හීනෙන් වත් ඇවිදින් ගීතයක් ලෙසින්
රිදවන්න එපා මගෙ හිත මෙතරම්
මට මගේ පාඩුවේ ඉන්නට ඉඩ දෙනවා නම්
මේකේ mp3 ය තිබේ නම් දෙන්නකූ
හීනෙන්වත් ඇවිදින් - ඉන්දික ප්‍රසාද්
හීනෙන් වත් ඇවිදින් ගීතයක් ලෙසින්
රිදවන්න එපා මගෙ හිත මෙතරම්
මට මගේ පාඩුවේ ඉන්නට ඉඩ දෙනවා නම්
මේකේ mp3 ය තිබේ නම් දෙන්නකූ
ගොඩක් ස්තූතියි සදුන් අයියෙ ඔයාටත්

ඔබය මා සුසුමේ ඔබගේය මා සුසුමේ
ඔබය මා සුසුමේ ඔබගේය මා සුසුමේ
පෙම රැඳී ඒ සුසුමේය මා සුසුමේ
පෙමට බහදුන්නේ
පෙමට බහදුන්නේ සෝ ගී නසා ඒ
මා සදාකල් නිවාලන්න මා සුසුමේ
ඔබය මා සුසුමේ ඔබගේය මා සුසුමේ.....

සහෝ මේ සිංදුව කාගෙද...දෙන්න පුළුවන්ද.![]()

මං ආස ලස්සන සින්දුවක්...![]()




චන්ද්‍රලේකා පෙරේරා මහත්මියගෙ..
ගොඩක් පරණ සිංදුවක්..මං හොයල දෙන්නම්![]()
