Some food for thought for SF fans

madurax86

Member
Jun 29, 2006
4,385
88
0
loku aiye uba minisunta garu karanne vibahaga certificate baladha?:baffled:...vibahage fail minisunta uba garukaranne naethdha:shocked:...apinam garu karanne minis kamata:)....wal bada doctor kaenak kiyala mata pan dha nae uta gotta alla alla yanna:rofl:...

ලොකු අයියා කතා කරයි හොදින් බලාගන්න..
මං කියපු කතාව මේ අවස්ථාවට පමණයි මේක යම්තාක් දුරකට generalize කිරීමට උත්සාහ ගන්නේ ඔබත් ඔය දේසපාලුවන්ගේ කෙහෙල්මල් ලොජික් එකට අනූව වෙන්න ඇති.
මං කිව්වේ, ගරු කරනවාද නැත්ද කියා(ඒ අදාල පුද්ගලයාට ඔබට නොවේ) බලාගැනීමට මවිසින් අසන ලද පැනය විබාග ගැන පැනයක් වූ බවයි. එයට හේතුව, වෙන කිසිම දෙයක් නැතත් අඩුම ගානේ විබාගය හෝ පාස් වු නිසා ඔහුට *යම්* ගරුත්වයක් ලබාදීමටයි. මොකද ඔය ප්‍රශ්නය අහද්දී මං ඒ කෙනා ගැන දේවල් ගොඩක් දැනගෙන තිබ්බේ, අවශ්‍ය වුනේ විබාග.. කොටින්ම කියනවා නම් ඔහුගේ වෘත්තීය අධ්‍යාපනික මට්ටම ඇයි එජාපේ ඉන්නේ මහ ලොකු වැඩකාරයෝ කියන්නේ!
මේ කිසි දෙයක් ඔබට අදාළ නොවේ ඔබ විසින් අහක තිබෙන දේවල් ඔබ වෙතටම හරවාගෙන
මගෙන් ප්‍රශ්න කිරීම කලද ඒවාට මීට වඩා පිළිතුරු දීම පලක් නෑ වගේ :D

තවත් පොඩි දෙයක් වල් බඩා කවුරු වුවද ගොට්ටක් අල්ලන්නය(ඔහු කියන දෙය කියවා බලා අවශ්‍ය දේ ගෙන අනවශ්‍ය දේ ඉවත් කිරීම ගොටු ඇල්ලීමක් වන්නේ කෙසේ ද?) කියා මා කිව්වේ නැත පාන් ද නැද්ද කියන එක ඔබේ ප්‍රශ්නයකි ඔබ විසින් විසදාගත යුතුය. කරුණා කර ඔබ ඔබෙන් ඇසිය යුතු ප්‍රශ්න මගෙන් ඇසිමෙන් පලක් නැති බව වටහාගන්න.
 
Last edited:

gazaly

Member
Nov 21, 2006
11,736
207
0
S.A
දැන් එතකොට ඔයා කියන්නේ මුස්ලිම් මතවාදයක ඉඳන් රට පාලනය කරන්න කියලද?

Ehema karanna kiyala mama kiwwe naha mama Ahuwe Wachaneta wiwaranayak Witharai..


රටේ ප්‍රධාන සංස්කෘතිය සිංහල බෞද්ධ. ඒ අනුව තමා රටේ අනන්‍යතාව රැඳිලා තියෙන්නේ. සිංහල බෞද්ධ මතවාදය පිළිගත්තොත් අනික් ආගමිකයන්ට නිදහසේ තම ආගම අදහන් ඉන්න පුළුවන්.

Aa'ith mata Ekama Prashney Ahanna wela Dan.. bold karala thiyena wachaneyta mata wiwaranayak Dennai mama Illanney..


අනික් විදිය තමා නිර්-ආගමික මතවාදය. ඒ අනුව කිසිම ආගමකට ඉඩක් නැහැ. ආගමක් අදහන බව ප්‍රකාශ කරන්න පුළුවන් අවුරුදු 18ට පස්සේ විතරයි. පිරිත් නූල්, කුරුස, තොප්පි, හිජාබ් එකක් වත් අඳින වෙන්නේ නැහැ. (චීනයේ වගේ)

ඔයා කැමති කොයි එකටද?

