++ස්තුතියි සහෝ...shaaaaa maru macho ......lassana simple but effective adahasak ...... + rep added![]()

ස්තුතියි යාළුවා...ketiyen liyapu Gaburu Nirmanayak...Niyamai Nuwan
(Pic ekakuth dala tiyenneNiyamai)


හ්ම්ම්... නංගි කියන එකත් හරි...ඒ කියන්නෙ කිසිම හව්හරණක් නෑ කියලනේ?.වරදින කොට-නැතිවෙන කොට එක පිට එක සියල්ලම අවාසියටයි යෙදෙන්නේ.
කෙටි වුනත් ලස්සනයි.අරුත්ක් තියනවා.සුබ පැතුම්!++


ඔව් යාළුවා... ලිව්වට පස්සෙයි මටත් ඒක තේරුනේ...Me kawi pada tika sehenna geburui..
eke eka pettata hitanna puluwan,niyamai Machan...........![]()

Thanks Nuwan kaviya visthara kalata.. jivithya attatam a wage thamai..
subapatum Nuwan!! Haiku kavi 4k vithara dakka mey keti kalayata..!!
ස්තුතියි අයියා අදහස් දැක්වූවට... 