පද පේලි .....

Status
Not open for further replies.

m3pium

Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    අහසසේ ඔබ අනන්තයි
    ‍සයුරසේ ඔබ අනන්තයි
    මේ විශ්වයේ මා දකින්නේ
    ඔබම පමණයි..
    ඔබ අනන්තයි......
     

    Alex Mercer

    Member
    Aug 29, 2009
    3,647
    81
    0
    Nowhere
    සිත පල්ළම් බැස්සට පළුදු වෙලා නෑ
    මෙච්චර මමනම් පුදුම වෙලා නෑ
    කොච්චර කීවත් වෙනස් වෙලා නෑ
    අනුන්ගෙ පපුවට තුරුළු වෙලා නෑ

    තව ළං ළං වන්නට පින් නැති හින්දා
    හුඟක් අඬන්නත් මට බැරි හින්දා
    හිත හදා ගත්තා තරහද මංදා
    ඔබෙන් පෙම් හැඟුම් අපමන වින්ඳා

    :lol::lol:
     
    Jan 15, 2009
    9,238
    368
    0
    රාත්‍රිය සේ
    මගෙ හදවත ඔබට කළුවර නම්
    උදෑසනකට ඉඩ තබා මම සැඟව යන්නම්
    රාත්‍රිය සේ

    ඔබේ මිටියාවත සමීපේ නිලන දිය දහරේ
    සිහිල වී ඉන්නම්
    රිවි තැවුල් ගෙන ඔබ හඬනවිට
    මදනලට මුසුවී එන්නම්
    ඔබ සොයා එන්නම්
    රාත්‍රිය සේ

    ජීවිතේ මැද හුදෙකලා වූ නිහඬ රෑ යාමේ
    සඳක් වී ඉන්නම්
    නුවන් දොරකඩ පෙම් රැඟුම් ලන
    පෙමාතුර ලිහිණී නිහඩ කරවන්නම්
    රාත්‍රිය සේ
    මගෙ හදවත ඔබට කළුවර නම්
    උදෑසනකට ඉඩ තබා මම සැඟව යන්නම්
    රාත්‍රිය සේ .........

    - සුදත් සමරසිංහ
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    තවම සිහින මැද කුසිනාරාවට
    යන මන් මා සොයනා
    අදුරු මගම මිස හිමි තුති පුද කල
    පහන අසල නැතුවා
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    මේ තරම් විසල් අහසක් තරු වලින් වසන්නට බෑ
    ඒ වගෙයි මගේ හැඟුමන් තරු වලින් ගනින්නට බෑ
     
    යුග යුග ගානේ එක මග ආවේ ආදරයෙන් බැඳිලා
    ඔබ හිරු වාගේ දිවියට මාගේ ආලෝකය දුන්නා

    අත්වැල ගිළිහී ලොව තනිවූ දා
    දකිනා පෙරමග ළකුණු නැතී..
    ආශා දැහැනින් වැනසී යා දෝ...
    යුගදිවි ගමනේ සොඳුරු ගතී.....

     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    අත්වැල ගිළිහී ලොව තනිවූ දා
    දකිනා පෙරමග ළකුණු නැතී..
    ආශා දැහැනින් වැනසී යා දෝ...
    යුගදිවි ගමනේ සොඳුරු ගතී.....

    මගෙ සොඳුර මා වෙත ලංවෙයන්
    මේ ගෙවෙන්නේ අවසන් පැයයි
    කිසිදා කියාගත නොහැකිවූ ඒ
    ප්‍රේම ගීතය ගයන්නම්
    මගෙ සොඳුර මා වෙත ලංවෙයන්
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    රෑ අහසේ තරු ගානට
    දුර විහිදෙන අනන්තයට
    සංසාරේ පතා ආපු
    මගෙ ආදරෙ මදි වුණා ද
    ඉඟ නෙරියේ රැළි හදාපු
    සවන්පතට තෝඩු දාපු
    ඔය දෙතොලට හාදු දීපු
    මගෙ ආදරෙ මදි වුණා ද

    නුඹෙ උකුලේ හිස තියාන
    සුරතලියේ හිත පුරාම
    සඳ එළියේ පෙම් පුරාපු
    මගෙ ආදරෙ මදි වුණා ද

    මගෙ හිස නුඹ අත තියාන
    මං දිවුරා නුඹ කියාපු
    ඒ ආදරෙ නැති වුණා ම
    මං ජීවත් වී හිදීද

    නුඹෙ උකුලේ හිස .........