Oya Akamathi Ekata maath kamathiwenney naha kiyala dana gannako..
 

sEE_dA_trUth

Well-known member
  • May 15, 2009
    1,504
    401
    83
    ම්... උපරිමයි..
    සහතික ඇත්ත කියල තියෙන දේ..

    චුට්ටක් හිතන්න පුළුවන් නං, කියවන්න වෙලාවක් තියෙනවනං නියම පෝස්ට් එක.

    මොනා වුනත් මේකට පිළිතුරු අපේක්ෂා කරන එක නං අම්බ ගොන් වැඩක් :rofl::rofl:
     

    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,422
    2,221
    113
    Sri Lanka
    ම්... උපරිමයි..
    සහතික ඇත්ත කියල තියෙන දේ..

    චුට්ටක් හිතන්න පුළුවන් නං, කියවන්න වෙලාවක් තියෙනවනං නියම පෝස්ට් එක.

    මොනා වුනත් මේකට පිළිතුරු අපේක්ෂා කරන එක නං අම්බ ගොන් වැඩක් :rofl::rofl:

    yep
     

    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,422
    2,221
    113
    Sri Lanka
    ජෙනරාල්ගේ පැමිණීම සහ විජාතික
    බලවේග පිබිදීම!

    දසක තුනක යුද්ධය වසර තුනකදී නිමා කිරීමට දේශපාලන නායකත්වය දුන් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සහ ඒ තිස්‌ අවුරුදු ත්‍රස්‌තවාදය නිම කිරීමට යුද නායකත්වය දුන් හිටපු ආරක්‍ෂක මාණ්‌ඩලික ප්‍රධානි සහ යුද හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා දැන් දෙපිළකට බෙදී දේශපාලන සටනකට පිවිස සිටිති.

    සැබැවින්ම එය ජනතාව කිසිසේත්ම අපේක්‍ෂා නොකළ ඉතා කනගාටුදායක තත්ත්වයකි. එසේම එය කිසිසේත්ම නො විය යුතු සහ කිසිසේත්ම අනුමත කළ නො හැකි දෙයකි.

    කෙසේ වුවත් දැන් එය සිදු වී ඇත. එදා එකට එක්‌ වී ප්‍රභාකරන් නමැති ජාතියේ පොදු සතුරාට එරෙහිව යුද වැද ඒ සතුරා විනාශ කළ රටට සාමය උදාකළ ඒ දේශපාලන හා යුද නායකයන් දෙදෙනා මෙදා දෙපසකට වී එකිනෙකාට එරෙහිව දේශපාලන යුද පිටියට බැස යුද වැදීම කොතරම් අවාසනාවන්ත තත්ත්වයක්‌ ද යන්න රටේ බහුතර ජනතාව දනිති. එහෙත් ඒ බව නො දන්නා පරාජිත දේශපාලන නායකයෝ සහ පරාජිත එල්.ටී.ටී.ඊ. හිතවාදියෝ ප්‍රමුඛ දෙස්‌ විදෙස්‌ බලවේගවල බලපෑම්වලට අවනත වී මෙවන් අනුවණ තීරණයක්‌ ගෙන දේශපාලන සටනකට පිවිසීමට ජෙනරාල් සරත් ෆොන්සේකා ගත් පියවර පරාජිත එල්.ටී.ටී.ඊ. හිතවාදියෝ සහ ඔවුන්ට සහාය දක්‌වන විදෙස්‌ ප්‍රජාව මහත් උද්දාමයට පත්ව සිටින බව ද නො රහසකි.

    කොතරම් දක්‍ෂ යුද හමුදාපතිවරයකු සිටියද, දක්‍ෂ යුද හමුදාවක්‌ තිබුණ ද ඒ තුළින් පමණක්‌ යුද්ධය ජය ගැනීමට නො හැකි බව කවුරුත් දන්නා සත්‍යයකි. ඒ බව යුද්ධය කෙරීගෙන ගිය පසුගිය කාලය දෙස විමසා බැලීමේදී හොඳින් තහවුරු වනු ඇත.

