අපිටනම් අවුලක් නැහැ, 1 වෙනිද උදේ ක්ලබ් වල බඩු තියෙනව,![]()


අපිට කොහෙන්ද මචන් ක්ලබ් යන්න සල්ලි.......!!![]()
හෙට ගේන එකනම් අවුලක් නැහැ ඒත් අනිද්දා වෙනකම් තියා ගන්න එකනම් මාර ප්රශ්නයක්


Non Drinker & Non Smoker
මේ මතක් කිරීම බොන අයට පමණයි.......!!
හරි හරි ඔයා හොද ලමයෙක්.....![]()
![]()
මේ මතක් කිරීම බොන අයට පමණයි.......!!
![]()
![]()
kiyala kiyana set eka thamai bonawa kiyala kiyana ewuntath wada bonne!

Thx 4 de infoසියළුම කන බොන උදවියට කෙරෙන නිවේදනයයි.
![]()
31 දිනය පෝය දිනයක් බැවින්, සියළුම මත්පැන්හල් වසා ඇත.
![]()
ඔබත් 31 රෑට සෙට්වෙන්න හිතාගෙන සිටීනම්, හෙට දින සියළු කලමනා ගෙනැවිත් තබා ගැනීමෙන්, ඔබේ කාලයත්, මුදලත්, ඉතිරි කරගත හැක.![]()
![]()
![]()
ප්‍රමාදය පසුතැවිල්ලට හේතුවිය හැක......!!![]()
![]()
![]()
![]()
Special Thanks to my Face Book friend :- මගේ මරණය Mage Maranaya
මේක ඊයේ (29) දාපු ත්‍රෙඩ් එකක් නිසා,
ඔබත් 31 රෑට සෙට්වෙන්න හිතාගෙන සිටීනම්, අද දින (30) සියළු කලමනා ගෙනැවිත් තබා ගැනීමෙන්, ඔබේ කාලයත්, මුදලත්, ඉතිරි කරගත හැක.![]()
![]()
ලෙස Edit කරන ලදී......!!![]()

maru adahasa..naththam ithin hathara wate duwanna thamai wenne