Special Notice for All

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
5seelayeanisngsa.jpg
 
  • Like
Reactions: sandun thilaka

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    හෙට ගේන එකනම් අවුලක් නැහැ ඒත් අනිද්දා වෙනකම් තියා ගන්න එකනම් මාර ප්රශ්නයක්

    ඇයි අයියත් එක්ක ඕක බේරගන්න එක අවුලද.......?? :oo::oo:
     

    kingdewi

    Well-known member
  • හම්මේ 31 වැනිදට බියගම පැත්තෙවත් යන්න වෙයිද මංද? :LOL:
    ගියොත් 1වැනිදට වැඩට යන්න වෙන්නෙ : අඩවන් වූ දෙනෙතින් ගලනා කබ කඳුලු දහරා එක්ක තමයි..හික්..හික්
     
    Last edited:
    • Like
    Reactions: urajdrlk

    siyalladath

    Member
    Jul 29, 2009
    4,398
    69
    0
    :oo: සියළුම කන බොන උදවියට කෙරෙන නිවේදනයයි. :oo:


    3091qph.jpg


    31 දිනය පෝය දිනයක් බැවින්, සියළුම මත්පැන්හල් වසා ඇත. :(:(



    wrdum1.jpg


    ඔබත් 31 රෑට සෙට්වෙන්න හිතාගෙන සිටීනම්, හෙට දින සියළු කලමනා ගෙනැවිත් තබා ගැනීමෙන්, ඔබේ කාලයත්, මුදලත්, ඉතිරි කරගත හැක. :yes: :cool:



    141mrki.jpg



    igm7w6.jpg



    ප්‍රමාදය පසුතැවිල්ලට හේතුවිය හැක......!! :yes: :yes:


    2a7wlee.jpg



    11vi6vs.jpg


    Special Thanks to my Face Book friend :- මගේ මරණය Mage Maranaya


    මේක ඊයේ (29) දාපු ත්‍රෙඩ් එකක් නිසා,


    ඔබත් 31 රෑට සෙට්වෙන්න හිතාගෙන සිටීනම්, අද දින (30) සියළු කලමනා ගෙනැවිත් තබා ගැනීමෙන්, ඔබේ කාලයත්, මුදලත්, ඉතිරි කරගත හැක. :yes: :D :)



    ලෙස Edit කරන ලදී......!! :D
    Thx 4 de info:cool: