පද පේලි .....

Status
Not open for further replies.

Myth

Well-known member
  • Jul 9, 2009
    18,946
    12,282
    113
    Behind u :p
    මුතු කඳුලින් දෙනෙත පිරී සොඳුරු සැඳැවේ...
    මට පිටුපා ඉවත බලා සිටින වෙලාවේ....

    මට ආප්ප කන්න බෑ මට පිට්ටු කන්න බෑ
    මට උදේ කාපු බත් එක දැන් ආයිත් කන්න බෑ
    නානගෙ කඩේ වහල හින්ද ඒකෙ කොත්තු නෑ
    අනේ ෆොරින් කෑම කාලා මට ගෙදර යන්න බෑ
    :rofl:
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    මට ආප්ප කන්න බෑ මට පිට්ටු කන්න බෑ
    මට උදේ කාපු බත් එක දැන් ආයිත් කන්න බෑ
    නානගෙ කඩේ වහල හින්ද ඒකෙ කොත්තු නෑ
    අනේ ෆොරින් කෑම කාලා මට ගෙදර යන්න බෑ
    :rofl:
    :lol:
    http://tinypic.com/player.php?v=1h9x4y&s=6
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,946
    12,282
    113
    Behind u :p
    තරහ වනු එපා
    අයදිමි මා කමා
    ඔබ හා මා කලේ කතා
    මගෙ යෙහෙලියක යැයි සිතා
    ඔබ ඈ වාගෙමයි.. :rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔබ නොදැක ගෙවුණු එක මොහොතක්
    කල්පයක් තරම් මටනම්
    ආදරේ හිතට දැනුනා
    ඔබෙ රුව සිහිනෙන් දකිමින්

    දිගු වරල කඩා ඉහිරවමින්
    නෙත් කොනින් කියන රස කියමන්
    මුදු දෙතොල් සලා සනසවමින්
    ඔබ පාන සිනා මිණි පහනක්

    ඔබ නොදැක ගෙවුණු .............

    මා පතා උන්නෙ පෙර සසරෙත්
    ඔබ කියා සිතේ මට සැනෙකින්
    නෙතු පියන් වැසී යන දවසෙත්
    ඔබ පමණි සරණ මතු ස‍සරෙත්

    ඔබ නොදැක ගෙවුණු .............


    ගායනය :- ඉන්දික ප්‍රසාද්
     
    Jan 15, 2009
    9,238
    368
    0
    බිංදු ඉහෙන පින්නේ අරුණූ උදේ
    මන්ද ඔතැන කවුදෝ රහස් කතාවේ
    මන්ද ඔතැන කවුදෝ රහස් කතා
    බිංදු ඉහෙන පින්නේ අරුණු උදාවේ

    සපුමල් කුමරු වගේ අවුරුදු කුමරි වගේ
    සපුමල් කුමරු වගේ අවුරුදු කුමරි වගේ
    ඇයි මුවාවෙලා කෙකටිය සිනාසලා
    ඇයි මුවාවෙලා කෙකටිය සිනාසලා
    ඔය ආලවන්ත වූ අය නේදෝ

    පූරුවෙ පින පලදෙයි ඉන්නට හිත බහදෙයි
    පූරුවෙ පින පලදෙයි ඉන්නට හිත බහදෙයි
    නුඹට මට වගේ නැතුවත් වරම් නගේ
    නුඹට මට වගේ නැතුවත් වරම් නගේ
    නැහැ නෝක්කාඩු මේ හිත මාගේ

    බිංදු ඉහෙන පින්නේ අරුණු උදේ
    මන්ද ඔතැන කවුදෝ රහස් කතාවේ
    මන්ද ඔතැන කවුදෝ රහස් කතා
    බිංදු ඉහෙන පින්නේ අරුණු උදාවේ.....

