~ Kaviyen Kaviya ~.........Kamathida???

අද කවි මඩුව උණූසුම් වී තිබෙනවා
කවි බල බල හිටිය ඇති බව සිතෙනවා
මැදට පැනල කයි දෝ යයි සිතෙනවා
ඔන්න මමත් මඩුවට දැන් වඩිනවා

:D
 

DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
ගිලින්න උඹෙ ඇම ඇයි මම මාළුවද
සද්දය දාන්නේ උඹ මහ වැඩකරුද
උඹ පන්නන්න මට තව යම රජු මොටද
ඇයි ඔය කටෙන් දැන් බත් කෑවා ඇතිද

දීගෙක අරුම වැටහෙද්දී චින්තාට
උතුර දකුන මාරුවෙලා දැන් හොදට
බයටම ඉතින් කටමැත දොඩවා යසට
කන්න යන්නේ ඉල්ලාගෙන අද හොදට
 
ගිලින්න උඹෙ ඇම ඇයි මම මාළුවද
සද්දය දාන්නේ උඹ මහ වැඩකරුද
උඹ පන්නන්න මට තව යම රජු මොටද
ඇයි ඔය කටෙන් දැන් බත් කෑවා ඇතිද

කවි නොව දැන් ලියන්නට මට තිබෙන්නේ
ගිලන් රථ දෙකක අඩුවක් පෙනෙන්නේ
පමා වුනොත් දෙන්නෙක් එලොවට යන්නේ
වන් වන් නයින් එකටයි මා කොටන්නේ

:baffled:
 

DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
අද කවි මඩුව උණූසුම් වී තිබෙනවා
කවි බල බල හිටිය ඇති බව සිතෙනවා
මැදට පැනල කයි දෝ යයි සිතෙනවා
ඔන්න මමත් මඩුවට දැන් වඩිනවා

:D


දීගය හින්දා හිරවී අද මැද්දටම
චින්තා තැලෙනවා බේරා ගනු ඔහුව
මට බෑ තවත් බුරුලක් දෙන්නට ඔහුට
නාස් ලණුව දැන් තියෙන්නෙ මගේ ලග
 

DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
කවි නොව දැන් ලියන්නට මට තිබෙන්නේ
ගිලන් රථ දෙකක අඩුවක් පෙනෙන්නේ
පමා වුනොත් දෙන්නෙක් එලොවට යන්නේ
වන් වන් නයින් එකටයි මා කොටන්නේ

:baffled:



පමා වෙලා ආවත් මේ වෙලාවේ
බේර ගන්න බෑ ඔහුනම් මුලාවේ
:P
 

chintha4u

Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    දීගෙක අරුම වැටහෙද්දී චින්තාට
    උතුර දකුන මාරුවෙලා දැන් හොදට
    බයටම ඉතින් කටමැත දොඩවා යසට
    කන්න යන්නේ ඉල්ලාගෙන අද හොදට

    දීගෙක අනේ තව මොන අරුමෙද අක්කේ
    ඒ ගැන මා තරම් වෙන කවුරුද දන්නේ
    කොල්ලන් කියන විදිහට නොදමා සද්දේ
    ඉන්නා එකයි ප්‍රිය බිරිඳක් කල යුත්තේ
     

    chintha4u

    Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    දීගය හින්දා හිරවී අද මැද්දටම
    චින්තා තැලෙනවා බේරා ගනු ඔහුව
    මට බෑ තවත් බුරුලක් දෙන්නට ඔහුට
    නාස් ලණුව දැන් තියෙන්නෙ මගේ ලග

    නාස් ලනුව ඇත්තේ දැන් උබේ අතේ
    අනිත් කොනත් ඇත්තේ ඔබෙ නහයෙ අනේ
    තද කරලා අල්ල ගනින් මැටි අක්කේ
    හති වැටෙනා තුරු ඔබ දුවනවා හැල්මේ :P:P:P
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~

    දීගෙක අනේ තව මොන අරුමෙද අක්කේ
    ඒ ගැන මා තරම් වෙන කවුරුද දන්නේ
    කොල්ලන් කියන විදිහට නොදමා සද්දේ
    ඉන්නා එකයි ප්‍රිය බිරිඳක් කල යුත්තේ


    කුස්සිය මුල්ලේ ඉන්නා බිරිදකගෙ තත්වේ
    දෙන්නද හදන්නේ මට උබ ඒ අස්සේ
    ඒවා කොහෙද දැන් ඉවරයි ඒ තත්වේ
    සැමියට ඉන්න වෙයි නමලා හිස ඔහුගේ
     
    පමා වෙලා ආවත් මේ වෙලාවේ
    බේර ගන්න බෑ ඔහුනම් මුලාවේ
    :P

    වලියක් ඇදී හිටිහැටියේ සන්සුන් ය
    ගසා ඇත්තෙ මාරි ලැබෙන පාරක් ය
    දුම පහ වන්න තව වේලා ගත වේ ය
    කොයිබද වැටුන අය මට එය නොපෙනේ ය

    කොල්ලෝ ගරිල්ලා සේ යලි ගසත්ම ය
    පීනික්ස් කුරුල්ලා සේ යලි වඩිත්ම ය
    මුහු‍දේ රැල්ල සේ යලි යලි නැගෙත් ම ය
    කොල්ලෝ යලි යලිත් සැමදෙය දිනත් ම ය

