loku aiye uba minisunta garu karanne vibahaga certificate baladha?...vibahage fail minisunta uba garukaranne naethdha
...apinam garu karanne minis kamata
....wal bada doctor kaenak kiyala mata pan dha nae uta gotta alla alla yanna
...
ලොකු අයියා කතා කරයි හොදින් බලාගන්න..
මං කියපු කතාව මේ අවස්ථාවට පමණයි මේක යම්තාක් දුරකට generalize කිරීමට උත්සාහ ගන්නේ ඔබත් ඔය දේසපාලුවන්ගේ කෙහෙල්මල් ලොජික් එකට අනූව වෙන්න ඇති.
මං කිව්වේ, ගරු කරනවාද නැත්ද කියා(ඒ අදාල පුද්ගලයාට ඔබට නොවේ) බලාගැනීමට මවිසින් අසන ලද පැනය විබාග ගැන පැනයක් වූ බවයි. එයට හේතුව, වෙන කිසිම දෙයක් නැතත් අඩුම ගානේ විබාගය හෝ පාස් වු නිසා ඔහුට *යම්* ගරුත්වයක් ලබාදීමටයි. මොකද ඔය ප්රශ්නය අහද්දී මං ඒ කෙනා ගැන දේවල් ගොඩක් දැනගෙන තිබ්බේ, අවශ්‍ය වුනේ විබාග.. කොටින්ම කියනවා නම් ඔහුගේ වෘත්තීය අධ්‍යාපනික මට්ටම ඇයි එජාපේ ඉන්නේ මහ ලොකු වැඩකාරයෝ කියන්නේ!
මේ කිසි දෙයක් ඔබට අදාළ නොවේ ඔබ විසින් අහක තිබෙන දේවල් ඔබ වෙතටම හරවාගෙන
මගෙන් ප්‍රශ්න කිරීම කලද ඒවාට මීට වඩා පිළිතුරු දීම පලක් නෑ වගේ

තවත් පොඩි දෙයක් වල් බඩා කවුරු වුවද ගොට්ටක් අල්ලන්නය(ඔහු කියන දෙය කියවා බලා අවශ්‍ය දේ ගෙන අනවශ්‍ය දේ ඉවත් කිරීම ගොටු ඇල්ලීමක් වන්නේ කෙසේ ද?) කියා මා කිව්වේ නැත පාන් ද නැද්ද කියන එක ඔබේ ප්රශ්නයකි ඔබ විසින් විසදාගත යුතුය. කරුණා කර ඔබ ඔබෙන් ඇසිය යුතු ප්‍රශ්න මගෙන් ඇසිමෙන් පලක් නැති බව වටහාගන්න.
Last edited:
...vibahage fail minisunta uba garukaranne naethdha
...apinam garu karanne minis kamata
....wal bada doctor kaenak kiyala mata pan dha nae uta gotta alla alla yanna
...