SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

ninenet9

Member
Feb 9, 2007
1,795
73
0
අනුරාධපුර
© Rathu le Dara - H.R.Jothipala™
© රතු ලේ දහාරා - ඒච්.ආර්.ජෝතිපාල™





අගුලු දමා ඇත

නියමයි මචං නියමයි....
ඕන්න ජෝතිට පින් දීලා උඹට ස්තුති කරලා මම සිංදුව දාන්ඩත් කලින්ම ගත්තා......
:):):)
 

AL1717

Well-known member
  • Sep 25, 2007
    15,960
    167
    63
    39
    පිළියන්දල.
    Jan 15, 2009
    9,238
    368
    0
    අකාලයේ අහිමි වූ නිර්ව්‍යාජ සිනාවකින් මුව සරසාගත් අසහාය මිනිසා යුගයේ
    අසහාය ගායකයා වූ එච්. ආර්. පෝතිපාල මහතා ගැන දැක්වූ අදහස්


    විජය කුමාරතුංග මහතා ගේ හඬ
    Vijaya Kumarathunga


    අපේ නලින් සහෝදරයත් ඉන්න එකේ ‍ආදරණීය ජෝතිගේ පැරණිම ගීතයක්....
    සුගත ලෝනා සම්බුද්ධ රාජා
    ආදරණීය ‍ජෝති (මුල් ගීතය)

    Sugatha Lona Sambudda Raja
    H. R. Jothipala (Frist Recording)




    අපි දැන් අහන ගීතයට වඩා මේ ගීතයේ වචන කිහිපයක් වෙනස්....

    "එදා පටන් සිංහලේ මොලේ උනා උඩුකුරිඤ්ඤා"
    සව්සිරින් සපිරි සිරි ලංකා දේසෙට ආවා සිඤ්ඤෝරේ
    ත්‍රී සංහලේ පැණි වදය කඩාගෙන කෑවා සිඤ්ඤෝරේ

    පෘතුග්‍රීසින් පස්සෙන් ලන්දේසින්
    ලන්දේසින් පස්සෙන් ඉංග්‍රීසින්
    දුසිරිත් බෝ කෙරුවා මඳිවට
    මුන් සූරන් කෑවා අපේ රට

    පාන් විස්කිරිඤ්ඤා වයා රවිකිඤ්ඤා
    නටා ගයා බයිලා කපිරිඤ්ඤා
    එදා පටන් සිංහලේ මොලේ උනා උඩුකුරිඤ්ඤා

    මහ උජාරුවෙන් ටයිකෝට් ඇඳන් හෙල දීන හීන ගතිපානා
    හරි හපන්කමක් වාගේ පරදේසක් කාරයින්ට අතපානා
    රට හදන්ඤ්ං කිවෛරය වගාකරති රට වැසියන් අතරේ

    පරපුරම උගස්කර කෝටි ගනන් ණය හිඟා ලොව වටා දුවන්නා
    ණය ගැති පරගැති නිවටුන් වීමේ ස්වාභිමාන ගී ගයන්නා...

    විලිසංගේ නැතත්......

    රන් රිදී මුතු මැණික් සැප සම්පත් පිරි රත්නදීප නම් වූ රටේ
    බුදු සසුන රැදුන බුදු දහම උගත් පඬිවරුන් එදා බිහිවූ රටේ
    අද කෝ........ අද කෝ ... ඒ ශිෂ්ඨාචාරේ....

    සව්සිරින් සපිරි සිරි ලංකා දේසෙට
    Sausirin Sapiri Siri Lanka Deseta



    මේ අපේ ජාතියට රටට වෙලා තියෙන දේ ඉතාම පැහැදිලිව කියවෙන ලෙස ගායනා කර ඇති ඉතා වටිනා කාලීන ගීයක්...

    වෑහෙන කඳුලේ මේ දුර ආවේ දිළිඳුකම හිස දරා
    ගීතය පමණයි පාළුව මැකුවේ දෙතොල මත සැරිසරා
    සිත මාගේ ඉගිලේ මට හොරා ......

