ඇයි අයියත් එක්ක ඕක බේරගන්න එක අවුලද.......??![]()

Ammiyooo Mama nam Al Water th Niwalai bonne....


සියළුම කන බොන උදවියට කෙරෙන නිවේදනයයි.
![]()
31 දිනය පෝය දිනයක් බැවින්, සියළුම මත්පැන්හල් වසා ඇත.
![]()
ඔබත් 31 රෑට සෙට්වෙන්න හිතාගෙන සිටීනම්, හෙට දින සියළු කලමනා ගෙනැවිත් තබා ගැනීමෙන්, ඔබේ කාලයත්, මුදලත්, ඉතිරි කරගත හැක.![]()
![]()
![]()
ප්රමාදය පසුතැවිල්ලට හේතුවිය හැක......!!![]()
![]()
![]()
![]()
Special Thanks to my Face Book friend :- මගේ මරණය Mage Maranaya
මේක ඊයේ (29) දාපු ත්රෙඩ් එකක් නිසා,
ඔබත් 31 රෑට සෙට්වෙන්න හිතාගෙන සිටීනම්, අද දින (30) සියළු කලමනා ගෙනැවිත් තබා ගැනීමෙන්, ඔබේ කාලයත්, මුදලත්, ඉතිරි කරගත හැක.![]()
![]()
ලෙස Edit කරන ලදී......!!![]()



















උබට නැත්නම් අපිටද තියෙන්නේඅපිට කොහෙන්ද මචන් ක්ලබ් යන්න සල්ලි.......!!![]()
