පිංතාලිය

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    shaaaaa maru macho ......lassana simple but effective adahasak ...... + rep added :)
     
    ඒ කියන්නෙ කිසිම හව්හරණක් නෑ කියලනේ?.වරදින කොට-නැතිවෙන කොට එක පිට එක සියල්ලම අවාසියටයි යෙදෙන්නේ.
    කෙටි වුනත් ලස්සනයි.අරුත්ක් තියනවා.සුබ පැතුම්!
    :)++
     
    Jul 24, 2008
    1,633
    33
    0
    Thanks Nuwan kaviya visthara kalata.. jivithya attatam a wage thamai..
    subapatum Nuwan!! Haiku kavi 4k vithara dakka mey keti kalayata..!!
     

    nwnbs

    Member
    ඒ කියන්නෙ කිසිම හව්හරණක් නෑ කියලනේ?.වරදින කොට-නැතිවෙන කොට එක පිට එක සියල්ලම අවාසියටයි යෙදෙන්නේ.
    කෙටි වුනත් ලස්සනයි.අරුත්ක් තියනවා.සුබ පැතුම්!
    :)++
    හ්ම්ම්... නංගි කියන එකත් හරි...:)
    මම මේක ලිව්වෙ වෙනමම අදහසකින්.
    මිනිසා...මිනිස් සිත... පිංතාලියක් වගේ. ඒත් ඒක අපිරිසිදු වෙලා දැන්... එක එක දූවිලි කුණාටු වලින්...
    ස්තුතියි නංගිගෙ අදහස් වලට...:)
     

    precious

    Well-known member
  • Oct 19, 2008
    3,190
    279
    83
    ලොකු වචන නොදැම්මට කෙටියෙන් කියන්නම් පද පේලි හතර ලස්සනයි..