පද පේලි .....

Status
Not open for further replies.

Myth

Well-known member
  • Jul 9, 2009
    18,946
    12,282
    113
    Behind u :p
    පිo පුරණ හිතක් පව් නොදුටු අතක්
    යුධ බිමට හියේ කෙලෙසා
    එය සොයන බවක් නොදැනුනිය ඉවක්
    යුධ බිමක් උනේ එලෙසා . .
     
    පිo පුරණ හිතක් පව් නොදුටු අතක්
    යුධ බිමට හියේ කෙලෙසා
    එය සොයන බවක් නොදැනුනිය ඉවක්
    යුධ බිමක් උනේ එලෙසා . .

    බිම්බරක් සෙනග ගැවසුන චන්ද්‍ර සූර්යයා ඉපදුන...
    සිවර්ණ භූමෙයේ මනරම මාලිගාව කෝ....
    යුද්දෙකට ඇවිත් රුපුසෙන්...
    සත් මුහුදු මතින් බුවනින්...
    කම්බි වටකලේ මනරම් මාලිගාවදෝ
    :no::no::(
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,946
    12,282
    113
    Behind u :p
    අතීතයේ එක් විරාමයක වෙන්වී
    යලි වෙන්වන්නද මෙලෙසින් හමුවුයේ
    කිසි දින නොලැබෙන බව ඔබ දැන දැන
    දින දින ඇයි අමතන්නේ . . .
    දින දින ඇයි හමුවන්නේ . . . . .
     
    අතීතයේ එක් විරාමයක වෙන්වී
    යලි වෙන්වන්නද මෙලෙසින් හමුවුයේ
    කිසි දින නොලැබෙන බව ඔබ දැන දැන
    දින දින ඇයි අමතන්නේ . . .
    දින දින ඇයි හමුවන්නේ . . . . .


    mp3ය තිබේද...?
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    එපා සිතන්න සිත හඩනා සිතුවම්
    එපා පතන්න අප වෙන්වන පැතුමන්
    එපා කියන්න සිත රිදෙනා දේවල්
    එපා බලන්න දුක හිතෙනා බැල්මන්
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,946
    12,282
    113
    Behind u :p
    මට නුඹ හිමි නැති බැව්
    සිත නැ අදහන්නේ
    සිත හැගඬුවා ඇති දැන්
    ඔබ නැ යළි එන්නේ . .
     
    Jan 15, 2009
    9,238
    368
    0
    සෝබාවදේ මෙපුර සිරිවිසිතුරු
    බලනු මිතුරු මග ප්‍රියකරු වූ
    සුසුදු වළාකැරලි පලස කිමේ
    මග දිග ඇතිරූ අහස සූරන මැදුරූ

    පාර දෙපැත්තේ සොඳූරු සල්පිල් මැද
    දෙව්ලොව නැති සැප විකුණන්නේ
    නුවරු රිසි රිසි දේ ගෙන මසුරන් තඹයට දෙන්නේ
    නිඹඳ සිත ලතවෙන්නේ

    ජේත්තුකාර ලියන් ගත විලවුන් මුහුණ සිඹින්නා
    සාටක දුහුල ඉරන් නාරිලතා මල් පූදින්නා
    දෑසින් අමතනබස් වැසුනු දොරක් විවර කරන්නේ
    එළිපිට ඇත අවකෙළි කිසිවෙකු මැසිවිලි නොකියන්නේ

    සෝබාවදේ මෙපුර සිරිවිසිතුරු
    බලනු මිතුරු මග ප්‍රියකරු වූ
    සුසුදු වළාකැරලි පලස කිමේ
    මග දිග ඇතිරූ අහස සූරන මැදුරූ

    සැනකෙළි පුරා හඳේ නිකිණි අවන්හල් පිබිදෙන්නා
    ඇසුවන් දුක් සින්දන ගී සිංදු සවණ පිනන්නා
    සතහට සෙත සලසා අතකින් මධුවිත පුරවන්නේ
    සවුදිය පුරන ලඳක් රකුසු නෙතක් පාළු කපන්නේ

    සෝබාවදේ මෙපුර සිරිවිසිතුරු
    බලනු මිතුරු මග ප්‍රියකරු වූ
    සුසුදු වළාකැරලි පලස කිමේ
    මග දිග ඇතිරූ අහස සූරන මැදුරූ
    සෝබාවදේ .......


