lassanay machan.... anthimata ithuru wenne sada witharay wage...

ඇය ලග නැති විට
සද ඇත ඔබෙ තනියට
lassanay machan.... anthimata ithuru wenne sada witharay wage...

සඳ නැතිවට කම් නැත... ඔබට ඔබ ඇත...
ලස්සනයි යාළුවා...
ekanam atta.. haden unath minissunta labenney lassanai podi eliyak vitharai.. jivath wenna thawa godak dewal thiyenawa...
ekanam atta.. haden unath minissunta labenney lassanai podi eliyak vitharai.. jivath wenna thawa godak dewal thiyenawa...
![]()
සදටත්
එලිය දුන්
ඇය
නැතිවිට
කොහෙන්ද
එලියක්
සදට වගේම
මටත්...
හදත් ඔබත් අදුරෙදමා
කොහෙගිහින්ද ඇය???
හදටත්
අදුරම
උරුම කර
ඇය
යන්න ගිහින්
ලෝකයෙන් ඈතටම......![]()

තරුවක්ව ඇය
බලාන ඇති ඔබ දිහා
අහසෙ තනි වෙලා
![]()

ඇය
ෙමාකටද
සද
ඇති
විට....
ෙකටි, ෙහාද සිතුවිල්ලක්....
නිර්මාණයේ පොඩ් උනාට ගොඩක් ලොකු තෙරැමක් තියෙනවා.......කියලා මට හිකතනවා..මම සුබ පතනවා සහෝට...................
ඇය සිටියත් තරුවක්වී මා දිහා බලා....
මගේ මුලු ලෝකයම අදුරුයි දැන් එලිය දුන් ඈ නැතිව.....