පද පේලි .....

Status
Not open for further replies.
නිවාඩුවටත් මං දැන් සංකාවෙන් ගමේ යන්නේ......
කවුරුත් නෑ පාලුයි දැන් ආයෙත් මගේ ලොකේ...
දෑසත් සිතත් රහසේ හැඬුවා...තාමත් ඔබව සිහිවී...
රිදුම් දෙයි ජීවිතයම මේ වාගේ තනිව හිඳිමී....

ගමෙන් ලියුමක් ඇවිල්ලා....
අම්මගෙන් වාගේ...
:rofl::rofl:
 

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
ඔබ මා හමු වන මේ ඉර හඳ යට
කොතැනක සිටියත් මා මල දවසට
මගෙ ළඟ තනියට ඉනු මැනවී...
මගෙ ළඟ තනියට ඉනු මැනවී
ඔන්න ඉන්න ඕනැලු....:eek::oo::oo: ටිකට් එකේ ගාන බලන් නැතුව එනවලු....:lol::lol::rofl::rofl:
ඉර හද පායන ලෝකේ
ආලෝකය අතරේ
සැපදුක සමබ‍ර වේ


අනේ මංදා........ මාරි කන්න Appoinments ගොඩයි.....බලමුකො
 
ඉර හද පායන ලෝකේ
ආලෝකය අතරේ
සැපදුක සමබ‍ර වේ


අනේ මංදා........ මාරි කන්න Appoinments ගොඩයි.....බලමුකො

සත්කුළු පව්ව වගේ , නොසැලුනු සිතද මගේ
ඔබ දුටු මුල්ම දිනේ, සැලුනේ ඇයිද මෙසේ
සිත විමසයි රහසේ.......


ඔය මොනව කිවුවත්....:nerd::rofl::rofl:

ඔබට වරම් නැති..
මටද වරම් නැති...
සෙනෙහස කොතැනද සැගව ගියේ
( කෝ කෝ.... තාම මගලු )
 

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මේ පාලු මාවතේ...
    තනිවී බලා ඉමී....
    කවදාක හෝ යලී...
    දකිනා තුරා....
     

    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    දයාබර නිලූ කියා අමතන්න නෑ වරම්
    ඔබ කාගෙදෝ මනමාලී වී වෙන් වී ගියා හොඳින්... :(
     

    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    මගෙ සිත ගත් ලඳේ පුන් පෝදා හඳේ
    රුව අර ගත් ඔබ මට කියන්න කවුරුදෝ ඔයා...
     

    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    ඔබ දුටුදා ළඳේ මා සිතුවේ සදා
    ඔබ රුවසේ හදත් පිවිතුරු යැයි සිතා
    තනිව මා ඉන්නම් මා එපා වී නම්
    දුක දරාගන්නම් සැමදා මෙසේ මා
    රැවටිලා රුවට මා නම් ඉතින්
    ඔබ සොයා එන්නෙ නෑ ආයේ නම්.... :no::rofl:
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,325
    86,559
    113
    ආශ්චර්යමත් රටක
    ඔබ දුටුදා ළඳේ මා සිතුවේ සදා
    ඔබ රුවසේ හදත් පිවිතුරු යැයි සිතා
    තනිව මා ඉන්නම් මා එපා වී නම්
    දුක දරාගන්නම් සැමදා මෙසේ මා
    රැවටිලා රුවට මා නම් ඉතින්
    ඔබ සොයා එන්නෙ නෑ ආයේ නම්.... :no::rofl:

    :(:(:(:dull::(:(
     

    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    දෑස පියා ගත් කල මට
    මැවෙන්නේ ඔබෙ රුව
    ඈත කඳුකරෙන් එන නළ
    ගෙනෙන ඔබෙ හඬ
    කුමාරියේ..... අමතක නොවේ
    ලස්සන රුවේ හිත සැනසුවේ.....
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    අහස පොළොව් වටපිටාව හ‍රිම හිස්තැනක්
    ගහක් කොළක් දියක් නොමැති කාන්තාරයක්
    ඇදී එන්න ඒ මොහොතේ
    හඩා වැටෙන හද මඩලට
    ඔබයි මමයි ඉන්නා තැන කොහිද තනිකමක්
    නැහැනෙ තනිකමක්

     
    අහස පොළොව් වටපිටාව හ‍රිම හිස්තැනක්
    ගහක් කොළක් දියක් නොමැති කාන්තාරයක්
    ඇදී එන්න ඒ මොහොතේ
    හඩා වැටෙන හද මඩලට
    ඔබයි මමයි ඉන්නා තැන කොහිද තනිකමක්
    නැහැනෙ තනිකමක්



    සිනහව අතරින් කඳුලක් උපන්නා
    ඒ බැව් නොදැකම සිනහවක් ම පෑවා
    සිනහව අතරින්......

    හිම කැට වැටෙනා සීතල උදයක
    ඇය හමු වූවා කඳුකර පෙදෙසක
    හිම මෙන් පිරිසිඳූ ඔබෙ ආදරයේ
    හිම මෙන් පිරිසිඳූ ඔබෙ ආදරයේ
    සතුට ලැබෙන්නේ කෙලෙසද සොඳූරේ

    කඳූලැලි දුන් ඔය නිල්මිණි දෑසට
    කඳූලැලි දුන් ඔය නිල්මිණි දෑසට
    පමණයි කෙල්ලේ ආලය කෙරුවේ

    හදවත ගොළු නැත මා මියුලැසියේ
    ගොළු කලේ කවුදැයි ඔබ නේද දන්නේ
    ඔබ පමණයි මගෙ සතුටට හිටියේ
    ඔබ පමණයි මගෙ සතුටට හිටියේ
    ඇයි ඒ සතුටත් ඉවතට දැම්මේ

    නිල්මිණි දෑසට මම සුදු ආසයි
    ඔබෙ ඔය දෑසට මම සුදු ආසයි
    කවදත් නොලැබෙන මිරිඟුව ඒකයි......
    :(:(
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    අහස පොළොව් වටපිටාව හ‍රිම හිස්තැනක්
    ගහක් කොළක් දියක් නොමැති කාන්තාරයක්
    ඇදී එන්න ඒ මොහොතේ
    හඩා වැටෙන හද මඩලට
    ඔබයි මමයි ඉන්නා තැන කොහිද තනිකමක්
    නැහැනෙ තනිකමක්


    :):yes:
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    ඔබෙයි මගෙයි මේ සෙනෙහස
    සංසාරේ පුරුද්දක් ද
    අශෝකමාලාව මමයි
    ඔබ සාලිය කුමරු නේද
    ඔබ සාලිය කුමරු නේද
     
    ඔබෙයි මගෙයි මේ සෙනෙහස
    සංසාරේ පුරුද්දක් ද
    අශෝකමාලාව මමයි
    ඔබ සාලිය කුමරු නේද
    ඔබ සාලිය කුමරු නේද

    මා සිතට අහම්බෙන්
    ඔබ එඹිකම් කල අරුමය රහසින්
    මුළු ලොවට මුවාවෙන්
    සගවාගන්නෙද මතු දා කෙලෙසින්
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,949
    12,284
    113
    Behind u :p
    එපා කද්‍රලැල් සලා හඩ්න්නට ඔබෙ සිත
    මල් සුවද ගලා සිපගනි ඔබෙ රුව. .
    එපා සුසුමන් සලා රිදවන්න ඔබෙ හද
    සිතයොත් කැල ගි ගයා සතපවයි ඔබෙ සිත
    සතපවයි ඔබෙ සිත . . .
     
    Status
    Not open for further replies.