නොමැති උනත් ලද එලිය ඇගෙන් යායුතුව ඇති නොවෙද ජිවිතය ඉදිරියට යායුතුයි මා වෙනුවෙන් නොවූවත්.... මා දිහා බලා සිටින අන් සැවොමගේම සතුට වෙනුවෙන්... තව බොහෝ දුර.... ඒ උනත් කිසිම දින ආයෙමත් ඇගෙන් ලද එලිය නොපතමී අන් කිසිම හදකින්.....