~ GOOD BYE ALL ~( My Last Thread Here )

Status
Not open for further replies.

Doly

Member
Aug 12, 2008
15,668
100
0
Kandy
අක්කි ඔයා යනවා කියලා දන්නේ දෑන්..........ගොඩක් දුකයි අක්කි .......මට අක්කලා නෑ..ඔයා මගේ අක්කා කෙනෙක් කියලා ...මම හිතන් ඉන්නේ........ඔයා ඉක්මන ආයෙත් එන්න...ඔයා නැති අඩුව ....ගොඩක් දැනේවි අක්කි ......ඉක්මන ආයෙමත් එන්න..........පරිස්සමෙන් ගිහිල්ලා එන්න ...මගේ අක්කිට බුදු සරණයි..........


ස්තූතියි මල්ලියො

ඔයාටත් බුදුසරණයි
 

Doly

Member
Aug 12, 2008
15,668
100
0
Kandy
Nangiyoo.. Mata rasika ayya thama kiwwe oya SL walin yanna hadanne kiyala.. Eth ithin Ayemath enna.. Aluth hinawakuth aragena.. hithe thiyena heena, balaporoththu oyage shakthiya karaganna.. hama thissema oyage sithuwili e balaporoththu ekka thiyaganna.. aniwaryen oyata jeewithe prashna walin dinanna puluwan shakthiya labewi..Parissamin Gihin enna nangi ... THeruwan Saranayi ...


Akkitath akkiyo

ma wenuwen avith suba pathuwata oyata godak sthuti

Budusaranai akki
 

chintha4u

Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    අහිංසක කතාවක් ඇහුන... මං ගැනද...?:rofl: :P


    ඔන්න ඔන්න ඉතින් යන්න කලින් අහගන්න අදන්නේ හොදට මගෙන්...

    මොකද කියන්නෙ ? Black Mail කරන්නද ? :rofl::lol:

    නෑ... මේ...
    මම නුවන් ගැන කිව්වේ.. නේද නුවන් ??? :oo::oo::rolleyes:
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,311
    5,396
    113
    Man DOLY wa hariyatama danne na ... eth eyage post dakala thiyenawa ..... echcharama danna kenek nownath matath nikan upset wage yanawa kiwwama .... hodai hodai ithin yana thanaka hodin idala ennako .. yana hethuwa mokak unath eka sarwaprakarayen sarthaka wenna kiylala prarthana karanawa .........subha gaman.:):)
     

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    නෑ... මේ...
    මම නුවන් ගැන කිව්වේ.. නේද නුවන් ??? :oo::oo::rolleyes:

    මොකද මොකද මේ කලබලේ?

    මම වැරදි දෙයක් එහෙම කිව්වද ?

    කෝ මේ " අහිංසක නුවන් අයිය " ?
    :lol::lol::lol::rofl:
     

    chintha4u

    Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    මොකද මොකද මේ කලබලේ?

    මම වැරදි දෙයක් එහෙම කිව්වද ?

    කෝ මේ " අහිංසක නුවන් අයිය " ?
    :lol::lol::lol::rofl:

    නෑ ඔයා අර Black List එකට දානවා කිව්වනේ. ඕකට දැම්මම හදිස්සියකට
    ණයක්වත් දෙන්නේ නෑලු නේද? මම ක්‍රෙඩිට් කාඩ් එකකටත් ඇප්ලයි කරලා ඉන්නේ. ඉතින් පොඩ්චක් බය හිතුනා... :P :P :P කමක් නෑ නේද?:lol::lol:

    මේ නුවනුත් කොහෙ ගියාද මන්ද මේ වෙලාවෙම
     
    මෙතුවක් කල් අප අතර රැදෙමින්, කව් සිතුවිලි ගෙනහැර පාමින් අප අතර හිඳිනා නැගනියක වූ ඔබ ,වෙන් වුනත් මෙලෙසින් නැවත මුන ගැසෙයි එදා උන් පරිද්දෙන්ම......

    සුබ ගමනක් ...........
     

    *~*Kaushi*~*

    Member
    Nov 4, 2009
    615
    50
    0
    ~ නුගේගොඩ ~
    Doly,
    මං ඔයාව දැකල කථා කරල දන්නෙ නෑ. එත් මං ඔයාගෙ කවි කියවල තියනවා ඒ කවි වලින් කවිකාරිගෙ ලස්සන හිත, මනුස්සකම දැකල තියනවා. ඔයා යනවා කියල දැනගත්තාම ඇත්තමයි ම‍ට මොකක්දෝ ලොකු දුකක් දැනුනා. ඉක්මනින් දවසක ලස්සන කවි ගොඩකුත් එක්ක ආපහු එන්න. ඉන්න තැනක සතුටින් පරිස්සමින් ඉන්න.හැම ලස්සන බලාපොරොත්තුවක්ම ඉටු වෙන්න කියල ප්රාටර්ථනා කරනවා. සුබ ගමන්.
     
    • Like
    Reactions: koondeGoda

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    මට තව පැය කීපයයි යන්න තියෙන්නෙ ....
    එහෙනම්.........මම ගිහින් එන්නම්...යාළුවනේ

    බුදුසරණයි හැමෝටම!
     
    Last edited:

    wick321

    Member
    Aug 18, 2008
    1,234
    2
    0
    Saudi Arabia
    මට තව පැය කීපයයි යන්න තියෙන්නෙ යන්න....
    එහෙනම්.........මම ගිහින් එන්නම්...යාළුවනේ
    බුදුසරණයි හැමෝටම!

    Budu Saranai Nangi....Shakthiyen Muhuna Denna....
     

    789

    Member
    Nov 29, 2007
    14,261
    95
    0
    Hogwarts
    මට තව පැය කීපයයි යන්න තියෙන්නෙ යන්න....
    එහෙනම්.........මම ගිහින් එන්නම්...යාළුවනේ

    බුදුසරණයි හැමෝටම!
    budu saranai yana thanaka hodin inna:)
     
    Jul 24, 2008
    1,633
    33
    0
    මට තව පැය කීපයයි යන්න තියෙන්නෙ යන්න....
    එහෙනම්.........මම ගිහින් එන්නම්...යාළුවනේ

    බුදුසරණයි හැමෝටම!
    :D:D
    Balaporottthu ituwena gamanak wewa.. satutin.. hodin inna...
    suba gaman! Budusarnai!!!!:):)
     

    thilina1024

    Well-known member
  • May 10, 2009
    1,015
    53
    48
    Colombo, Sri Lanka
    මට තව පැය කීපයයි යන්න තියෙන්නෙ ....
    එහෙනම්.........මම ගිහින් එන්නම්...යාළුවනේ

    බුදුසරණයි හැමෝටම!

    දනන් සිත් සනහා
    දිවි මගේ දුර යන්න
    සිනා මල් විසුරුවා
    සිතේ සැටි පෙන්වන්න
    පහන් කවි දල්වලා
    ඝන අඳුර දුරලන්න
    දහස් ගව්
    දුර ගෙවා
    යළිත් ඔබ මෙහි එන්න...

    සුභ ගමන්,
    අපේ පුංචි Doly ට :)



     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    මට තව පැය කීපයයි යන්න තියෙන්නෙ ....
    එහෙනම්.........මම ගිහින් එන්නම්...යාළුවනේ

    බුදුසරණයි හැමෝටම!


    ගිහින් එන්න නංඟී....

    ඔයාට හෙට දවසට අපිට දෙන්න පුළුවන් හා අප අතරට අරගෙන එන්න පුළුවන් ලොකුම තෑග්ග තමයි ඔයා ඔය කෙටි කාල පරාසය තුල විවිධ මිනිසුන් හා ගැටීමෙන් ලබා ගන්නා ජීවිත අවබෝධය හා ලබන අනේක විධ වූ හොඳ හා නරක එමෙන්ම සතුට හා දුක සම්මිශ්‍රිත වුනු ජීවිත අත්දැකීම්.....

    මතු දිනෙක ඔබේ විප්ලවකාරී පන්හිඳෙන් ඒ අත්දැකීම් අප හදවත්වල අහු මුළු පහුරු ගාන තුරු අපි දැස් දල්වා ඔබ එන පෙර මග බලා සිටින්නම්.....

    ඔබට ශුභ රාත්‍රියක්!!!
     

    shenat

    Well-known member
  • May 13, 2007
    57,847
    86,051
    113
    ආශ්චර්යමත් රටක
    ගිහින් එන්න නංඟී....

    ඔයාට හෙට දවසට අපිට දෙන්න පුළුවන් හා අප අතරට අරගෙන එන්න පුළුවන් ලොකුම තෑග්ග තමයි ඔයා ඔය කෙටි කාල පරාසය තුල විවිධ මිනිසුන් හා ගැටීමෙන් ලබා ගන්නා ජීවිත අවබෝධය හා ලබන අනේක විධ වූ හොඳ හා නරක එමෙන්ම සතුට හා දුක සම්මිශ්‍රිත වුනු ජීවිත අත්දැකීම්.....

    මතු දිනෙක ඔබේ විප්ලවකාරී පන්හිඳෙන් ඒ අත්දැකීම් අප හදවත්වල අහු මුළු පහුරු ගාන තුරු අපි දැස් දල්වා ඔබ එන පෙර මග බලා සිටින්නම්.....

    ඔබට ශුභ රාත්‍රියක්!!!

    hmmmm....... :yes::)
     
    Status
    Not open for further replies.