    ත්‍රස්‌තවාදයට පිළිතුර යුද්ධය පමණක්‌ බව හොඳින් වටහාගත් මහින්ද රාජපක්‍ෂ මහතා ජනාධිපති ධුරයට පත් වූ පසු ඒ පිළිබඳ නිවැරැදි සෘජු තීරණයක්‌ එඩිතරව ගෙන යුද්ධයට නිසි දේශපාලන නායකත්වයක්‌ ලබා දීම මෙම යුද විජයග්‍රහණයට හේතු වූ ප්‍රධාන හේතුව බව පැහැදිලිය.

    වයස අවුරුදු 55 සපුරා විශ්‍රාම යැමට සිටි මේජර් ජෙනරාල් සරත් ෆොන්සේකා ලුතිනන් ජෙනරාල් නිලයට උසස්‌ කර ඔහුට යුද හමුදාපති තනතුර ලබාදීමට ජනාධිපතිවරයා එදා කටයුතු නො කළා නම් ජෙනරාල් ෆොන්සේකාට අද යුද වීරයකු ලෙස මෙසේ ජනප්‍රසාදය දිනා ගැනීමට නොහැකි වනු නිසැකය.

    ජෙනරාල් ෆොන්සේකා එදා ගෙදර නො යවා යුද හමුදාපති තනතුරට පත් කරවීමට ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ගත් තීරණය ද මේ විජයග්‍රහණයේ ප්‍රබල සාධකයකි. ඔහුගේ බලවත් ඉල්ලීම සහ නිර්දේශ නිසා ජනාධිපතිවරයා ජෙනරාල් සරත් ෆොන්සේකාට හමුදාපති තනතුර පිරිනැමීය. එවන් තත්ත්වයක්‌ යටතේ ජෙනරාල් සරත් ෆොන්සේකා අද ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට එරෙහිව ජනාධිපතිවරණ සටනට පිවිසීම පිළිබඳව ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද දැඩි කලකිරීමකට සහ පසුතැවීමකට පත්ව සිටින බව ද ප්‍රකට රහසකි.

    ජෙනරාල් ෆොන්සේකා ජනාධිපතිවරණ සටනට අවතීර්ණ වී සිදු කර ඇත්තේ තමා වෙනුවෙන් සෘජුව පෙනී සිටි ආරක්‍ෂක ලේකම්වරයා අපහසුතාවකට පත් කිරීමක්‌ නොවේද? අනෙක්‌ අතට මෙම යුද්ධයට එරෙහිව තමන් ඇතුළු රජයටම අවමන් කළ දේශපාලනඥයන් සමග වීම අනෙක්‌ පුදුමයයි
     
    Last edited:

    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,422
    2,221
    113
    Sri Lanka
    ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ලබා දුන් නිවැරැදි දේශපාලන නායකත්වය යටතේ ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ දක්‍ෂ මෙහෙයවීම සහ සම්බන්ධීකරණය යටතේ ත්‍රිවිධ හමුදාපතිවරුන්ගේ එඩිතර යුද නායකත්වය කොටි ත්‍රස්‌තවාදය විනාශ කිරීමේ සටනේ ජයග්‍රහණයට හේතු වූවා මිස මෙය එක්‌ පුද්ගලයකුගේ තනි ජයග්‍රහණයක්‌ නොවන බව පැහැදිලිය.

    ඒ හැර මෙය ඒක පුද්ගල ජයග්‍රහණයක්‌ හෝ තනිව ඔටුනු පළඳවා ගැනීමක්‌ නොවනු ඇත. යුද්ධය සාර්ථකව කෙරීගෙන යන සමයේදී පවා මේ බව අප "ආරක්‍ෂක විවරණය" තුළින් වරින් වර පෙන්වා දුන් බව පාඨක ඔබට මතක ඇතැයි විශ්වාස කරන්නෙමු.

    ජෙනරාල් සරත් ෆොන්සේකා දේශපාලනයට පිවිසීමට ප්‍රධාන හේතුව ලෙස ඔහු යුද හමුදාපති තනතුරින් ඉවත් කිරීමට හේතු වී ඇත්තේ ඔහු තුළ ඇති වූ කලකිරීම බව ද ඔහු පවසා තිබිණි.

