~ ළමා ගී එකතුව/Lama Gee ~

Jan 15, 2009
9,238
368
0

මහපාරෙ එකට

මහපාරේ එකට ගයනා අපි හරිම අසරණයි
මා නැගණි නුඹට අම්මා ගැන සිහිවෙතැයි සිතෙයි
දුක්ගැහැට පිරී තිබුණත් අප පැතුම් පිවිතුරුයි
මා සොයුර කුරිරු ලොවින් මිදුන දිවිය මට අගෙයි

 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අම්ම මාව දොයි කරන්න
    Amma Maava Doi Karanna

    අම්ම මාව දොයි කරන්න හදපු හැටියි අගෙයි
    හඹුන් කටයි කියාලා බත් දෙකටක් කවලා
    වතුර ටිකක පොවාලා උකුළ උඩින් දමාලා
    අම්ම මාව දොයි කරන්න හදපු හැටියි අගෙයි

     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    acsm

    Well-known member
  • Mar 8, 2009
    2,191
    158
    63
    RATHMALANA

    බැද්ද උඩින් - නතාශා පෙරේරා
    Badda Udin - Nathasha Perera


    බැද්ද උඩින් මල් වැස්ස වහිනවා
    ඉද්ද සමන් සුදු පිච්ච පිපෙනවා
    සද්ද නැතුව හා පැං‍චො ඇදෙනවා
    ලන්ඳ පුරා උන් පිනුම් ගහනවා


    හොර පූසෙක්
    Hora Poosek

    හොර පූසෙක් ඤාව් ඤාව්
    බටු මීයෙක් සටස් පටස්
    හොර පූසියි බටු මීයයි තරඟෙට දිව්වා
    පූසි වැටිල කිරි හැලියට
    මීයා වැටිල පැණි හැලියට
    අපිට හරි හිනා//


    හිතන්නකෝ අයියේ
    Hithannako Ayye

    හිතන්නකෝ අයියේ දැන්වත් හැදෙන්නකෝ අයියේ//
    දඟ ළමයින් නරකයි බොහෝ සැරයි
    හොඳ ළමයට කවුරුත් ආදරෙයි


    මහ පාරෙ එකට
    Maha Paare Ekata

    මහ පාරෙ එකට ගයනා අපි හරිම අසරණයි
    මා නැගණි නුඹට අම්මා ගැන සිහිවෙතෙයි සිතෙයි
    දුක් ගැහැට පිරී තිබුනත් අප පැතුම් පිවිතුරුයි
    මා සොයුර කුරිරු ලොවින් මිදුන දිවිය මට අගෙයි


    නිර්මලා රණතුංග,සෙව්වන්දි රණතුංග-සිනා මල් ගොඩක්
    Nirmala Ranathunga,Sewwandi Ranathunga-Sina Mal Godak

    සිනා මල් ගොඩක් පාර දෙපැත්තේ
    නෙලා ගන්න හිතයි දෝතට මල් කොහොම වඩින්නේ

    කඳුලු මල් ගොඩක් පාර දෙපැත්තේ
    නෙලා ගන්නෙපා මගේ පුංචි මල් කුමාරියේ


    ඉර එළියේ (අපි වෙමු වන මල්) - නතාෂා පෙරේ‍රා
    Ira Eliye (Api Vemu Wana Mal) - Nathasha Perera

    ඉර එළියේ සඳ එළියේ සිනා සලන මල්
    මල් ගොමුවක සුවඳ සලන අපි වෙමු වන මල්
    අපි වෙමු වන මල්



    හන්දියේ ඉදගෙන නිසිමඟ පෙන්වන පොලිස් හාමිනේ මං
    එන්න නංගිලා එන්න මල්ලිලා ඔබේ හිතවතිය මං​


    පේළි පේලි පේළි සැදී ඇත්තු ඇදෙනවා
    පේළි පේලි පේළි සැදී නැට්ටුවො එනවා
    බෝල බෝල බෝල වගේ එළි කැරකෙනවා
    පාරදිගේ විහාරයට පෙරහැර යනවා
    අපේ ගමේ විහාරයට පෙරහැර එනවා

    එහා ගෙදර හා පැටියා - නතාෂා පෙරේරා
    Eha Gedara Ha Patiya - Nathasha Perera

    එහා ගෙදර හා පැටියා
    කඩුල්ල ලඟදී දුටවා
    මං අල්ලන්නට හැදුවා
    ඌ පැන යන්නට හැදුවා


    පවනට සැලෙන මල් ඕවිල්ලේ - නතාෂා පෙරේරා
    Pawanata Salena - Nathasha Perera

    පවනට සැලෙන මල් ඕවිල්ලේ
    තියලා මා නලවන්න ඇතී
    නැලවිලි ගීයක් කියලා හෙමිහිට
    අම්මා මා ළඟ ඉන්න ඇතී


    අම්ම මාව දොයි කරන්න
    Amma Maava Doi Karanna

    අම්ම මාව දොයි කරන්න හදපු හැටියි අගෙයි
    හඹුන් කටයි කියාලා බත් දෙකටක් කවලා
    වතුර ටිකක පොවාලා උකුළ උඩින් දමාලා
    අම්ම මාව දොයි කරන්න හදපු හැටියි අගෙයි


    දණ ගාද්දි (අත දෙන්නම් තාත්තේ)
    Dana Gaddi (Atha Dennum Thaththe)

    දණ ගාද්දි ඇවිදින්නට මට අත දුන්න
    ගුරුහරුකම් හොඳ නොහොඳත් කියලා දුන්න
    මහලුව බැරිවුණා ම ඔබ හට ඇවිදින්න
    අත දෙන්නම් තාත්තේ වන්දි ගෙවන්න



    METIKA MAMATH GATTA HEMOTAMA THANKZZZZZZZZZZZ
    MEKA DIGATAMA KARAGENA YAMU ELA ELA
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    එඩ්වඩ් ජයකොඩි-චක් ගුඩු ගුඩු
    Edward Jayakody-Chak Gudu Gudu

    ori poster Mindada hee sara..

    චක් ගුඩු ගුඩු.. චක් ගුඩු ගුඩු.. //
    චක් ගුඩු ගුඩු .. චක් ගුඩු ගුඩු //
    චක් ගුඩු ගුඩු ගුඩේ කියල
    ගුඩු පනින්න එමුයි කියල
    කොල්ලො කොල්ලො එකට ඉඳල
    දෙන්න දෙන්න දෙකට බෙදිල
    උච්චි උච්චි.. තෝල් තෝල්..
    ඉරද හඳද.. ඉර.....

     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට