SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

TearDrop

Member
Nov 26, 2008
1,742
34
0
SANDE ENNAM OBE LENATAA


RUPA INDUMATHIE




Mamath gaththa aiye me geethaya..deyak ahannada..Rupa Indhumathi gayana karana "Eka Gangaka Iwuru Dheka" kiyana geethaye original geethaya aiya langa thibenawaada? Hemin balala thiyenawaanam karunaawen labaa dennako..Bohoma sthuthi..
 
සිංදු මහ ගෙදර දැන් දසතින් නව පහන් දැල්විලා ආලෝකමත් වෙලා කියලා හිතෙනවා.මේ සතුට-අපේක්ෂාව වගේම රසඥතාවය හැමදාම රැඳී තියෙයි කියලත් හිතන්නත් ආසයි.
එකම රෑනේ කුරුල්ලෝ...............අපි.
 

ninenet9

Member
Feb 9, 2007
1,795
73
0
අනුරාධපුර
අපි ඉස්සරහට මිස පස්සට යන්ඩ දන්නේ නෑ
අපට සමාවෙන්ඩ හාමු අපේ රිවස් එකක් නෑ...

ඔය බෙන්ස් කාර් හනේ ඉතිං අපිට කොහින්දෑ

රෝහණ බැද්ගේ / බන්දුල විජේවීර
(Original)

Oya Bens Car
Rohana Beddage & Bandula Wijeweera



 

ninenet9

Member
Feb 9, 2007
1,795
73
0
අනුරාධපුර
සිංදු මහ ගෙදර දැන් දසතින් නව පහන් දැල්විලා ආලෝකමත් වෙලා කියලා හිතෙනවා.මේ සතුට-අපේක්ෂාව වගේම රසඥතාවය හැමදාම රැඳී තියෙයි කියලත් හිතන්නත් ආසයි.
එකම රෑනේ කුරුල්ලෝ...............අපි.

ඕව් දැන් ත්‍රෙඩ් එකට ආවම පුදුම සන්තෝෂයක් දැනෙන්නේ.
මෙච්චර කල් මේ අය කොහෝ හැංගිලා හිටියද මන්දා.
දිගටම අපිත් එක්ක රැඳිලා ඉඳීවි කියලා බලාපොරොත්තු වෙනවා.

 
Last edited:

Chrisanthie

Member
Aug 17, 2006
1,059
56
0
ඔබ මට තරුවකි ගනඳුරු රැයකදී දිඳුලන සඳ ලෙස ගුවන අරා.....

ඔබ මට තරුවකි
ලක්‍ෂ්මන් විජේසේකර

Oba Mata Tharuwaki
Laksman Wijesekara
(Original Music)



ලක්ෂ්මන් මේ ගීතය ගායනා කරන්නේ නිර්මලා රණතුංග සමඟයි.
 
අපි ඉස්සරහට මිස පස්සට යන්ඩ දන්නේ නෑ
අපට සමාවෙන්ඩ හාමු අපේ රිවස් එකක් නෑ...

ඔය බෙන්ස් කාර් හනේ ඉතිං අපිට කොහින්දෑ

රෝහණ බැද්ගේ / බන්දුල විජේවීර
(Original)


පුදුම තරමේ උපහාසය දනවන ගීයක්.සිංහල පද'රුත් වැටහෙන ඕනම කෙනෙකුගේ මුව'ගට හීන් හිනාවක් ගෙනෙන්න තරම් සාර්ථක පදවැලක් සහ ගායනයක්:)
 

TearDrop

Member
Nov 26, 2008
1,742
34
0
මේ ලිපිය 27 ඉරිදා දිවයින පත්තරේ තිබුනෙ. හිතුන ඔයාලත් එක්ක බෙදාගන්න... කියවපු නැති අය හිටියොත් කියවල බලන්න...

රෝහණ බැද්දගේ නිර්මාණ සහ අපගේ අනන්‍යතාවය

rohana.jpg
බැද්දගේ මහතා විසින් හෙළි කර ඇති පදනම මත පිහිටා අපට අනන්‍ය වූ විදග්ධ සංගීතයක්‌ බිහිකර ගැනීම අනාගත පරපුර සතු කාර්යයක්‌ බව මාගේ වැටහීමයි.

