පද පේලි .....

Status
Not open for further replies.

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
සොගිනි ළය මත හිනැහී වැතිරෙන ආදරබර දෝනී
ජීවිත උයනේ මලක් වුනේ ඇයි ගසක් නොවී දෝනි
 
Jan 15, 2009
9,238
368
0



මේ සයුරු මානේ මා තනිවෙලා
මේ සයුරු මානේ මා තනිවෙලා
මේ නැව්තලේ සිරවෙලා මා පාළුවේ තනිවෙලා
හදවේදනා නොදී සඳේ සැඟවෙන් නිශා තලාවේ
මේ සයුරු මානේ මා තනිවෙලා....
 

m3pium

Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    නිසංසල සදක්
    පැතුම් මල් ගොඩක්
    සුපෙම්බර හදක්
    ලග සිත
    නැවතිලා හැඩක්...
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    Thy every look and every grace
    so charm whenever I view thee,
    'til death overtake me in the chase
    still will my hopes pursue thee

    Then when my tedious hours have past,
    be this my last blessing given
    low at thine feet to breathe my last
    and die in sight of heaven.


     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    Weeping with you. Arms around them
    Flowing with you. Without your men
    Keeping with you. Feeling their shiver
    Drowning with you. Deep in this river

    Tired and lonely. Sitting and staring
    Weak and filthy. No longer caring
    Wasting to nothing. The rubble of you
    Hoping for something. Poison where love grew

    People. Feel her mind
    She is broken
    People. Fill your eyes
    Her body is broken

    Leave me be, with my memories
    I can still see all the lovers of me
    I still know those feelings

    You're still mine, my lover
    I watch over you
    Goodbye my lover
    No sorrow. Please, no tears

    Holy and fallen. Watch yourself die
    Fade and wither. Long lost the fight
    Tremble to sleep. Her man long gone
    Years, and still weeps. Never forgotten

    my dying bride - my hope, the destroyer....
     
    Jan 15, 2009
    9,238
    368
    0
    ආදර සිහිනය දෑසක උතුරන
    කඳූළු ගඟක්වන දිනයේ
    ජීවිතයට හිමි පැරදුම පිළිගෙන
    සමුගෙන යමු වෙන්වී
    සමුගෙන යමු වෙන්වී

    ජීවිත ගමනෙහි කොතැනකදී හෝ
    අප යළි හමුවන දිනයේ
    මේ දුක් කඳූලැලි වියැකුනු දෑසින්
    හිනැහෙනු මැන පෙරසේ
    හිනැහෙනු මැන පෙරසේ....


    - ටී. ඇම්. ජයරත්න

     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    "ඔබෙ දෙතොලේ මොලකැටි බව
    නාදුනන ලෙසින්..
    නා දළු වැඩි සුමුදු වෙතැයි
    කියමි ද කෙලසින්..."

    "ඔබෙ සොදුරු මුව මඩලේ
    කැළුම් මම දුටිම්
    පුරපස සඳ ඔබ පරදයි
    කියමි ද කෙලසින්..."

    "ඔබෙ ආදර නිමල විලේ
    සිහිලස ලද මං
    තිබහට බොර වූ වතුරක්
    බොන්නෙද කෙලසින්..."
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴

    කිරිකෝඩු සමණලී ආදරයේ මහගිරි දඹ නගින හිරිමලී
    ඔය වන්දනාවේ නඩේගුරා කවුද සුන්දරී


    නෙක පාට මල්පෙති මෙන්
    තටු පාටකරන් සමණළියන්
    හැමදාමත් මහගිරි දඹ කන්ද නගිනවා
    නොදැන ගොයොත් මග වැරදී තටු ගිලිහෙනවා

    කිරිකෝඩු සමණලී

    කිරිකෝඩු සමණලී ආදරයේ මහගිරි දඹ නගින හිරිමලී
    ඔය වන්දනාවේ නඩේගුරා කවුද සුන්දරී


    දළ වසන් කරන් හස කිරණින්
    සමණළුන් සදිසි කළු දෙඹරුන්
    කිරිකෝඩුට වන්දවන්න නිති සැරසෙනවා
    මුළා වුනොත් පින් මදවි නෙතු බොඳ වෙනවා


    කිරිකෝඩු සමණලී
    කිරිකෝඩු සමණලී ආදරයේ මහගිරි දඹ නගින හිරිමලී
    ඔය වන්දනාවේ නඩේගුරා කවුද සුන්දරී

    සමන් ජයනාත්

     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    hamesha tumko chaaha aur chaaha aur chaaha chaaha chaaha chaaha...
    hamesha tumko chaaha aur chaaha kuchh bhi nahin
    tumhein dil ne hai puuja puuja puuja aur puuja kuch bhi nahin
    na na nahin...
    na na nahin... nahin nahin nahin nahin
    kuchh bhi nahin...
    kuchh bhi nahin...
    kuchh bhi nahin...
    :(
     

    X men

    Member
    Aug 17, 2008
    3,962
    84
    0
    noʎ ɯoɹɟ ʎɐʍɐ ɹɐɟ
    Oh... :(

    හදේ කොතැනක හෝ හිඳී ඔබ
    නිදා නොනිදා මෙන්
    බලා අවසර සොයා කල් දැන
    වෙලා හසරැහැනින් පෙලයි මා
    මුදා සුව දැහැනින් :dull:

     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    Don't make me cry
    Please don't say goodbye
    Lets both pretend everythings alright
    Don't say you have to go, I don't wanna know

    I wanna love you like there's no tomorrow
    Let's make this night last the whole life ahead
    I wanna love you like there' s no tomorrow
    Ela moro mou kai pes sagapo
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,943
    12,280
    113
    Behind u :p
    hamesha tumko chaaha aur chaaha aur chaaha chaaha chaaha chaaha...
    hamesha tumko chaaha aur chaaha kuchh bhi nahin
    tumhein dil ne hai puuja puuja puuja aur puuja kuch bhi nahin
    na na nahin...
    na na nahin... nahin nahin nahin nahin
    kuchh bhi nahin...
    kuchh bhi nahin...
    kuchh bhi nahin...
    :(

    wt the heck is thz?? :baffled::baffled:
     
    Status
    Not open for further replies.