    ╗ මාලිනී බුලත්සිංහල ╔
     
    Last edited:
    • Like
    Reactions: m3pium

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,946
    12,282
    113
    Behind u :p
    අම්මාවරුනේ අම්මාවරුනේ
    සම්මා සම්බුදු අම්මාවරුනේ
    දරුවන්ගේ දුක් කදුලු දකින දා
    සුර ලොව සිට අතපා.. ඒ කදුලැලි පිසිනා

    අම්මාවරු නැති දරුවන්නේ
    සංකා දුක් කව්දෝ දන්නේ
    ඒ දුක දන්නා අම්මා වරුමයි
    යම් මතු දිනයක බුදු වන්නේ
    සංසාරේ මතු බුදු වන්නේ

    අම්මාවරුනේ අම්මාවරුනේ....

    සෙනෙහස වැඩිදා සිතද බොලද වී
    ලොවම ආදරෙයි කියා සිතේ
    මායාවක් වී එහි තනි වූ දා
    අම්මා පමනයි ලග ඉන්නේ
    අම්මා පමනයි ලග ඉන්නේ...

    අම්මාවරුනේ අම්මාවරුනේ....

    :dull::dull:
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    දැනේ හමන සුලගේ
    මතකයි අද වාගේ
    සෙනෙහස තවම දැනේ
    දැනේ
    ඒ සොදුරු ලෝකේ
    ළමා වියේ අපගේ
    සෙනෙහස තවම දැනේ....
    යලි හමුවේදෝ කියා
    ඔබ සමුගෙන මා හදින්
    මා සිතුවේ නෑ එදා මගෙ සෙනෙහස ඔබ කියා
    මේ සංසාරයේ ඔබයි මගෙ ආදරේ
    මා පැතූ ලෝකයේ ආලෝකය දැල්වුයේ..
    යලි හමුවෙයිදෝ ලොවේ
    මගෙ ජීවිතේ මා පැතූ ලෝකයේ..
    සෙනෙහස තවම දැනේ....
    ~BnS~
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,946
    12,282
    113
    Behind u :p
    කදුලු බිදක් මා වෙනුවෙන්
    නොසැලෙන්නයි ඔබේ ඇසින්
    ආදරයේ අනුකම්පා අයැදින්නට එපා මගෙන්..

    කුලුදුල් සෙනෙහස ඔබගේ
    පුදකලදා එකම සිතින්
    ඔබ දෙගුරුන් නොපැතූ මා
    ලොව තනි වේ නම්

    එක මඟ යන මුත් කිසිදා
    හමු නොවෙනා දෙදෙනෙකු නම්
    තනිවෙන්නම් සැමදා මා
    ඔබ සැනසේ නම්...

    කදුලු බිදක් මා වෙනුවෙන්....
     

    thilan##

    Well-known member
  • Feb 21, 2009
    2,343
    51
    48
    36
    Kurunegala
    කියන්න කියන්න...
    හද රැදි දේ මා සමඟේ
    කියන්න කියන්න...
    ඇති සැම දේ රිසි සේ

    හද පුරා ආදරේ ඔබටයි ඉඩ හදවතේ
    දිස්වෙයි මුතුවන් සිනා දෙනුවන් යුග ළඟ මගේ
    මන්මත් සිත පුරා කැළඹෙයි වේදනා හැඟුම්
    නොදැනී ඒ ඇසිල්ලේ කියවෙයි ඔබ නම හොරෙන්

    නිදිවරා ජීවිතේ මා ගෙතූ ගීතයේ
    දැවටෙයි ඔබ කී වදන් දෙසවන් යුග ළඟ මගේ
    සුදුවන් පිටු පුරා බිහිවෙයි ගී ඔබේ නමින්
    නොසිතා ඒ පිටු කොනේ ලියවෙයි ඔබ නම හොරෙන්

    නදීක ජයවර්ධන
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    ප්‍රේම මායා දැලේ
    පැටලිලා නොයන්
    සිහිනයක් නොවේය ජීවිතේ
    අරුණ යාමේ රැදි තුෂර බිංදුවක් වගේ
    ආදරේ බිදේවි මොහොතකින්

    බිදුනු පෙම් හදින් හඩන තුරුණු පෙම්වතුන්
    ලෝකයේ කොතෙක්ද යාළුවේ
    පුංචි කාලේ එවන් වේදනා දැනුනොතින්
    දරාගන්න හැකිද ඔය සිතින්...