    මෙම මස 17 වැනිදා දක්‌වා ඔහුට යුද හමුදාපති තනතුරෙහි කටයුතු කිරීමට තිබියදී ඊට පෙර ඔහු එම තනතුරින් ඉවත් කර එම තනතුරට ලුතිනන් ජෙනරාල් ජගත් ජයසූරිය පත් කිරීම ජෙනරාල් ෆොන්සේකාගේ නොසතුටට හා අමනාපයට හේතු වී ඇතැයි කියති.

    යම් හෙයකින් ඔහු ඉල්ලා සිටි පරිදි මේජර් ජෙනරාල් ජී. ඒ. චJද්‍රසිරි ඔහුගේ අනුප්‍රාප්තිකයා ලෙස මීළඟ යුද හමුදාපති තනතුරට පත් කිරීමට ජනාධිපතිවරයා පියවර ගනු ලැබුවා නම් මෙම ප්‍රශ්නය උද්ගත නො වන බව ජෙනරාල් ෆොන්සේකාගේ අදහස්‌ වලින් පෙනී යයි.

    ආරක්‍ෂක මාණ්‌ඩලික ප්‍රධානි තනතුරින් ඉල්ලා අස්‌වීම සඳහා යෑවූ ලිපියේ අඩංගු කරුණු වලින් ද ඒ බව තහවුරු වනු ඇත.

    ලුතිනන් ජෙනරාල් ජගත් ජයසූරිය හමුදා මෙහෙයුම්වලට සම්බන්ධ නොවූ ප්‍රදේශ රැකගෙන සිටීමේ නිරතව සිටි ආඥපතිවරයකු පමණක්‌ බව ද ජෙනරාල් ෆොන්සේකා එම ලිපියෙන් කියා ඇත.

    එහෙත් එය සත්‍යයක්‌ ද?
     
    Last edited:

    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,422
    2,221
    113
    Sri Lanka
    අප දන්නා පරිදි වන්නි මෙහෙයුම් සිදු වූ වවුනියාව, මන්නාරම, කිලිනොච්චිය, මුලතිව් දිස්‌ත්‍රික්‌ක සියල්ල අයත් වන්නි ආරක්‍ෂක සේනා ආඥපති (Seජමරසඑහ Fදරජැ ඤපප්බාeර ආබබස) වශයෙන් එවකට මේජර් ජෙනරාල්වරයකුව සිටි ජගත් ජයසූරිය ඔහු යටතේ පැවැති සියලුම සේනාංක සහ බලසේනා මෙහෙයවමින් සටනට නායකත්වය දුන් සෙන්පතියෙකි.

    එවන් මෙහෙවරක්‌ ඉටු කරමින් වන්නි මෙහෙයුම් වලට සක්‍රීය දායකත්වය දුන් වන්නි ආරක්‍ෂක සේනා ආඥපතිවරයා යුද හමුදාපති තනතුරට නුසුදුසු වන්නේ කෙසේද? අනෙක්‌ අතට වසර 03 කට අධික කාලයක්‌ කිසිදු හමුදා මෙහෙයුමකට සක්‍රීයව සම්බන්ධ නොවී යාපනයේ භූමි ප්‍රදේශ රැක ගැනීමේ සහ සිවිල් සබඳතා කටයුතු මෙහෙයවීමේ පමණක්‌ නිරතව සිටි මේජර් ජෙනරාල් ජී. ඒ. චJද්‍රසිරි යුද හමුදාපති තනතුරට සුදුසු වනුයේ කෙසේද යන්නත් ප්‍රශ්නයකි.

    මවුබිම කොටි ත්‍රස්‌තවාදයෙන් මුදා ගැනීමේ ඓතිහාසික සටනේ විජයග්‍රහණයේ ප්‍රබල කොටස්‌කරුවකු සහ ඊට යුද නායකත්වය දුන් හමුදා ප්‍රධානියකු ලෙස ජෙනරාල් සරත් ෆොන්සේකාගේ කැප කිරීම කිසිසේත් අවතක්‌සේරුවට ලක්‌ කිරීමට හෝ ඔහුගේ නායකත්වය හා දක්‍ෂතාව ද පිළි නොගැනීමට අපි උත්සාහ නො දරන්නෙමු.

