මහින්දගේ ලoකාව
මහින්ද කියනව එයා ජනාධිපති වුනොත් ශ්රි ලoකාව 3 වන ලෝකයේ සිට 1 වන ලෝකයට ගේනව කියල...... මම අහන්නෙ මෙච්චර කාලයක් මෙයා අනාධිපති වෙල හිටිය නේද? ඇයි එහෙනම් ඒ කාලෙදි මෙයාට ඒක කරන්න බැරිවුනේ කියල!! .......... ඔයාලගෙ අදහස් මෙතන දාන්න.