ගුණදාස අමරසේකර

Mamath unandhuwen kiyewwaa me saaragarba satahana...ithin meya apa samaga bedaa gaththaata obata bohoma sthtuthi..

Rohana baddage mahathmayaa Nanda Maliniyan ekkan gayana kala me geethaya mata hithuna nathi kaatath ahanna methanata ekathu karanna..

...Nanda Malini and Rohana Baddage - Wedaru Sora...
 

ninenet9

Member
Feb 9, 2007
1,795
73
0
අනුරාධපුර
පුදුම තරමේ උපහාසය දනවන ගීයක්.සිංහල පද'රුත් වැටහෙන ඕනම කෙනෙකුගේ මුව'ගට හීන් හිනාවක් ගෙනෙන්න තරම් සාර්ථක පදවැලක් සහ ගායනයක්:)

අව්‍යාජ ගැමි කටහඬක් හිමි මෙම ගායකයන් දෙපලගේ මෙවැනි වටිනා හඬ
යටපත් කරගෙන බෙලෙක්ක සංගීතය මතු කරවන්න තරම් මුදල සහ කාලය බලවත් වෙලා.

(නගරයෙන් බොහෝ දුරක ජීවත් වුවත් බොහෝ දෙනෙක් දකින ගැමි සුන්දරත්වය පොත පතට පමණක් සීමා වී ඇති කලෙක ගීතය ගැන කුමන කතාද)

අන්තිමේදී බෙලෙක්ක සංගීතයට මේ දෙන්නත් තමන්ගේ ලයාන්විත
මේ අව්‍යාජ ගැමි හඩ යටපත් කරගෙන තිබුණත්,

අපේ හදවතට දැනුනූ ඒ පැරණි ගීය නැවතත් ඉස්මතකු වෙමින් පවතී.
මේ අපේ ත්‍රෙඩ් එකත් ඊට කදිම රුකුලක් ව ඇත.
 

blacktarzan

Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    දිපාල් සිල්වා ගේ අමුතුම තාලේ ගීත එකතුවක්
    ඔහුගේ ගීත වලට කැමති අයට රස විදින්න...
    දීපාල් තාලේ ගැන එතරම් තැකීමක් නොකලත්
    අර්ථවත් ගීත ටිකක් තෑගි කරලා තියෙනවා තනු කාගේ උනත්

    01. යුද්ධය මොකටද සහෝදරා...
    01. Track 1.mp3

    02. දවල්ට පායන චන්ද්‍රයා ...
    02. Track 2.mp3

    03. සරස්වති මගේ සී දේවි...
    03. Track 3.mp3

    04. එක දවසක් ලොකු ඉබ්බා එකෙක්
    04. Track 4.mp3

    05. නගර සභාවේ ලොරියේ වැඩ කළ..
    05. Track 5.mp3

    06. මං ඇට කන්ජි මික්සර් කන්ජි
    06. Track 6.mp3

    07. මස් මාංශ කවලා
    07. Track 7.mp3

    08. සුබ්‍රාමනි මගේ මල්ලි..
    08. Track 8.mp3

    09. රතු කැකුලි මගේ
    09. Track 9.mp3

    10. එන්නකෝ එන්නකෝ කෙලින් එන්නකෝ
    10. Track 10.mp3

    11. මේ රටේ මිනිස්සූ..
    11. Track 11.mp3

    12. ආනන්ද භවන් එකට වැදි
    12. Track 12.mp3

    13. ...පොඩි‍ පොඩි මාලු... ලොකු ලොකු මාලු
    13. Track 13.mp3

    14. එල්ලුම් ගහ මුල් ඇදලා දලුත්....
    14. Track 14.mp3

    :):)


    Mama Beluwa Mokadda Kiyala Penneth Ne... :D
    Ela Ela Machan Heta Danna.....
    Thanks

    :):) Onna Damma bro :rofl:
     
    • Like
    Reactions: noone

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    පුල්ලිගොනා ගෙට පැනලා
    රෝහණ බැද්ගේ / බන්දුල විජේවීර
    (Original)

    Pulli gona Geta Penala
    Rohana Beddage & Bandula Wijeweera





    අපි ඉස්සරහට මිස පස්සට යන්ඩ දන්නේ නෑ
    අපට සමාවෙන්ඩ හාමු අපේ රිවස් එකක් නෑ...