    :D
     


    කුස්සිය මුල්ලේ ඉන්නා බිරිදකගෙ තත්වේ
    දෙන්නද හදන්නේ මට උබ ඒ අස්සේ
    ඒවා කොහෙද දැන් ඉවරයි ඒ තත්වේ
    සැමියට ඉන්න වෙයි නමලා හිස ඔහුගේ

    උයන්නවත් නොම දන්නා ගැහැණියට
    කුස්සිය මුල්ල කුමටද ඇය හට ඉන්ට
    සැමියට වඩා මිටි බිරිදක් සිටින විට
    හිස නමනුයේ ඇගෙ නළලත සිපගන්ට

    :rolleyes:
     
    අපි එනකොට කවි සරනිය ඉවර වෙලා
    හෙන කට්ටියක් කවි ලියන්න සෙට් විලා
    චින්තයි දිලුයි හෙන ගේමක් ඇදලා
    අසරන සුදු සියව විකුනන් කාලා
     

    chintha4u

    Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48


    කුස්සිය මුල්ලේ ඉන්නා බිරිදකගෙ තත්වේ
    දෙන්නද හදන්නේ මට උබ ඒ අස්සේ
    ඒවා කොහෙද දැන් ඉවරයි ඒ තත්වේ
    සැමියට ඉන්න වෙයි නමලා හිස ඔහුගේ

    කුස්සිය මුල්ලෙ ඉන්නා බිරිඳගෙ තත්වේ
    දෙන්නට වෙන්නේ වූවොත් නොවැ ඔබ වාහේ
    බයවෙන්නෙපා ඔබ හට නෑ එය වෙන්නේ
    වැරදී අහම්බෙන්වත් නෑ මම ඔබ ගන්නේ
     

    chintha4u

    Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    අපි එනකොට කවි සරනිය ඉවර වෙලා
    හෙන කට්ටියක් කවි ලියන්න සෙට් විලා
    චින්තයි දිලුයි හෙන ගේමක් ඇදලා
    අසරන සුදු සියව විකුනන් කාලා

    අසරණ අහිංසක අපේ සුදු සීයාට
    තියා වෙනකෙනෙක් මාගේ හතුරෙක්ට
    හැකිද රණ්ඩු කෙක්කක් අනෙ පටවන්ට
    මේකගෙ තරම තේරෙනවා නොවැ ඔබට
     
    අසරණ අහිංසක අපේ සුදු සීයාට
    තියා වෙනකෙනෙක් මාගේ හතුරෙක්ට
    හැකිද රණ්ඩු කෙක්කක් අනෙ පටවන්ට
    මේකගෙ තරම තේරෙනවා නොවැ ඔබට

    පවු බන් උඹෙ අසරන හොද සුදු සියා
    අච්චි මලා දැන් පොර අසරන විලා
    කටයුතු හොයයි එලකිරි එක පිරාලා
    අච්චි දැක්කොතින් එයි සොහොනින් ඇහරිලා
     

    chintha4u

    Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    පවු බන් උඹෙ අසරන හොද සුදු සියා
    අච්චි මලා දැන් පොර අසරන විලා
    කටයුතු හොයයි එලකිරි එක පිරාලා
    අච්චි දැක්කොතින් එයි සොහොනින් ඇහරිලා

    මතක් කරලා මතක් කරලා කවියෙන්ම
    සියට දැන් හෙම්බා ඇවිත් හොදෝටම
    හේතුව එහෙම දැන ගත්තෝ සනුහරෙම
    ඉදලා හමාරයි මතුවට ගෙදර මම
     
    Jul 24, 2008
    1,633
    33
    0
    කවි මඩුව නැගල ගිහින්
    දැක්කෙ දැනුයි ආපු සැනින්
    හැමදා අනේ මේ විලසින්
    කවි ලියන්න හැම එක්වන්
    :shocked::shocked::lol::lol:

    Math avith kavi tika tika bala la giya.
    a welawe dakke na mey yudde..
    eli wena jamayata meke yama yudde...
    monawa unath hama sathutin visara gihin...:):)

    dakina vita mey huya:oo::oo:
    sinahawen piruni muwa:lol::lol:
    nithara eme balannata:nerd::nerd:
    samagiyen radenu oba!!!! :D:D

    Theruwan saranai oyla hamotama wagema meka aramba kala apey Minu Nangiyatath!!
     
    Oct 25, 2009
    228
    19
    0
    සඳ පින්නේ තෙමෙමින්
    සිය දහස් වර
    තුරුණු පෙම්වත්
    හදවත් නේක දුක් විඳිමින
    පෙමින් රිදෝගත් හදවත්
    කඳුලින් බොඳකර
    වැලපෙති ගව්ගනන් පියමැන
    ආ තැනටම පැමින . . . !
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    කවි ලියනා කට්ටිය මෙහි ඉන්නවද?
    තරහ නැතිව මම කවියක් ලියන්නද?
    මම හැරුනම තව කට්ටිය එනවාද?
    වෙනත් අයත් කවි ලියනට සැරසෙයිද?