පද පේලි .....

Status
Not open for further replies.

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
හෙළේ මනාලී යක් කුල මගේ කුමාරි
පාන්දර ඇවිත් නූපුර සලා රගන්නී
කෝල්මුර ගයා දමරුව තුටින වයන්නී
හෙළේ මනාලී යක් කුල මගේ කුමාරි


හීන් හිරිපොදේ මීදුම් සළුව අදින්නී
ආන් බල හොරේ කිණිහිරි ගලට නගින්නී
රිදිය පුස්කරයි යකඩෙට රහස බොරදියයි


කෝන්තර එපා සීගිරි පවුරෙ රැදෙන්නී
මාත් එක්ක ඒ රිටිගල අදුන් සොයන්නී
මගේ මදෝරී ලංකා දැහැන ගයාන්නී

හෙළේ මනාලී යක් කුල මගේ කුමාරී
 

dilrasan

Well-known member
  • Oct 30, 2007
    42,770
    1
    4,859
    113
    40
    හත් ඉලව්වෙ!
    ලං වෙලා හිම සීතේ..
    පා නුරා නිල් දෑසේ..
    පෑ සෙනේ..මා මත් වෙලා
    නිල් ගැබේ පායනා..
    පුන් සඳේ රැස් පවා..
    රුව සිනා සී අප දිහා බලා උන්නා...
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,770
    1
    4,859
    113
    40
    හත් ඉලව්වෙ!
    නෙතු ලඟ දඟ කරනා..
    ආඩම්බරකාරී...
    ඉඟ සොඟ ගස්සන ආඩම්බරකම මට සිහි වේවී...
    කෙදිනක හෝ නුඹ මගෙ ලඟ නවතීවී...
    සිත මගෙ ඉල්ලාවී...
    මගෙ සුදු ආඩම්බරකාරී...//
     

    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    සමාව ඉල්ලා දෙපා සිබඹ්න්නට එපා සොදූරියේ මoගල යහනේ
    වරදේ නොබැදෙන සිතාඋන් ලොව අද නැති බව මා දැන උන්නේ . .

    :lol: කථාව ඇත්ත.... "වරදේ නොබැදෙන සිතාඋන් ලොව අද නැති බව මා දැන උන්නේ . " :dull:
     

    thilan##

    Well-known member
  • Feb 21, 2009
    2,343
    51
    48
    36
    Kurunegala
    සඳවතියේ ඔබෙ මුදු දෑතේ
    වළලු හඩින් මා සිත පිබිදේ
    ඔමරි ලතා මා හද දැවටේ
    පායන සඳ මෙන් ඔබ මා සිත බැබළේ

    හැන්දෑවේ සඳකැන් අතරේ
    මා සෙනෙහේ ඔබ ලඟ රැඳුනේ
    රෑ අහසේ රන් තරු දිලිසේ
    තනිකම ආවේ තනියට මාගේ

    ඔය දෙතොලේ සිනහව දැකලා
    රන් ගොයමේ මල් පීදී නැමිලා
    දෙවැට දිගේ තුරුවැල් සැලෙනා
    මන බැන්ඳූ ඔබෙ රුව දැකලා

    සෙන්ටිග්‍රේඩ්ස්
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    ඉතිං ඊට පස්සේ
    ඔබේ රන් පිළිරූ
    පාට පාට දේදුණු සේ
    මා සිසාරා
    මහද මැණීක් පහනක් වූවා
    ඉතිං ඊට පස්සේ
    ඉතිං ඊට පස්සේ
    ප්‍රාර්ථනා වැස්සේ
    කුරුළු පියාපත් ඉස මැවුනාසේ
    ගියෙමු පියාඹා දුර ආකාසේ
    දේදුණු කැළුම් පෙම්
    සුවද විජිතයේ
    ආනන්දනීය ආදරේ
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    කෝන්තර එපා සීගිරි පවුරෙ රැදෙන්නී
    මාත් එක්ක ඒ රිටිගල අදුන් සොයන්නී
    මගේ මදෝරී ලංකා දැහැන ගයාන්නී

    හෙළේ මනාලී යක් කුල මගේ කුමාරී
    7.gif
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    පෙරටමැ එන්නෝ පෙරමුණ ගන්නෝ
    පස්සට යන්නෝ පස්යට යන්නෝ
    දැනගෙන දැය දියුණට ගෙන යන්නෝ
    නිවන් ලබන තුරු ලකැ උපදින්නෝ
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    හද හඬනා නිහඬ රැයේ....
    ඔබ මා හැර ගිය දවසේ....
    ඇසට කඳුලු ගලනවාද....
    මගේ තනිකම දැනෙනවාද....
     