    ඔය බෙන්ස් කාර් හනේ ඉතිං අපිට කොහින්දෑ

    රෝහණ බැද්ගේ / බන්දුල විජේවීර
    (Original)

    Oya Bens Car
    Rohana Beddage & Bandula Wijeweera




    Thanks machan me sindu dekatath.
    Original sindu nam ekama sinduw daha dolos parak unath ahanna puluwan
     

    TearDrop

    Member
    Nov 26, 2008
    1,742
    34
    0
    මම අක්කා තමයි, හැබැයි ඔයා නංගිද මල්ලිද දන්නෙ නැහැනෙ?
    ඔව් ජෝතිපාලගේ මනුස්සකම ගැන බොහොම ලියවිලා තිබෙනවා.
    ඔහුගේ නිවසට පැමිනි දුගියෙකුට තමා හැඳගෙන සිටි සරම දීලා, ඔහු එදා තුවායක් ඇඳගෙන සිටියලු.
    රාත්‍රියක තම වාහනයෙන් ගමන් කරද්දී, අනතුරකට පත්වී මහමඟ වැටී සිටි මිනිසෙකු තම වාහනයේම රෝහලට ගෙනගියාලු. පසුදින ඔහු ලෙඩා බලන්නට රෝහල වෙත ගියාම තමයි, අනතුරට පත්වූ තැනැත්තා දැනගත්තේ,තම ජීවිතය රැක දුන්නේ මේ මහා කලාකරුවා බව.
    එසේම ජෝතිත් විජයත් පුදුම සහෝදර බැම්මකින් බැඳී සිටියා. ජෝති ගීත ගායනා කලේ UNP වේදිකාවල. නමුත් විජය දේශපාලනයට පිවිසිලා විරුද්ධ පක්ෂයේ වේදිකාවල කථා කරනවිට, ජෝති ඔහුට කියා තිබෙනවා කිසිම දිනක විජයගේ (කටාන) ආසනයේ UNP වේදිකාවල ඔහු ගී ගයන්නේ නැති බව. එය ඔහු අකුරටම ඉටු කලා.
    නමුත් අද කලාකරුවන් යයි කියාගන්නා අය, මුදලට, නම්බුනාමයට,උසස් තනතුරුවලට දේශපාලන කඩේයාම් කරන හැටිත් පිල් මාරු කරන හැටිත්, බලා සිටින්නත් ලැජ්ජයි.

    ජෝතිගේ ගුණානුස්මරණ දින (ජූලි 7 දින) මා ඔහු වෙනුවෙන් ලියා පලකල පද වැලකින් (කිහිපයක් පමණක් )ඔබ සමඟ බෙදා ගන්නම්.

    මෙය දිග වැඩිනම් මට සමා වෙන්න ඕනෙ.

    පහන් ටැඔ යට සොහොන් කොත ලඟ කාගෙ දුක් ගී දෝ ඇසෙන්නේ
    සප්ත ස්වරයේ තත් නොදත් ඔබ කෙසේ මේ ලෙස ගී ගයන්නේ
    රටක් හඬවා මෙලොව හැරදා සුර ළඳුන්ටද ලංව ඉන්නේ
    ඔබේ ගී හඬ නොමැති ලෝකේ කෙසේ මා යලි පෙම් බඳින්නේ

    සැලෙන ලෙලෙන දළුවකි, නිතඔ නැලවේයා
    සමන් මල් පියල්ලක සඳකැන් දැවෙටේයා
    කඳුලැල් සලා දෙනෙත් පියවිලි නැහැවේයා
    ඔබේ පෙම් වදන් එදා මෙන් නෑසේයා

    පායා ඇයි හිනැහෙන්නේ සඳ මෝදු වෙලා නැගිලා
    නින්ද නේන රාත්‍රියේ සරා සඳේ වෙලිලා
    පණ වාගෙ හිටියාට ගියේ දෝ වෙන්වීලා
    ඇහෙනවනම් සිත හඬන තරම් ඔබ යලි එයි පියඹාලා