    මා හදේ වේදනාවෝ චේතනාවෝ තෙරපෙනා
    ආදරණිය ජෝති


    Ma Hade Wedanawo Chethanawo
    H. R. Jothipala


    ජෝති විසින්ම නිෂ්පාදනය කළ සුමිතුරෝ චිත්‍රපටයට රඟපාමින් ගායනා කළ ගීතයක්
    මේ ගීතය ඇතුළුත් දර්ශනය දකින කොට පුදුම දුකක් දැනෙනවා.
    මේ වගේ රටක් වටිනා මිනිස්සු අපට නැතිවීම ගැන,
    ආයේ කවදාවත්ම ඒ අඩුව පුරවන්ඩ කෙනෙක් නම් බිහිවෙන්නේ නැතිවෙයි...

    බොහොම පින් සුරංග..
    ජෝතිපාලයන්ට වගේම මම ගොඩක් ගරුකරන කෙනෙක් තමයි විජය කුමාරණතුංගයන්.. ගොඩක් ස්තුතියි මේ ගීතවලත්...
     

    samb

    Member
    Jul 5, 2009
    3
    0
    0
    Uthureth Api Api Dakuneth api api

    Kawuru hari langa me sinduwa thiyenawada? Me sinduwa issara Jathika Roopawahiniya patan gannakota giya. Kata hari mathaka athi kiyala hithanawa. Thiyena kenek innawa nam post karanda.
    Bohoma stutei ! :D
     

    AL1717

    Well-known member
  • Sep 25, 2007
    15,960
    167
    63
    39
    පිළියන්දල.
    Kawuru hari langa me sinduwa thiyenawada? Me sinduwa issara Jathika Roopawahiniya patan gannakota giya. Kata hari mathaka athi kiyala hithanawa. Thiyena kenek innawa nam post karanda.
    Bohoma stutei ! :D

    Ow Mata Mathakai.. Oya Song Eka Namuth Mama Hithanne kagawath Ethi Kiyala Uthureth Api Api Dakuneth api api
     
    Jan 15, 2009
    9,238
    368
    0

    ශ්‍රී සෙත් සාදයි මෝක්ෂ පුරේ
    අමරණීය ජෝති / සුජාතා අත්තනායක


     
    OBAYA MA SUSUME - CHANDRALEKA PERERA

    http://www.mediafire.com/?nz3zi4zj2nd

    SIS.... MENNA OYAGE HOYAPU GEETHA

    NAYANE NURA GALANA - H.R.JOTHIPALA

    http://www.mediafire.com/?ym5jzdged4z
    ඉතාම අනර්‍ඝයි ඔබගේ දායකත්‍වය.එහා පැත්තේ වුන දේ ගැන හිතන්න එපා(විස්තර එවා ඇති)මේ මෙහෙවර දිගටම කරගෙන යන්න.විශේෂයෙන්ම ජෝතිගේ ගීත වලට මගේ සුවිශේෂ ප්‍රනාමය!
     
    Last edited:

    kkumara55

    Member
    Nov 26, 2009
    1,134
    92
    0
    srilanka
    විනෝද සවාරියක් ගැන කියවෙන දුර්ලභ ගීතයක්.....
    සිනා ගංගා ගලා යන්නා
    ජෝති / සුජාතා

    Sina Ganga Gala Yanna
    Jothi & Sujatha



    THANKS MACHO MAMA DEN GATHTHA
     
    Jan 15, 2009
    9,238
    368
    0

    සිරිපද ලස සමනොළ සිරසේ
    සිඹ සිඹ සිහිලස විඳ සොඳසේ.....

    ලෙලී ලෙලී ගලා‍ බසී
    මහවැලි.. මහවැලි.. මහා.....වැලි


    ගිරිකුළු විනිවිඳ නව මං මතුකොට
    නව ලොවකට ඔබ ගලා බසී
    අතීත රජරට සිරිසර ඇස හැර
    ඔබ එනතුරු මඟ බලා සිටී

    මහ වැව් බැඳි පෙර රජ දරුවෝ
    ඔබගෙන් යළි නව පණ ලැබුවෝ

    ලෙලී ලෙලී ගලා‍ බසී
    මහවැලි.. මහවැලි.. මහා.....වැලි

    සිරිදුව හෙට මෙහි වඩිනා මඟුලට
    මඟ පාදා පියවිලි අතුරා
    ඔබ බැත එනු දැක හිනැහෙයි සිරිලක
    අනාගතය කිරි දිය උතුරා

    මහවැලි මහවැලි (සිරිපද ලස සමනොළ)
    ඩබ්. ඩී. අමරදේව

    Mahaweli Mahaweli
    W. D. Amaradewa





    බොහොම ස්තුතියි සුරංග මේ ගීතය මමත් ගත්තා...:D
     
    Status
    Not open for further replies.