    කෙසේ වුවද මෙම සියලු විජයග්‍රහණයන් ආපසු හැරවීමට වෙර දරන දෙස්‌ විදෙස්‌ කුමන්ත්‍රණකාරී බලවේග සමඟ එක්‌ වී එක පෙළට සිටීමෙන් සිය විජයග්‍රාහී අතීත කීර්තියට අවමන් කරන්නේ ද ජෙනරාල් සරත් ෆොන්සේකා මිස වෙනින් කවුරුවත් නොවේ. දේශපාලනය යනු තමනට අලුත් හා ආධුනික ක්‍ෂේත්‍රයක්‌ බව සරත් ෆොන්සේකා මහතා ම සිය මංගල පුවත්පත් හමුවේදී ම සඳහන් කර තිබිණි. ඇත්ත වශයෙන් ම එදා ඔහුගේ මුවින් ගිලිහී ගිය ඇතැම් දේ වලින් අපට ද ඒ ආධුනික බව තහවුරු විය. වසර 40 ක හමුදා අත්දැකීම් දේශපාලන පරිණතභාවයට පත්වීමට ඉවහල් විය හැකිය. එහෙත් ඒ සඳහා දේශපාලනයේ ද කලක්‌ කල් ගෙවිය යුතුය. දේශපාලන හැසිරීම් සමඟ ගැටෙමින් ද, ඒවාට මුහුණ දෙමින් ද කල් ගෙවිය යුතුය. දැන වෙළඳන් - නොදැන ගොවිතැන් යන ජනවහර ගැන එතුමා දැන සිටිය යුතුය. විනයක්‌ නැති සංස්‌කෘතියක්‌ නැති දේශපාලනයක දේශපාලන ඇම්ඩන් ඉදිරිපිට මොන්ටිසෝරි දරුවකු බවට පත් වීමට ජෙනරාල්ට සිදු වී තිබේ. එය වෙනම කතාවකි. එය ඔහුගේ තෝරා ගැනීම නම් අපට ප්‍රශ්න කළ නොහැකිය. අප විමසා සිටියේ ඔහුගේ හමුදා මෙහෙවර හා ඔහු එතැනට රැගෙන ගිය ආරක්‍ෂක ලේකම්වරයාට ද පිටුපාමින් සිදු වූ දේ යුක්‌ති සහගත ද යන්නයි.

    මෙම සටහන අවසන් කිරීමට පෙර අපගේ පෞද්ගලික කරුණක්‌ ද සඳහන් කිරීමට අවසර පතමි. ඒ මෙම ජෙනරාල්වරයාගේ උදහසට ලක්‌ වූ මාධ්‍යවේදියකු ලෙස අපට දිගු කලක්‌ ක්‍රියා කිරීමට සිදුවීමය. වසර 16 ක්‌ පමණ අප සමඟ මිත්‍රශීලීව ක්‍රියා කළ ජෙනරාල්වරයා යුද හමුදාපති ධුරයට පත්ව නොබෝ කලකින් ම අප සමඟ බිඳුණි. මා එයට හේතු වූ බොරුව හා කේලාම් ගැන මෙහිදී සඳහන් නොකරමි. මට කළ දේ එතුමාට මතක තිබිය යුතුය.

    කෙසේ හෝ එතුමාගේ නියෝගය අනුව මට හමුදාව තහනම් විය. කිසිදු හමුදා ප්‍රදේශයකට යැමට වරම් නොලද මා ෙද්‍ර`හියකු ලෙස සැලකීමට තරම් එතුමා සාහසික විය. මට හමුදා ක්‍රියාන්විත ප්‍රදේශවලට යැම පවා තහනම් විය. මගේ තුන් අවුරුද්දකටත් වැඩි අසාධාරණ තහනම ඉවත් කර යළි මට ආරක්‍ෂක ක්‍ෂේත්‍රයට පිවිසීමට වරම් උදා කරන ලද්දේ වත්මන් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ජගත් ජයසූරිය බව ද කෘතවේදීව සඳහන් කරමි. යුද හමුදා ජනමාධ්‍ය අධ්‍යක්‍ෂ මණ්‌ඩලයේ මේජර් එච්. පී. මහින්ද, ලුතිනන් උභය පෙරේරා ද මා වෙනුවෙන් පෙනී සිටියහ. ඒ මාධ්‍ය නිදහස ගරු කරමින්ය. ඔහු උදුරාගත් මගේ පෑන දැන් මට ලැබී තිබේ.