    ජූලි හතයි ගීත ලොවට කෝකිලයා ඉගිල ගියා
    ජූලි හතයි සිනමාවට ශාලාවල් වැසී ගියා
    ජූලි හතයි නළුවන්ටත් සිය කටහඬ නැතිව ගියා
    ජූලි හතයි රසික අපට රන් හදවත නිවන් ගියා

    Me nirmaanaathmaka kawi panthiya apatath kiyawannata mese labaa deema ithaa agaya karanawaa sahodaree..Sinamaaweth sinhala sangeethayeth ithihaasaya gana pulul danumak oba thula athi bawa mata hangenawaa..ithin idiriyatath apa haa ekwa ,me mahagedara thawath kalaeli karanu dakeema, sathutin balaaporoththu wemi.. obata bohoma sthuthi..
     

    Chrisanthie

    Member
    Aug 17, 2006
    1,059
    56
    0
    ජෝතිපාල ඉන්ද්‍රානි පෙරේරා සමඟ ගායනා කල ඉතාම පැරණි මෙම ගීතය තිබෙනවානම් ලබාදෙන්න.
    (50 දශකයේ ගීයක් විය යුතුයි )

    රෑ සීතලේ සැලී සැලී හැඟුම් අවදි වේ
    I love you I love you මම ඔබට ආදරෙයි I love you
    නොලද පියවි ලොවේ සතුට සිහින ලොවේ
    රැඳුනු අයුරු බලා එන්න මා සොයාලා I love you

    ශෘංගාරයෙන් පිරි ඉතාම සුන්දර ගීතයක්
     
    අව්‍යාජ ගැමි කටහඬක් හිමි මෙම ගායකයන් දෙපලගේ මෙවැනි වටිනා හඬ
    යටපත් කරගෙන බෙලෙක්ක සංගීතය මතු කරවන්න තරම් මුදල සහ කාලය බලවත් වෙලා.

    (නගරයෙන් බොහෝ දුරක ජීවත් වුවත් බොහෝ දෙනෙක් දකින ගැමි සුන්දරත්වය පොත පතට පමණක් සීමා වී ඇති කලෙක ගීතය ගැන කුමන කතාද)

    අන්තිමේදී බෙලෙක්ක සංගීතයට මේ දෙන්නත් තමන්ගේ ලයාන්විත
    මේ අව්‍යාජ ගැමි හඩ යටපත් කරගෙන තිබුණත්,

    අපේ හදවතට දැනුනූ ඒ පැරණි ගීය නැවතත් ඉස්මතකු වෙමින් පවතී.
    මේ අපේ ත්‍රෙඩ් එකත් ඊට කදිම රුකුලක් ව ඇත.
    ඇත්තෙන්ම ඒ දෙන්නම ආඩම්බරයෙන් කිව යුතු හද්දා ගමයෝ දෙන්නෙක්.ඒ වගේම ඒ ‍දෙදෙනගෙම සීමිත ගිත කිපය සියලු රසයෙන් අනූනයි.නව සංගීතය කියන මිහිරි යෙදුම මෙතරම් පිළිකුල් වී ඇත්තේ ඔබ කියූ වාමන රැළකගේ අත්තනෝමතික දූෂනයකට හසු වීමයි.මෙහි අප ඔබ යන ගමන ඒ සුභාවිත සංගීතයේ සැබෑ මිහිර යළි සමාජ ගත කරන්නට අත්වැළක් වනවා නම් එය කෙතරම් නම් සතුටක්ද.
     

    TearDrop

    Member
    Nov 26, 2008
    1,742
    34
    0
    වන මලක් අතැරදාලා කඩදාසි මලක වහලා

    අඬු කඩා ගත්ත බඹරෝ දැන්වත් පල ඉගිලීලා.....................


    වන මලක් අතැරදාලා
    මොහිදීන් බෙග්

    Wana Mala Athera Dala
    Mohideen Beig

    මංගලම් ජය මංගලම්
    වේවා සිරි සුභ මංගලම්


    Mangalam Jaya - Mohidine Baig​

    Me aganaa parani gee muthu deka mamath gaththaa..mallilaa dedenaatama bohoma sthuthi
     
    Status
    Not open for further replies.