    champi*t

    Member
    Mar 20, 2008
    2,479
    3
    0
    45
    Kandy
    මා සඳට කැමති බව දැනගෙන
    ඔබ සඳ අයින් කලා අහසින්
    මම මලට කැමති බව දැනගෙන
    ඔබ මල අයින් කලා නටුවෙන්


     

    champi*t

    Member
    Mar 20, 2008
    2,479
    3
    0
    45
    Kandy
    අමතක කරන්න බෑ
    කීවත් ඔබ මට අමතක කරන්න මා කියා
    අමතක වෙන්නෙ නෑ
    ඔබ එය දන්නේ නෑ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මුලු හදින් මම ඇයට පෙම් කොට
    අනාගත පෙම් සිහින මැවුවෙමි
    මගේ සොඳුරිය වෙනත් කෙනෙකුට
    අයිති වුණු හැටි බලා දුක් වෙමි

    නිසංසල තැනකට වෙලා
    අඬන ඇස් මගෙ ඇස් දෙක බලා
    කියන්නොකො දෙවි‍යනේ මෙහෙවිත්
    කොහොම ඉන්න ද ඉවසලා

    මගේ අත ගෙන කනට ලංවී
    අනේ සුදු මම ආදරේ යැයි
    කින්නට සිතුනේ ඇයි ද සුදු
    නොසිතුවෙ ද මට දුක් ලැබේ යැයි

    නිදැල්ලේ තුරුලට වෙලා
    රහස් එක එක කොඳුරලා
    සිනා සුනු හැටි මතක් වෙනකොට
    කොහොම ඉන්න ද ඉවසලා

    එදා රෑ ගං ඉවුර අසබඩ
    සුපුන් සඳ පායන වෙලාවක
    කථා කී හැටි මතක් වෙනකොට
    දුක දැනෙයි පවතින අපායක

    මෙහෙම ලෝකෙක ඉපදිලා
    සිතෙහි අදහස් සුන්වෙලා
    මා උපන්නේ දුක් විඳින්න ද
    දුක් අඳුරු මැද තනිවෙලා

    මුලු හදින් මම ඇයට පෙම් කොට .......

    ගායනය :- නාරද දිසාසේකර
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,461
    5,793
    113
    හෝම් ස්වීට් හෝම්
    මුලු හදින් මම ඇයට පෙම් කොට
    අනාගත පෙම් සිහින මැවුවෙමි
    මගේ සොඳුරිය වෙනත් කෙනෙකුට
    අයිති වුණු හැටි බලා දුක් වෙමි



    ගායනය :- නාරද දිසාසේකර

    මේ සින්දුවට ලින්ක් 1ක් තියෙනවාද??
    plz තියෙනවානං කියන්න
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,770
    1
    4,859
    113
    40
    හත් ඉලව්වෙ!
    Preet ki lath mohe aaisi laagi
    Ho gayi main matwaali
    Bal bal jaaun apane piya ko
    He main jaaun vaari vaari
    Mohe sudh budh naa rahi tan mann ki
    Yeh toh jaane duniya saari
    Bebas aur laachar phiru main
    Haari main dil haari - 2

    Tere naam se jee loon - 2
    Tere naam se marr jaaun - 2
    Teri jaan ke sadke mein kuchh aaisa kar jaaun
    Tune kya kar dala marr gayi main mitt gayi main
    Ho ri ha ri ho gayi main
    Teri deewani deewani- 2
    Tune kya kar dala marr gayi main mitt gayi main
    Ho ri ha ri ho gayi main
    Teri deewani deewani - 2

    Ishq junoon jab hadh se badh jaaye - 2
    Haste haste aashiq suli chadh jaaye
    Ishq ka jaadu sara chadha kara bole - 2
    Khoob laga lo pehre raste rab khole
    Yahi ishq di marzi hain
    Yahi rab di marzi hain
    Yahi ishq di marzi hain
    Yahi rab di marzi hain
    Tere bin jeena kaisa
    Haan Khudgarzi hi
    Tune kya kar dala marr gayi main mitt gayi main
    Ho ri ha ri ho gayi main
    Teri deewani deewani - 4

    Oh ho oh hoohhhh...

    He main rang rangeeli deewani - 2
    Ke main albeli main mastani
    Gaaun bajaaun sabko rijhaaun
    He main dila zaram se begaani
    Ke main deewani main deewani
    Tere naam se jee loon tere naam se marr jaaun
    Tere jaan ke sadle mein kuchh aaisa kar jaaun
    Tune kya kar dala marr gayi main mitt gayi main
    Ho ri ha ri ho gayi main
    Teri deewani deewani
    Teri deewani deewani
    Teri deewani deewani
    Teri deewani deewani...



    oh i love this Song...:love:
     
    Status
    Not open for further replies.