පද පේලි .....

Status
Not open for further replies.
Jan 15, 2009
9,238
368
0
  • Like
Reactions: KHz

Myth

Well-known member
  • Jul 9, 2009
    18,949
    12,285
    113
    Behind u :p
    Maybe in another life
    I could find you there
    Pulled away before your time
    I can't deal it's so unfair

    And it feels
    And it feels like
    Heaven's so far away
    And it feels
    Yeah it feels like
    The world has grown cold
    Now that you've gone away
     

    thilan##

    Well-known member
  • Feb 21, 2009
    2,343
    51
    48
    36
    Kurunegala
    [FONT=&quot]මලට රේණු සේ ඔබ ළඟ ඉන්නම්[/FONT]
    [FONT=&quot]සඳට තරුව සේ තනිය මකන්නම්[/FONT]
    [FONT=&quot]නෙතට කඳුල සේ නෙත ළඟ ඉන්නම්[/FONT]
    [FONT=&quot]මියෙන තුරා ආදරේ කියන්නම්[/FONT]

    [FONT=&quot]සිනා පිරුණු මුව නිරන්තරේ පෙනේවි නම්[/FONT]
    [FONT=&quot]ආල කතන්දර හොර රහසේ කියාවි නම්[/FONT]
    [FONT=&quot]ඔබේ තුරුල්ලේ උණුසුම් සුව ලැබේවි නම්[/FONT]
    [FONT=&quot]මියෙන තුරා ආදරේ කියන්නම්[/FONT]

    [FONT=&quot]පාළුව මකනා කවියක් සේ ඇසේවි නම්[/FONT]
    [FONT=&quot]මා සවනේ රැව් දිදී ඉඳීවි නම්[/FONT]
    [FONT=&quot]ඔබ කිසිද මා සිත නොතලා රැදේවි නම්[/FONT]
    [FONT=&quot]මියෙන තුරා ආදරේ කියන්නම්[/FONT]

    ~නන්දා මාලනී
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    My Hope, The Destroyer

    Weeping with you. Arms around them
    Flowing with you. Without your men
    Keeping with you. Feeling their shiver
    Drowning with you. Deep in this river

    Tired and lonely. Sitting and staring
    Weak and filthy. No longer caring
    Wasting to nothing. The rubble of you
    Hoping for something. Poison where love grew

    People. Feel her mind
    She is broken
    People. Fill your eyes
    Her body is broken

    Leave me be, with my memories
    I can still see all the lovers of me
    I still know those feelings

    You're still mine, my lover
    I watch over you
    Goodbye my lover
    No sorrow. Please, no tears

    Holy and fallen. Watch yourself die
    Fade and wither. Long lost the fight
    Tremble to sleep. Her man long gone
    Years, and still weeps. Never forgotten
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    චන්ද්‍රයන් පිදූ කිරණක් සගවලා හොරෙන්
    වර්ණවත් කලේ
    මාගේ සිහිනේ ඔබේ නාමෙන්
    වැගුරූ ඒ කඳුලැල් බිඳු වියැකී සෙමෙන්
    ඔබ ගෙන ආ සෙනෙහස මුදු පවනේ රැදි සිසිලක් ලෙසින්
    ඔබ මා හද පුබුදු කලේ.....
     
    Jan 15, 2009
    9,238
    368
    0
    ඔබය මා සුසුමේ ඔබගේය මා සුසුමේ
    ඔබය මා සුසුමේ ඔබගේය මා සුසුමේ
    පෙම රැඳී ඒ සුසුමේය මා සුසුමේ
    පෙමට බහදුන්නේ
    පෙමට බහදුන්නේ සෝ ගී නසා ඒ
    මා සදාකල් නිවාලන්න මා සුසුමේ
    ඔබය මා සුසුමේ ඔබගේය මා සුසුමේ
    .....
     
    Jan 15, 2009
    9,238
    368
    0
    මා දුර ඈතක යතැයි සිතා
    ඔබෙ මෙහි තනිවී ඇතැයි සිතා
    සොවින් තැවී ලැතැවී හිඳීමින්
    නිල්මිණි නෙත් යුග බොඳ නොකරනු මැන...
     
    Jan 15, 2009
    9,238
    368
    0
    දෙවොල නිසලයි දෙවිඳූ නිහඬයි
    කෝ එදා පූජාසනේ
    මා පිදු හද මල්

    මධුර නර්තන නෑ රඟන්නේ එදා රැඟුවා සේ
    වාදිකාවන් නෑ වයන්නේ එදා වැයුවාසේ
    වියළි සුළඟේ දැවටිලා නගරයම අද ගොළු වෙලා

    සුභාසිංශන නෑ ඇසෙන්නේ එදා ඇසුණා සේ
    ගායිකාවන් නෑ ගයන්නේ එදා ගැයුවා සේ
    ලෝකයම අද සැඟවිලා තනිවෙලා මා තනිවෙලා


    දෙවොල නිසලයි දෙවිඳූ නිහඬයි
    කෝ එදා පූජාසනේ
    මා පිදු හද මල්.....

    - විජය කුමාරණතුංග


     
    Jan 15, 2009
    9,238
    368
    0
    දුක කියන්නට කෙනෙක් නැතිදා
    දුක ඇසූ නුඹ අද මගේ
    දුකට හිනැහෙන්නේ

    වියලි කතරට වැහිපොදක් ලෙස
    කඩාගෙන වැටි නුඹේ සෙනෙහස
    මහා මේඝයක් ලෙසින් හමාවිත්
    මට මංමාවත් නැති කලේ කොහොමද

    හදවත ඇවිළුනු අතීත දුක්ගිනි
    සුවපත් කල පින ඔබට අයිතිමුත්
    ප්‍රේමය මියගිය නුඹ හද දෙවොලින්
    හෙටක් පතන්නට හිතට වාරු නැත


    දුක කියන්නට කෙනෙක් නැතිදා
    දුක ඇසූ නුඹ අද මගේ
    දුකට හිනැහෙන්නේ....

    - වික්ටර් රත්නායක
     

    thilan##

    Well-known member
  • Feb 21, 2009
    2,343
    51
    48
    36
    Kurunegala
    ඔබය මා සුසුමේ ඔබගේය මා සුසුමේ
    ඔබය මා සුසුමේ ඔබගේය මා සුසුමේ
    පෙම රැඳී ඒ සුසුමේය මා සුසුමේ
    පෙමට බහදුන්නේ
    පෙමට බහදුන්නේ සෝ ගී නසා ඒ
    මා සදාකල් නිවාලන්න මා සුසුමේ
    ඔබය මා සුසුමේ ඔබගේය මා සුසුමේ
    .....

    සහෝ මේ සිංදුව කාගෙද...දෙන්න පුළුවන්ද.:)
     
    Jan 15, 2009
    9,238
    368
    0
    සහෝ මේ සිංදුව කාගෙද...දෙන්න පුළුවන්ද.:)

    චන්ද්‍රලේකා පෙරේරා මහත්මියගෙ..
    ගොඩක් පරණ සිංදුවක්..මං හොයල දෙන්නම්
    :)
     
    Status
    Not open for further replies.