නොමැති උනත් ලද එලිය ඇගෙන්
යායුතුව ඇති නොවෙද ජිවිතය ඉදිරියට
යායුතුයි මා වෙනුවෙන් නොවූවත්....
මා දිහා බලා සිටින අන් සැවොමගේම සතුට වෙනුවෙන්...
තව බොහෝ දුර....
ඒ උනත් කිසිම දින ආයෙමත්
ඇගෙන් ලද එලිය නොපතමී
අන් කිසිම හදකින්.....
නොමැති උනත් ලද එලිය ඇගෙන්
යායුතුව ඇති නොවෙද ජිවිතය ඉදිරියට

යායුතුයි මා වෙනුවෙන් නොවූවත්....
මා දිහා බලා සිටින අන් සැවොමගේම සතුට වෙනුවෙන්...
තව බොහෝ දුර....
ඒ උනත් කිසිම දින ආයෙමත්
ඇගෙන් ලද එලිය නොපතමී
අන් කිසිම හදකින්.....
unath lassanayi...
podi sarala nirmanayak.....unath lassanayi...
meka mata tikak puruduyi wagene.kohe hari dakala thiyenawadakoheda?...........