    සිරිමෙවන් කස්‌තුරිආරච්චි
     
    Last edited:

    srisinghe

    Member
    Apr 1, 2008
    753
    6
    0
    Negombo
    Wal bada sahenna adanawa... lamoooo... Ekkooo ehema wena ekath hondai banz... Nathnam Lankawa ithuru wenne na yana widiyata.. Lankawatama offer ekak dei... lolz
     

    gazaly

    Member
    Nov 21, 2006
    11,736
    207
    0
    S.A
    sahodaraya! nagala yana church kiyanne ahinsakayan rawattala allagena mini marana church walatada????
    oya inna rate anik agam walata thiyana nidahasa oya dannawa neda?
    paper ekaka hari budu rupayak thibunoth wena de oya dannawa neda???
    lankawe azan kiyana eka thahanam karala thiyenne kawada idalada???
    lankawe tharam agamika nidahasak wena kohewath nathuwa athi.
    nidahasen ayuthu wada karala mini maraddi balan inna nam ape rate inne ****** wenna ona.


    Nagala yana kiyana wachaney Chrch walata Ena Nama wisheyshanayak newei mama A'ka kiyala thiyenney E'ta passe ena sampoorna wachanetamai.. Lankawe Azan Tahanama Gana oya Danney naha mai hithy... Lankawe Aagamika nidahasa nathi wena Eka gana thamai katha karanney nathuwa thibuna Kiyala passe kalekadi katha karanna Eka newei..:)
     

    prabaths

    Well-known member
  • Sep 4, 2007
    1,491
    180
    63
    Meka Heeenayakkkk pmanai.. sabewak neee

    Api hamoma inne heena loka wala. SF inneth heena lokeka thamai. Heena haba wena welawaluth thiyenawa. :):):):):):)

    thaman darana mathaya poddak amathaka karala nidahase kiyawala balanna. tikak diga wadi thamai. eth gamburen kalpana karala balanna kiyala thiyenne heenada aththada Kiyala.
     

    malinrock

    Member
    May 24, 2007
    9,093
    580
    0
    37
    colombo
    APITA KIYANNA TIYENNE BADU MILA WEDEI.MAHINDA HORAKAN KARANAWA.ARTIKAYA KADA WATILA.RATA ENNA ENNA KADA WETENAWA.NITIYA NE POLICE KARAYO OHE MIN ISSU MARANAWA.MADYA NIDAHASA NE.ITN RUPAVAHINI MADA GUWAHAK.MAHINDA POSANAYA KARANNA CHANDAYA DEN NE.GIYA PRA DUNNA .ME PARA SARATH TA DENAWA.GIYA PARA CHANDE DUNNA KATTYA HUGAK SARATH TA DA.
     
    Last edited:

    Wal Bada

    Well-known member
  • APITA KIYANNA TIYENNE BADU MILA WEDEI.MAHINDA HORAKAN KARANAWA.ARTIKAYA KADA WATILA.RATA ENNA ENNA KADA WETENAWA.NITIYA NE POLICE KARAYO OHE MIN ISSU MARANAWA.MADYA NIDAHASA NE.ITN RUPAVAHINI MADA GUWAHAK.MAHINDA POSANAYA KARANNA CHANDAYA DEN NE.GIYA PRA DUNNA .ME PARA SARATH TA DENAWA.GIYA PARA CHANDE DUNNA KATTYA HUGAK SARATH TA DA.
    ඔය විදියටම තමා හිතන්න ඕන. බඩ පිරෙනව නම් රට හතරට කැඩුනත් කමක් නැහැ.
     

    siyalladath

    Member
    Jul 29, 2009
    4,398
    69
    0
    ඔය විදියටම තමා හිතන්න ඕන. බඩ පිරෙනව නම් රට හතරට කැඩුනත් කමක් නැහැ.

    wal bada oya awila giyadha:baffled:...man thama balan inawa MR gae jathika prathipaththi malawa oya wisin eli dhak wanakan
    :rofl: