමේ වෙළුනු තරු මල් ලෙසේ
    ඔබෙ නෙත් පහන් දැල්වුනේ...හදට දී වේදනා//
    කඳුල පිසලන්න...සතුට තවරන්න
    සුවඳක් ලෙසින් එන්න සේපාලිකා...
    සේපාලිකා...සේපාලිකා...

    -කරුණාරත්න දිවුල්ගනේ-
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,946
    12,282
    113
    Behind u :p
    ඇස රැද්‍රන රැද්‍රන තැන්වල
    මුව මඩල හිනැහුනා
    ඔබ මතක නැතිකරන්නට
    මට මතක නැතිඋනා. .
     
    Status
    Not open for further replies.