    මිහිරි කල්පනා සොදුරු මුකුළු මල් හිනා
    පුංචි සිතට සතුට ගෙනෙනවා
    නොසිතු සේ ඈ සිතින් පෑ සෙනේ බිදුනොතින්

    පුංචි හිතට නේද වේදනා....


    §නිමල් ගුණසේකර§


     
    Last edited:

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    ඔබ දූටු එ් මුල් දිෙන්.......සිද ූව​ු සැම ෙද්...
    තවමත ්මා මතකෙයහි රැෙද්.........
    ෙනත් යුග මා.... ෙදස ෙය​ාමා... ම​ෙග මියුලැසියෙය්..
    කුමක් කරන්න ද​....සැරසු ෙන්.......
     

    nwnbs

    Member
    සසරේ මහ සයුරේ තනිවූ විට
    ඔබ පහුරක් වූවා
    කතලේ ජීවන ගැල පදවන දා
    ඔබ තරුවක් වූවා
    මා ආදර පිය ළඳුනේ...

    කරදර බාධක මඟ අහුරණ දා
    සිනාසෙමිනි ඉදිරියට ගියේ
    සම්පත පොදිබැඳ දොරට වඩින සඳ
    කිසිදා ඔබ නැත උඬඟු උනේ
    මා ආදර පිය ළඳුනේ...

    බර උසුලාගෙන යන මේ ගමනේ
    සිව් මංසල් වල විඩා නිවා
    ඔබ ලඟ නැතිනම් ගමන නොයා හැක
    අත් වැල සවියයි ඔබ ළඳුනේ
    මා ආදර පිය ළඳුනේ...


    -එඩ්වඩ් ජයකොඩි-

    මෙන්න ගීතය
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,946
    12,282
    113
    Behind u :p
    කෙසේ කියන්නද ඔබ මා අතහැර
    ඉවත ගියා කියලා
    මගේ මුවින් මම ලොවට කියා ඇත
    ඔබ ගුනවත් කියලා

    කිසිවෙකු කිසිවිට අදහන්නේ නැත
    ඔබ වැරදිය කියලා
    ලොව මට එරෙහිව දොස් පවරනු ඇත
    මා වැරදිය කියලා

    සෙනෙහස බිදුනද මේ අවමානෙන්
    ගැලවිය යුතු හින්දා
    ම විසින් ඔබ අත් හලෙමී පවසමි
    ලොවටම ඇසෙන නිසා..

    කෙසේ කියන්නද ඔබ මා ....
     
    ප්‍රේම මායා දැලේ
    පැටලිලා නොයන්
    සිහිනයක් නොවේය ජීවිතේ
    අරුණ යාමේ රැදි තුෂර බිංදුවක් වගේ
    ආදරේ බිදේවි මොහොතකින්

    බිදුනු පෙම් හදින් හඩන තුරුණු පෙම්වතුන්
    ලෝකයේ කොතෙක්ද යාළුවේ
    පුංචි කාලේ එවන් වේදනා දැනුනොතින්
    දරාගන්න හැකිද ඔය සිතින්...

    මිහිරි කල්පනා සොදුරු මුකුළු මල් හිනා
    පුංචි සිතට සතුට ගෙනෙනවා
    නොසිතු සේ ඈ සිතින් පෑ සෙනේ බිදුනොතින්

    පුංචි හිතට නේද වේදනා....


    §නිමල් ගුණසේකර§



    ප්‍රේමයේ විල් තෙරේ....
    යවුවනේ මල් වනේ....
     

    DFAST

    Member
    Mar 17, 2007
    265
    30
    0
    වත්තෙ
    NELANNA BARI DURIN PIPI... KIYANNA DUKA RANDI IMI PAWAN RODE.........
    ASANNA DUKA BALA IMI .... RANDENNA A BIMEN MIDI....
    MAGE........... LOWE.................
     
    Status
    Not open for further replies.