    ගායනය :- Centigradz
     
    මගෙ සොඳුර මා වෙත ලංවෙයන්
    මේ ගෙවෙන්නේ අවසන් පැයයි
    කිසිදා කියාගත නොහැකිවූ ඒ
    ප්‍රේම ගීතය ගයන්නම්
    මගෙ සොඳුර මා වෙත ලංවෙයන්

    ඇරඹුමම කඳුලක් වෙලා ...
    මා බලා ඉද්දී ඒ දිහා....
    ආ දුරත් දුර වැඩි නිසා ....
    අවසානයට පෙර ඈ ගියා
     

    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    I wanna know
    Who ever told you I was letting go
    The only joy that I have ever known
    Girl, they're lying

    Just look around
    And all of the people that we used to know
    Just given up, they wanna let it go
    But we're still trying

    So you should know this love we share was never made to die
    I'm glad we're on this one way street just you and I
    Just you and I

    I'm never gonna say goodbye
    'Cos I never wanna see you cry
    I swore to you my love would remain
    And I swear it all over again and I
    I'm never gonna treat you bad
    'Cos I never wanna see you sad
    I swore to share your joy and your pain
    And I swear it all over again
    All over again

    Some people say
    That everything has got its place in time
    Even the day must give way to the night
    But I'm not buying
    'Cos in your eyes
    I see a love that burns eternally
    And if you see how beautiful you are to me
    You'll know I'm not lying


    Sure there'll be times we wanna say goodbye
    But even if we try
    There are something's in this life won't be denied
    Won't be denied


    I'm never gonna say goodbye
    'Cos I never wanna see you cry
    I swore to you my love would remain
    And I swear it all over again and I
    I'm never gonna treat you bad
    'Cos I never wanna see you sad
    I swore to share your joy and your pain
    And I swear it all over again

    The more I know of you, is the more I know I love you,
    And the more that I'm sure I want you forever and ever more
    And the more that you love me, the more that I know
    Oh that I'm never gonna let you go
    Gotta let you know
    That I

    I'm never gonna say goodbye (I´m never gonna say goodbye)
    'Cos I never wanna see you cry (I never wanna see you cry)
    I swore to you my love would remain
    And I swear it all over again and I (swear it all over again, and I)
    I'm never gonna treat you bad (I never wanna treat you bad)
    'Cos I never wanna see you sad (I never gonna see you sad)
    I swore to share your joy and your pain (oh no, oh no)
    And I swear it all over again
    All over again
    All over again
    And I swear it all over again
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට

    ඇරඹුමම කඳුලක් වෙලා ...
    මා බලා ඉද්දී ඒ දිහා....
    ආ දුරත් දුර වැඩි නිසා ....
    අවසානයට පෙර ඈ ගියා
    කඳුළු පොදක් ඔබ දෑසේ
    නොසලනු මැන මා වෙනුවෙන්
    සන්සාරේ නෙක වාරේ
    මා වෙලුනා ඔබ සුරතේ
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    ඔබ එන්න ඔබ ඇවිත් යන්න එන්න
    ඔබ නොදැක බැරුවා
    ඔබ නැතුව බැරුවා
    ඔබ එන්න ඔබ ඇවිත් යන්න එන්න
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    මේඝයක් සේ හුදෙකලා වී නීල අම්බරයේ නීල අම්බරයේ
    නොදැන මගතොට බලා වට පිට අයාලේ යන ගමන කොතැනටදෝ
    මේඝයක් සේ හුදෙකලා වී
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    හිටින්න පොඩ්ඩක් හිටින්න
    දුවන්නෙ ඇයි ඔයා
    පනින්න ඉස්සර බලන්න
    පනින්නෙ කොහේ කියා

     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    නංවමු යසිසුරිණි
    සනහමු කිතුගොසිණි
    නමදිමු බැති පෙමිනී
    පේරාදෙණි සරසවි ජනනී
    පේරාදෙණි සරසවි ජනනී

    විදුදර වෙදැදුරු ශ්‍රාස්ත්‍ර පරිණත
    මෙහෙසුරු දිනිසුරු ඇදුරිදු අභිමුව
    සත්විධ ශිල්ප කලා දිව ඔසුවෙන
    සුවය සදාදෙන ඉසිවර අසපුව
     
    Status
    Not open for further replies.