පද පේලි .....

Status
Not open for further replies.

Anjala_88

Member
Oct 25, 2009
5,803
446
0
ƃuoႨәq ! әɹәႡʍәɯos
Wile nelum mal kopamana thibunath...
eka malakata pem karami sithin...
nelanna aasai dothin e mala....
magema wannata hama damath...

9.gif
:D
9.gif
 
නංවමු යසිසුරිණි
සනහමු කිතුගොසිණි
නමදිමු බැති පෙමිනී
පේරාදෙණි සරසවි ජනනී
පේරාදෙණි සරසවි ජනනී

විදුදර වෙදැදුරු ශ්‍රාස්ත්‍ර පරිණත
මෙහෙසුරු දිනිසුරු ඇදුරිදු අභිමුව
සත්විධ ශිල්ප කලා දිව ඔසුවෙන
සුවය සදාදෙන ඉසිවර අසපුව

අමිල මේ මොකද මේ... අපි නම් සීරුවෙන් ඉන්නෙ නැතෝ

ඇත්තට කවුද මේ ජනනි ආ

 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
මට පිං නැති නම් කුමට හඩාලා
නුඹෙ අත ගන්නට අද දවසේ
විරහා වේදනා මෙලස විදින්නට
හමු නොවෙමූ සසරින් සසරේ


මාර ලස්සන සිංදුවක්
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
අමිල මේ මොකද මේ... අපි නම් සීරුවෙන් ඉන්නෙ නැතෝ

ඇත්තට කවුද මේ ජනනි ආ

ජනනී කියන්නේ ඕක ලියපු කෙනාගේ දුව

නිකං දැම්මේ සීරුවෙන් ඉන්නට කාරණා නැතුවා
 

Myth

Well-known member
  • Jul 9, 2009
    18,949
    12,284
    113
    Behind u :p
    මට පිං නැති නම් කුමට හඩාලා
    නුඹෙ අත ගන්නට අද දවසේ
    විරහා වේදනා මෙලස විදින්නට
    හමු නොවෙමූ සසරින් සසරේ


    මාර ලස්සන සිංදුවක්

    කැන් අයි හෑව් ද ලින්ක් 2 ඩව්න්ලෝඩ් !
     
    Jan 15, 2009
    9,238
    368
    0
    වඩු කුරුළු යාළුවේ නුඹ නුඹේ පාඩුවේ
    හදන පුංචි ගේ දැක්කම මට හරි පුදුමයි
    නුඹේ කූඩුවේ මට ඉන්නට ආසයි

    වටින් පිටින් කෙඳී සොයලා
    පුංචි හොටින් කෙඳී වියලා
    හදන පුංචි ගේ ඇතුලට
    ඇවිත් ඉන්න හරි ආසයි

    හොඳ පාඩම් හොඳින් ඉගෙන
    දිවිය දිනූ හැටි කදිමයි
    කූඩු හදන ඒ පාඩම
    අහන් හිටියෙ නුඹ විතරයි

    වඩු කුරුළු යාළුවේ නුඹ නුඹේ පාඩුවේ
    හදන පුංචි ගේ දැක්කම මට හරි පුදුමයි
    නුඹේ කූඩුවේ මට ඉන්නට ආසයි.....
     
    Jan 15, 2009
    9,238
    368
    0
    මහපාරේ එකට ගයනා අපි හරිම අසරණයි
    මා නැගණි නුඹට අම්මා ගැන සිහිවෙතැයි සිතෙයි
    දුක්ගැහැට පිරී තිබුණත් අප පැතුම් පිවිතුරුයි
    මා සොයුර කුරිරු ලොවින් මිදුන දිවිය මට අගෙයි

    දැවෙනා දහවලේ වැයෙනා සත්සරේ
    ගී සිංදු බාල කාලේ ගැයූ සිත පහන් කලේ
    වැල්ලේ ගංතෙරේ දුවලා එකවරේ
    කෙළිදෙලෙන් ගෙවූ බාල කාලේ සිහිනයක් වගේ

    දුක සේ ජීවිතේ ගෙවුණත් මාවතේ
    ගී ගයන මගේ චූටි නැගණි රැජිණියක් වගේ
    අම්මා නැති දිනේ සොයුරේ ඔබ කෙරේ
    මගෙ පුංචි හිතට එළිය ගෙනෙන පහණ් වැට වගේ

    මහපාරේ එකට ගයනා අපි හරිම අසරණයි
    මා නැගණි නුඹට අම්මා ගැන සිහිවෙතැයි සිතෙයි
    දුක්ගැහැට පිරී තිබුණත් අප පැතුම් පිවිතුරුයි
    මා සොයුර කුරිරු ලොවින් මිදුන දිවිය මට අගෙයි....
     
    Last edited:

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    අහස ගුගුරා අකුණු පුපුරා
    මගේ හිත වැන්දඹු උනා
    වසාගන් දොර මගේ හිමියෙනි
    නුඹට රිසි නම් යන්ට යන්නෙමි
    කාලයක් අපි ආදරෙන් සිටි
    සොඳුරු මතකය අරන් යන්නෙමි
    වසාගන් දොර මගේ හිමියෙනි
    නුඹට රිසි නම් යන්ට යන්නෙමි
     
    Jan 15, 2009
    9,238
    368
    0
    ඉපදෙන්නෙ තනියම
    මියයන්නෙ තනියම
    ජීවිතයට ඇයි
    මෙතරම්ම තනිකම.....:dull:
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    සියුමැලි හද රිදවන්නට
    හද රිදවා හිනැහෙන්නට
    ඔබ නොපෙලූ අසරණ මට
    සතුරු වුනේ ඇයි
    සතුරු වුනේ ඇයි
     

    ALii

    Member
    Nov 6, 2009
    1,554
    69
    0
    අහස ගුගුරා අකුණු පුපුරා
    මගේ හිත වැන්දඹු උනා
    වසාගන් දොර මගේ හිමියෙනි
    නුඹට රිසි නම් යන්ට යන්නෙමි
    කාලයක් අපි ආදරෙන් සිටි
    සොඳුරු මතකය අරන් යන්නෙමි
    වසාගන් දොර මගේ හිමියෙනි
    නුඹට රිසි නම් යන්ට යන්නෙමි
    stilllllllllllllllllllllllllllllllll:no:
     

    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    සෑරයටියෙන් අපි යනෙන තුරා...
    සන්සාරෙ අපි එකට ඉමු...
    සන්සාරෙන් අපි සමු ගන්න දා...
    ඒ ගමනත් අපි එකට යමු....


    5800_1188901004606_1290772889_536948_2596223_n.jpg
     

    X men

    Member
    Aug 17, 2008
    3,962
    84
    0
    noʎ ɯoɹɟ ʎɐʍɐ ɹɐɟ
    ආදරය කටුක වරදක්...:dull:
    ඇනුම් පද...බැනුම් පද...පීඩන...අනවබෝධය...නොනවතින කදුලු එක් වූ විට...
    ආදරය අපායක්...:(
     
    Status
    Not open for further replies.