Thanks Maaha patta machan
cho...umbatanam maara hakiyawak ban tiyenne..poem okkoma simple and nice.... mage gaane + ekak

ELASSS
නියමයි..
ඔයාටත් හිතෙන දේවල් මං අහන්නේ![]()
hiks

අම්මෝ.......මේකට උත්තර ලියන්න ගිහින් මගෙන් කට්ටි අහයි අත්දැකීම් තියනවද කියලා
ලිංගික සතුට අවසන ඉතිරිවන අනේක ජිවන ගැටළු,අඩු ලුහුඬුකම් හා ආත්මාර්ථය සාධාරණීකරණය කරන්න බැල්කනිය තරම් තැනක් වෙන කොහෙද?
ඔන්න කියලා දැම්මා,ටිකක් සැර වැඩිද මන්දා![]()

Tikak nemai Godak Sara wadi wagee 

Aloo Machan kohomai yeewithe?හ....ම් ....එළ .....පද ටිකක් ......