    - රොඩ්නි වර්ණකුල / යූ. ආරියවිමල් -
     
    සෝබාවදේ මෙපුර සිරිවිසිතුරු
    බලනු මිතුරු මග ප්‍රියකරු වූ
    සුසුදු වළාකැරලි පලස කිමේ
    මග දිග ඇතිරූ අහස සූරන මැදුරූ

    - රොඩ්නි වර්ණකුල / යූ. ආරියවිමල් -


    සෝබාව හන්ගා මේ ලෝ තලේ...
    ආලෝකයෙන් මා ඇයි වෙන් කලේ....
    අනුකම්පා නැතී දෛවේ සිනාසේ....
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    සද පහන් රැයේ
    මේ...
    සද පහන් රැයේ
    උණුහුමක් හොයාගෙන
    හොයාගෙන හොයාගෙන ඇවිල්ලා
    සැතපෙන්න සොදුරු පෙම් සිහිනයේ
    අනේ මම රාත්‍රිය වුණානම්...

    මුව උඩින් පාත් වී හිදීවී
    සිනා මල් මිටක් වී පිපේවී
    අනේ මම රාත්‍රිය වුණානම්...

    ලග ලගම මා එතැයි සිතාලා
    බිදක්වත් දෑස හැර බැලීනම්
    ඇබින්දක් ඔය මුහුණ සිබින්නට
    අනේ මට ඔබව හිමි වුණානම්....

    ගිලන් වි ඔබ හිදින වේ
    ආදරයෙන් ලං වෙලා හිදිවී
    උරහිසේ හිස හොවා හඩන විට
    හාදූවැස්සක් වෙලා වැටේවී....

    සද පහන් රැයේ
    මේ...
    සද පහන් රැයේ
    සදා කල් ලගින් හිදින්නම්....

    ඔය හිතේ මට ඉඩක් තියේනම්........
    ආරයෙන් ලං වෙලා හිදීවී
    හාදූ වැස්සක් වෙලා වැටේ....

    §ඉන්දිකා උපමාලි§
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    හැමදාමත් ලගින් ඉන්න..
    කිසිදා මා හැර නොයන්න
    කිසිදා මා හැර නොයන්න
    හැමදාමත් ලගින් ඉන්න...

    කුරුළු වෙසින් ඉගිල යන්න
    විසල් අහස සිසාරන්න
    ඔබ රිසිනම් කුරුල්ලන්‍ට
    ගී කියන්න කවි ලියන්න
    ඒත් මගේ රත්තරනේ.....
    කිසිදා මා හැර නොයන්න...

    සෙනේ සලන මලක් වෙන්න
    මුළු ලොවටම සිනා දෙන්න
    ඔබ රිසිනම් සමනලුන්ට
    හාදු දෙන්න ඉඩ හරින්න
    ඒත් මගේ රත්තරනේ
    කිසිදා මා හැර නොයන්න....

    §රූ සද§
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,946
    12,282
    113
    Behind u :p
    සුපෙම්හැඟුම් ඔබෙන් එපා මිතුරු දම් විනා
    නෞකාවකි ඔබ ඇත සමුදුරේ . .
    මා පහන් ටැඹයි මැත ගොඩබිමේ . .

    තරු එලියෙන් රුදු රාත්‍රි කාලයේ
    දැඩි සිතකින් දුරු ගමන යමි ඉතින්
    කිසිදින අප හමු නොවන බව දනිම්
    සිහිනය මිය යා යුතුය මේලෙසින්. . .
     

    Chrisanthie

    Member
    Aug 17, 2006
    1,059
    56
    0
    නෙතු ලඟ දඟ කරනා..
    ආඩම්බරකාරී...
    ඉඟ සොඟ ගස්සන ආඩම්බරකම මට සිහි වේවී...
    කෙදිනක හෝ නුඹ මගෙ ලඟ නවතීවී...
    සිත මගෙ ඉල්ලාවී...
    මගෙ සුදු ආඩම්බරකාරී...//


    ඉඟ සොඟ නෙවෙයි යාළුවා, ඉඟ සුඟ.
     

    Chrisanthie

    Member
    Aug 17, 2006
    1,059
    56
    0
    සද පහන් රැයේ
    මේ...
    සද පහන් රැයේ
    උණුහුමක් හොයාගෙන
    හොයාගෙන හොයාගෙන ඇවිල්ලා
    සැතපෙන්න සොදුරු පෙම් සිහිනයේ
    අනේ මම රාත්‍රිය වුණානම්...

    මුව උඩින් පාත් වී හිදීවී
    සිනා මල් මිටක් වී පිපේවී
    අනේ මම රාත්‍රිය වුණානම්...

    ලග ලගම මා එතැයි සිතාලා
    බිදක්වත් දෑස හැර බැලීනම්
    ඇබින්දක් ඔය මුහුණ සිබින්නට
    අනේ මට ඔබව හිමි වුණානම්....

    ගිලන් වි ඔබ හිදින වේ
    ආදරයෙන් ලං වෙලා හිදිවී
    උරහිසේ හිස හොවා හඩන විට
    හාදූවැස්සක් වෙලා වැටේවී....

    සද පහන් රැයේ
    මේ...
    සද පහන් රැයේ
    සදා කල් ලගින් හිදින්නම්....

    ඔය හිතේ මට ඉඩක් තියේනම්........
    ආරයෙන් ලං වෙලා හිදීවී
    හාදූ වැස්සක් වෙලා වැටේ....

    §ඉන්දිකා උපමාලි§


    රාත්‍රිය වී නිහඬව නිසලව ඉන්නම්
    බියද දැනේ දුකද දැනේ
    රුදුරු වුනේ හිමි සඳුනේ
    රාත්‍රිය වී නිහඬව නිසලව ඉන්නම්
    පතා පැමිණි සුර පුරවර
    වෙලා ගැණුනි ඝණ කළුවර
    දෑස පුරා දුටු සිනා කවට කෙළි
    කඳුළු කථාවක කෙලවර
    අසන් හිමියනේ
    කාට කියන්නද මේ දුක
    ඔබ හැර
    රාත්‍රිය වී නිහඬව නිසලව ඉන්නම්
    වළාකුලක පිරි පුරහඳ
    අතැර ගොසින් සිය පියබඳ
    එදා පිදූ මුදු වදන් අසන්නට
    බලා හිඳී සිත පිලිසිඳ
    අසන් හිමියනේ කාට කියන්නද මේ දුක
    ඔබ හැර
    රාත්‍රිය වී නිහඬව නිසලව ඉන්නම්
    බියද දැනේ දුකද දැනේ
    රුදුරු වුනේ හිමි සඳුනේ
    රාත්‍රිය වී නිහඬව නිසලව ඉන්නම්

    දීපිකා ප්‍රියදර්ශනී

    :cool::cool::cool::cool::cool:
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    සද කඩා වැටී වෙරළේ
    තරු පිපී රැයක සයුරේ
    සැඩ සුළං නොමැති අහසේ
    ලොව නිසොල්මනේ නැවති
    :love:
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,946
    12,282
    113
    Behind u :p
    සිහිනයකි ඔබ නිහඬ මැදියම් රෑ
    නිදන නෙත් යුග සනසනා
    සිතුම් රැලි ඔබ තනිව හිදි වේලේ
    නිහඬ මා හද සනසනා . .
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    රාත්‍රිය වී නිහඬව නිසලව ඉන්නම්
    බියද දැනේ දුකද දැනේ
    රුදුරු වුනේ හිමි සඳුනේ
    රාත්‍රිය වී නිහඬව නිසලව ඉන්නම්
    පතා පැමිණි සුර පුරවර
    වෙලා ගැණුනි ඝණ කළුවර
    දෑස පුරා දුටු සිනා කවට කෙළි
    කඳුළු කථාවක කෙලවර
    අසන් හිමියනේ
    කාට කියන්නද මේ දුක
    ඔබ හැර
    රාත්‍රිය වී නිහඬව නිසලව ඉන්නම්
    වළාකුලක පිරි පුරහඳ
    අතැර ගොසින් සිය පියබඳ
    එදා පිදූ මුදු වදන් අසන්නට
    බලා හිඳී සිත පිලිසිඳ
    අසන් හිමියනේ කාට කියන්නද මේ දුක
    ඔබ හැර
    රාත්‍රිය වී නිහඬව නිසලව ඉන්නම්
    බියද දැනේ දුකද දැනේ
    රුදුරු වුනේ හිමි සඳුනේ
    රාත්‍රිය වී නිහඬව නිසලව ඉන්නම්

    දීපිකා ප්‍රියදර්ශනී

    :cool::cool::cool::cool::cool:
    සිත ඔබ පාමුල රදවා
    බිදි සෙනෙහස ගිනි උහුලා
    අහිමි විජිතයෙන් සමුගෙන යන්නම්
    ඔබට සෝ තැවුල් නොම වේවා!
     


    ඔය හිතේ මට ඉඩක් තියේනම්........
    ආරයෙන් ලං වෙලා හිදීවී
    හාදූ වැස්සක් වෙලා වැටේ....

    §ඉන්දිකා උපමාලි§

    උඹ හීනයක් වගේ....
    හාදු වැස්සක් අරන්....
    සිරියන්හන අද්දරට වී.....
    සැඟවෙනෙපා සයනේ...
     
    Status
    Not open for further replies.